Tupac97 මන් උබ කිව්ව hair serum එක ගත්තා..සුපිරි!

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    @tupac97 ටික දවසකට කලින් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා.. කොන්ඩෙ අවුල් වෙන කිරියන්ට..

    මන් කලින් use කලේ Styling powder එකක්.. ඒත් ඒකට කොන්ඩෙ හිටිනවා විතරයි
    මන් oil වර්ග දාන්න ආස නෑ එතකොට කොන්ඩෙ නිකන් flat වෙනවා වැස්සට තෙමිලා වගේ ලුක් එකක් එන්නෙ..

    මේක සුපිරි.. කොණ්ඩෙ නිකන් වේලිලා, අවුල් වෙලා එහෙන් මෙහෙන් කෑලි එල්ලිලා චාටර් වෙන් නෑ. shine එකක් එනවා කොන්ඩෙට..

    ඕන්නම් styling powder දාල උබට ඕනෙ විදියට කොන්ඩෙ හදාගෙන මේවගෙන් බින්දු දෙකක් අතේ තවරගෙන පොඩ්ඩක් කොන්ඩෙ හදාගන්න තියෙන්නෙ ශයින් වෙලා එනව ගින්දර වගේ.. මේකට වෙන ඔයිල් වර්ග වගේ කොන්ඩෙ ඇලෙන ගතියක් එන් නෑ..

    තෑන්ක්ස් @tupac97 ..



    Screenshot 2024-09-06 at 16.28.54.png
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    අපි ඉතින් දෙයක් කිව්වොත් ගින්දර වගේ තමයි. ඕක ගානවා කියලා කෙල්ලන්ට එහෙම කියන්න එපා ඊට පස්සේ පඩ ශෝ දානවා

    සිලිකන් ඔයිල් නම් එච්චර හොඳ නෑ පුතෝ build up වෙලා කොණ්ඩේ පිදුරු වගේ වෙන්න බලනවා
     

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    අපි ඉතින් දෙයක් කිව්වොත් ගින්දර වගේ තමයි. ඕක ගානවා කියලා කෙල්ලන්ට එහෙම කියන්න එපා ඊට පස්සේ පඩ ශෝ දානවා


    සිලිකන් ඔයිල් නම් එච්චර හොඳ නෑ පුතෝ build up වෙලා කොණ්ඩේ පිදුරු වගේ වෙන්න බලනවා
    කොහෙද බන් ඕක ගන්න තියෙන්නේ.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    දෙන්නගෙන් එකෙක් හරි බිෆෝ ඇන්ඩ් ආෆ්ටර් පොටෝ දාපල්ලකො
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    දෙන්නගෙන් එකෙක් හරි බිෆෝ ඇන්ඩ් ආෆ්ටර් පොටෝ දාපල්ලකො
    ඔව් කොන්ඩෙ විතරක් දාපන් අපිටත් ගන්න.