කොන්ඩෙ යන උන් කවුරු හරි මේක පවිච්චි කරල ති&#35

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    කොණ්ඩෙ යන්නෙ මොන හේතුවටද නොදැන ගාන්න එපා බං.. දිලීර රෝග, හිස්හොරි, පීනස් අනං මනං වලට කොණ්ඩෙ යනවා නම් ඕකෙන් නවතින්නෙ නෑ..:no:

    eka piligannwa mchn..minoxidil hariyanne male pattern baldness walata..e kiyanne aareta yana kondeta..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    eka piligannwa mchn..minoxidil hariyanne male pattern baldness walata..e kiyanne aareta yana kondeta..
    ආරෙට කොණ්ඩෙ යන අයට ඕක පාවිච්චි කලාට හරියන්නෙ නෑ මචං.. මං ඩොක්ටර් කෙනෙක්ගෙන් ඇහුවත් එක්ක.. ඕක නවත්තපු ගමන් ආයෙම කොණ්ඩෙ යනවා කිව්වා.. ඕකෙන් වෙන්නෙ ගියපු කොණ්ඩෙ එන එක විතරයි.. :(
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ආරෙට කොණ්ඩෙ යන අයට ඕක පාවිච්චි කලාට හරියන්නෙ නෑ මචං.. මං ඩොක්ටර් කෙනෙක්ගෙන් ඇහුවත් එක්ක.. ඕක නවත්තපු ගමන් ආයෙම කොණ්ඩෙ යනවා කිව්වා.. ඕකෙන් වෙන්නෙ ගියපු කොණ්ඩෙ එන එක විතරයි.. :(

    mage awa bn..mageth aareta yana kondayak thiyenne..eth hodatama awa!!! mama channel karapu VP qwe nam meka godakma hari yanne aareta yana kondeta thama kiyala..kamathi nam piliganin.aye wena docter kenek hambela katha karapan..thawa tikak hoyala balapan.ubala ithin qwata piliganne nane..aye mama kiyanne na..hoyala balapan.jayawewa!
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    මාත් ගන්න ඕන බන් කේශ මූල තරලයක්.. මිනොක්සිඩිල් එක මාත් ගෑව. ඒකෙ ස්ප්‍රේ එක ගත්තෙ.. 1700ක් වුනා. මාස 6ක් ගාලත් වැඩක් වුනේ නෑ බන් ඒක නම්..
     
    shaakunthala

    Junior member
  • Feb 15, 2007
    65
    3
    8
    39
    Ambalangoda, Sri Lanka
    Even I used Keshamulatharalaya for three months. No progress. No means absolutely zero improvement. So I ditched Keshamulatharalaya and went to see a dermatologist (a SLMC registered doctor).

    Now it's been three months with Minoxidil, and I see a slow improvement. (I usually miss one or two doses a week) There are other drugs on prescription that I do not wish to disclose.

    So my advice for anyone, see a dermatologist. Minoxidil should be OK but better to use it on prescription.

    I channelled Dr. Kapila Vitharana
    http://www.coophospital.com/doctor/dr-kapila-vitharana/

    Three months are not enough for heaty bodies, May take six months or one year.
     
    shaakunthala

    Junior member
  • Feb 15, 2007
    65
    3
    8
    39
    Ambalangoda, Sri Lanka
    Spray is useless. With the spray you can't determine the dose. Regular dosage is 1 ml per cycle. So better to use a variant (such as Scino 5) that comes with a dropper.

    Also, 5% solution is for men, and there is a 2% Minoxidil for women.

    මාත් ගන්න ඕන බන් කේශ මූල තරලයක්.. මිනොක්සිඩිල් එක මාත් ගෑව. ඒකෙ ස්ප්‍රේ එක ගත්තෙ.. 1700ක් වුනා. මාස 6ක් ගාලත් වැඩක් වුනේ නෑ බන් ඒක නම්..
     
    shaakunthala

    Junior member
  • Feb 15, 2007
    65
    3
    8
    39
    Ambalangoda, Sri Lanka
    මෙන්න මෙහෙමයි මිනොක්සිඩිල් පාවිච්චි කරන්නේ....
    https://www.youtube.com/watch?v=o5_hzPy5nPo

    මාත් ගන්න ඕන බන් කේශ මූල තරලයක්.. මිනොක්සිඩිල් එක මාත් ගෑව. ඒකෙ ස්ප්‍රේ එක ගත්තෙ.. 1700ක් වුනා. මාස 6ක් ගාලත් වැඩක් වුනේ නෑ බන් ඒක නම්..
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    උබලා එක එක ඒවා ඔලුවටඩාල පිස්සු හැදෙයි... තෙල් සාත්තුවෙනන් වරදක් නෑ .... කෝකටත් ඩොකෙක් හම්බවෙන එක හොදා නේද???
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,709
    1,716
    113
    Kandy
    මචංලා මම දන්න තට්ටෙ ආපු එකෙක් මේක ගාලා කොන්ඩෙ ආවා. හැබැයි ගාන එක නවත්තපු ගමන් ආයෙත් කොන්ඩෙ යනවා. ගාන එකත් ඔහේ ගාන්න බෑ. ඒකටත් ක්‍රමයක් තියෙනවලු. එළකිරියෙ කවුරු හරි ඉන්නවනම් මේක පාවිච්චි කරපු, පොඩ්ඩක් විස්තර ටිකක් කියපල්ලා. ඇත්තටම ගාන එක නවත්තපුවහම කොන්ඩෙ යනවද, අතුරු අභාධ මොනවත් තියෙනවද, ගාන්නෙ කොහොමද කියලා. මම කියපු පොර එච්චර ෆිට් එකෙක් නෙවෙයි, උගෙන් ඇහුවත් ඌ වැඩි විස්තරයක් කියන්නෙ නෑ. ඔය ටික දැන ගත්තෙත් මාර අමාරුවෙන්. පහලින් තියෙන්නෙ භන්ඩෙ ...

    Scino 5 scalp, Minoxidil topical solution usp 5%

    image.cfm

    EVERMATIN try karala blannakoo
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මචන්ලා minoxidil එක හොදයි, නමුත් ඒක මාස 3 ක් වත් ගාන්න ඕනේ හොදටම ප්‍රතිඑල එන්න. සමහර උන්ට ඒක වැඩ කරන්නේ නැති වෙන්න පුලුවන්, නමුත් මේල් පැටර්න් බෝල්ඩ්නර්ස් එකට යනවා නම් අනිවාර්යෙන්ම මේකට වැඩේ ගොඩ යනවා. ඊට පස්සේ මාස 3 කට පස්සේ, කෝමාරිකා තෙල් එකක් ගාන්න. ඒකට කොණ්ඩේ යන එක ගොඩක් අඩු වෙනවා. ආයි minoxidil ගාන්න ඕනේ නෑ. මේ පහළ චාර්ට් එකේ පෙන්වන්නේ කොණ්ඩේ යන පැටර්න් එක මේල් පැටර්න් බෝල්ඩ්නර්ස් එක තියෙන කොට. ස්ටෙප් 1 නම් ඉන්නේ මාසයක් ගෑවම හොදටම ඇති, ස්ටෙප් 2 මාස 1/2 ක්, ස්ටෙප් 3 මාස 2ක් ,ස්ටෙප් 4 මාස 4. එතනින් එහාට වැඩ කරයිද ෂූවර් නෑ. ඒක නිසා කොණ්ඩේ යනවා නම් දැන්ම වැඩේ පටන් ගන්න, පහු වෙනකම් ඉන්න එපා.

    vfseqFh.png
     
    Sir_Jackson

    Junior member
  • Sep 16, 2014
    189
    17
    18
    Kurunegala
    කොණ්ඩය යනවා නම් කේෂ මූල තරලය ගාපන්.. නිකම්ම නවතිනවා.. හැබැයි රෑට තමා ගාන්න වෙන්නෙ.. මොකද පුවක් පල් ගඳයි ඒක.. බලු බල්ලෙක්ට ඉන්න බෑ ළඟ පාතක ගාපුවම.. හැබැයි ප්‍රතිපල 100%යි..:) මම තවම සතියයි ගාන්න අරන්.. කොණ්ඩෙ ඇද්දත් කැඩෙන්නෑ.. මට දැන් අවුල් කොන්ඩෙ යන්නෙ නැති එකට..:lol:

    konde giya than wala konde enawada bn okata?
     
    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    මචන්ලා minoxidil එක හොදයි, නමුත් ඒක මාස 3 ක් වත් ගාන්න ඕනේ හොදටම ප්‍රතිඑල එන්න. සමහර උන්ට ඒක වැඩ කරන්නේ නැති වෙන්න පුලුවන්, නමුත් මේල් පැටර්න් බෝල්ඩ්නර්ස් එකට යනවා නම් අනිවාර්යෙන්ම මේකට වැඩේ ගොඩ යනවා. ඊට පස්සේ මාස 3 කට පස්සේ, කෝමාරිකා තෙල් එකක් ගාන්න. ඒකට කොණ්ඩේ යන එක ගොඩක් අඩු වෙනවා. ආයි minoxidil ගාන්න ඕනේ නෑ. මේ පහළ චාර්ට් එකේ පෙන්වන්නේ කොණ්ඩේ යන පැටර්න් එක මේල් පැටර්න් බෝල්ඩ්නර්ස් එක තියෙන කොට. ස්ටෙප් 1 නම් ඉන්නේ මාසයක් ගෑවම හොදටම ඇති, ස්ටෙප් 2 මාස 1/2 ක්, ස්ටෙප් 3 මාස 2ක් ,ස්ටෙප් 4 මාස 4. එතනින් එහාට වැඩ කරයිද ෂූවර් නෑ. ඒක නිසා කොණ්ඩේ යනවා නම් දැන්ම වැඩේ පටන් ගන්න, පහු වෙනකම් ඉන්න එපා.

    vfseqFh.png

    මචං minoxidil වල හොද brand එක මොකක්ද ?
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    konde yanavanam giyapu den kiyala mama innnva mokada oni tharam style thiyenava konde kotata kapalath. ova gala 1% vath risk ekak ganne nathuva