කොන්ඩේ කපන මැෂින්

onlyman2

Active member
  • Jul 4, 2018
    167
    59
    28
    කොන්ඩේ කපන මැෂින්

    යාලුවනේ සැලුන් වල පාවිච්චි කරන කොන්ඩේ කපන මැෂින් මැෂින් බ්‍රෑන්ඩ් මොනාද ?
    එකක් කීයක් වෙනවද ?
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අවුරුදු 3කට විතර කලින් මාත් ගත්තා පිටකොටුවෙන 1000යි උනේ. තාම වැඩ. ඒකෙන් තමයි කොණ්ඩෙ කැපුවෙත් ගිය සතියේ. නෝමලි රැවුල ට්‍රිම් කරන්න තමයි පාවිච්චි කරේ
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    Panasonic 6 in 1 එකක් මං ගත්තා අවුරුදු 4කට විතර කලින් දම්රෝ එකෙන් ෆුල් සෙට් 2 year warranty එක්ක rechargeable පට්ට තාමත් එලකිරි වගේ වැඩ.. :cool::cool:





    ER-GY10.jpg



     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    මම අද එකක් ගත්තා ගම්පහ රන්ජන් ලන්කා එකෙන්... 2500