කොන්ඩෙ හදාගන්න

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,786
    9,893
    113
    කොන්ඩෙ හදාගන්න

    මෙන්න මේ විදියට කොන්ඩෙ හදාගන්න විදිය පොඩ්ඩක් කියනවද?
    Japanese-Straight-Hair-for-Men.jpg
    ඔව් ඔව් කෙල්ලෙක්ගෙ කේස් එකකට තමයි.ප්ලීස් එලකිරියන්ස්......!!!:love::love::love:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,893
    113
    saloon wala hadanwa
    විලි ලැජ්ජයි ඕයි කොන්ඩෙ හදන්ඩ යන්ඩ.:rolleyes:ගෙදරදිම වගේ ලයින් එකක් ගහන්ඩ බැරි වෙයිද?:rofl:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    hair rebonding කියල එකක් කරනව සැලුන් වල. අන්න ඒක කරගනින්.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,893
    113
    hair rebonding කියල එකක් කරනව සැලුන් වල. අන්න ඒක කරගනින්.
    තැන්කියු වේවා! ගූගල් අයිය ලඟ ඇති ගෙදරම කරන විදිය.:yes:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,893
    113
    ponnayek wage. :lol:
    කෙල්ලො කැමති මේ කොරියන් ටයිප් පොරවල් වලට නේද බන්?මූනත්තහඩුව නම් ටිකක් විතර හොඳයි කියල හිතනව.:rolleyes:කොන්ඩෙ තමයි පරවි කූඩුව වගේ.:rofl:
     

    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    කෙල්ලො කැමති මේ කොරියන් ටයිප් පොරවල් වලට නේද බන්?මූනත්තහඩුව නම් ටිකක් විතර හොඳයි කියල හිතනව.:rolleyes:කොන්ඩෙ තමයි පරවි කූඩුව වගේ.:rofl:

    seeni bola kello kamthi athi. harihaman kellek nam ohoma na. balapanko hati rawulawath nathi rilawek wage. :P sure ekata ube try karana eka tama school yana ekak. :rofl: