කොන්ඩෙ වවා ගන්න.....

SonyXperia

Member
Oct 29, 2013
79
5
0
කොන්ඩෙ වවා ගන්න.....

මච්න්ලා මට ලොකු උදවුවක් ඔනෙ මම ඉයෙ කොන්ඩෙ කැපුවා එත් කපපු විදිහ අපෙ අම්මට :angry::angry:ඇල්ලුවෙ නැ මට බැනුම් කොටියයි ඉට පස්සෙ කරන්න දෙයක් නැතිකමට මම කට් එක වැහෙන්න ඔනෙ නිසා කොන්ඩෙ කොට කරා බං හොදටම දැන් වස කැතයි බං මට දැන් කොන්ඩෙ වවාගන්න ඔනෙ බං ඉක්මනට උබලා දන්න බෙහෙත් නැද්ද පොල්තෙල් ගැවම වැවෙනවා කියන්නෙ ඇත්තද
අත් බෙහෙතක් තියෙනම් කියපල්ලකො බං මට කල්ස් යා ගන්නවත් විදිහක් නැ කෙල්ලොත් ඉන්නවා ලැජ්ජාවෙ බැ බං:angry: :(
 
nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    :D

    ela

    :D

    :confused:

    etkota kondaya wawila ban:P:P:P:P

    දවසින් දෙකෙන් කොණ්ඩේ වැවෙන්න බ‍බෙහෙත් නෑ බං. පොඩ්ඩක් හිතපන්, පොඩි පැලයක් ඉක්මනට හැදෙන්න කියල පොහොර ගොඩක් දැම්මොත් මොකද වෙන්නේ. ඒක මැරෙනවා. උඹ එක එක මගුල් ඔළුවෙ ගාන්න එපා. තට්ටෙ පෑදෙයි. එහෙම උනොත් හුටා පටා තමයි. ඉවසල ඉඳපන්. මාසයයි නේ.
    ( කොණ්ඩේ ඇති දා ඇති කෙල්ලොත් නැති දාට නැති කෙල්ලොත් මොකටද බං)
     
    ow ban eka atta et baby oil aulak natuwa athi ne ban oil ne:rolleyes:
    ma katwa attama atta ban dan inna kello hatuwak natuwa kollo dala yanna ne ehma balddi konda kaola kati kiyala dala yanna bari kamak na
     
    SonyXperia

    Member
    Oct 29, 2013
    79
    5
    0
    වලස් තෙල් ගාපන්.
    ehnam mata jungle ekakata yanna wenwa
    machan ohoma palayan samahara kello kamatiy konde kotata tibbama ;)
    ado ekada danna na ada bus eka yanakota kellak maga diha bala bala giya horan tawa clz ekkut bala bala giya ane manda natnam kata kollk kiyala baluwada danna na:P:baffled:
    Juice tikak gapan.
    a monada ba a
    vitamin e thama..
    eka tami baluwa baby oil wat ganwa:P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ehnam mata jungle ekakata yanna wenwa

    ado ekada danna na ada bus eka yanakota kellak maga diha bala bala giya horan tawa clz ekkut bala bala giya ane manda natnam kata kollk kiyala baluwada danna na:P:baffled:

    a monada ba a

    eka tami baluwa baby oil wat ganwa:P

    nattam ubawa vin diesel wage penunada danne naha :P
    ubata kathai wage penne ubata purudu nathi nisa machan

    mama issara konde bella gawata wawala tibbe, konde kapuwata passe mata muna kathai, dan konde tiyana pics dakkama apriyay ;)
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    machan vitamin E tablets dekak aragena, podi yathuru kattakin hil karala spoon ekakata daganin. passe ekata pol thel tikakuth dapan. dekama agillakin poddak mix karala,, rath karapan ( spoon eka yatin lighter ekak allapan). tikak rath unama oluwe gapan. ohoma sathiyak karapan.

    * nala iwara unu gaman meka karan epa. ude nawoth hawasa karapan, aye nanna one ilaga dawase ude.
     
    SonyXperia

    Member
    Oct 29, 2013
    79
    5
    0
    nattam ubawa vin diesel wage penunada danne naha :P
    ubata kathai wage penne ubata purudu nathi nisa machan

    mama issara konde bella gawata wawala tibbe, konde kapuwata passe mata muna kathai, dan konde tiyana pics dakkama apriyay ;)
    ow ban matnam mawma katata penna ne kanndiyan muna balnna ba :P
    :D
    machan vitamin E tablets dekak aragena, podi yathuru kattakin hil karala spoon ekakata daganin. passe ekata pol thel tikakuth dapan. dekama agillakin poddak mix karala,, rath karapan ( spoon eka yatin lighter ekak allapan). tikak rath unama oluwe gapan. ohoma sathiyak karapan.

    * nala iwara unu gaman meka karan epa. ude nawoth hawasa karapan, aye nanna one ilaga dawase ude.
    ah thx machan mama pol tal or vitamin a thiyna baby oil ekak thiynwa eka ganna baluwa:D:D:D