කොන්ඩෙ වවා ගන්න.....
මච්න්ලා මට ලොකු උදවුවක් ඔනෙ මම ඉයෙ කොන්ඩෙ කැපුවා එත් කපපු විදිහ අපෙ අම්මට
ඇල්ලුවෙ නැ මට බැනුම් කොටියයි ඉට පස්සෙ කරන්න දෙයක් නැතිකමට මම කට් එක වැහෙන්න ඔනෙ නිසා කොන්ඩෙ කොට කරා බං හොදටම දැන් වස කැතයි බං මට දැන් කොන්ඩෙ වවාගන්න ඔනෙ බං ඉක්මනට උබලා දන්න බෙහෙත් නැද්ද පොල්තෙල් ගැවම වැවෙනවා කියන්නෙ ඇත්තද
අත් බෙහෙතක් තියෙනම් කියපල්ලකො බං මට කල්ස් යා ගන්නවත් විදිහක් නැ කෙල්ලොත් ඉන්නවා ලැජ්ජාවෙ බැ බං

මච්න්ලා මට ලොකු උදවුවක් ඔනෙ මම ඉයෙ කොන්ඩෙ කැපුවා එත් කපපු විදිහ අපෙ අම්මට

ඇල්ලුවෙ නැ මට බැනුම් කොටියයි ඉට පස්සෙ කරන්න දෙයක් නැතිකමට මම කට් එක වැහෙන්න ඔනෙ නිසා කොන්ඩෙ කොට කරා බං හොදටම දැන් වස කැතයි බං මට දැන් කොන්ඩෙ වවාගන්න ඔනෙ බං ඉක්මනට උබලා දන්න බෙහෙත් නැද්ද පොල්තෙල් ගැවම වැවෙනවා කියන්නෙ ඇත්තද අත් බෙහෙතක් තියෙනම් කියපල්ලකො බං මට කල්ස් යා ගන්නවත් විදිහක් නැ කෙල්ලොත් ඉන්නවා ලැජ්ජාවෙ බැ බං





