කොන්ඩේ කපහන් ඩෝ !!!

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
කොන්ඩේ කපහන් ඩෝ !!!

රටේ ලෝකේ කොච්චර hair cut තිබ්බත් අපි ඉතින් ගිහින් කපන්නේ ටවුමේ බාබරයට ඕන cut එකනේ ..
ඔන්න එක නිසා දැම්ම කට්ටියට දැනගන්න ලෝකේ ජනප්‍රිය hair cut ටිකක් ..
බලපල්ලකො උබලගේ හිස් ඔලු ගෙඩි වලට සෙට් වෙන cut එක මොකක්ද කියලා .........
.
.
.
.
Cornrows

african-american-male-cornrow-haircut-5853404.jpg


Slicked Back

Maennerfrisuren_1_280x360.jpg



POMPADOUR ( මේක ඉතින් උණක් උනානේ ලංකාවේ බුවාලට )
pomp.jpg



Crew Cut (කැඩෙට් කරපු එවුන් දන්නවා ඇති )

crew-cut-hairstyle.jpg


Flat Top

Screen-Shot-2014-01-11-at-10.01.08-PM.png



Jewfro

SIwT57k.jpg



Mohawk

http-%253A%253Aindulgy.com%253Apost%253AhxUWltXka1%253Aginger-mohawk.jpg



Chonmage (මේකත් ටිකක් උබට සෙට් වෙනවා ලොල් )

220px-Tochiazuma_Daisuke.jpg


Mullet

mullet_hairstyles_for_men_2.jpg



මේක තමා මම ආසම එක


Emo Style

emo_guys_hairstyle_11.jpg



ආ පොඩ්ඩක් හිටපන් .. උබේ මුණු තහඩුවේ හැටියටනම් උබට set වෙන්නේ මෙන්න මේ style එක පුතේ ...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
726.jpg




ඕකම තමයි බන් මගේ මුනටත් සෙට් වෙන්නේ ..:yes::yes::yes:




ආ එක නෙමේ .. දැන් ඉතින් උබලා hair cut වල නම් දැනගත්ත කියල ටවුමේ කොන්ඩෙ කපන පොල් කාවයියාට ගිහින් කියන්න එපා අයියේ මට මේ cut එක දාපන් කියල ..ඌ තොගේ බෙල්ල කපයි දැලි පිහියෙන් ....

හොදයිනම් සලකල bump එක දාල ගැලපෙන cut එකකුත් කපා ගනින් ... තව දන්නා cut තියෙනවනම් කියපන් ...එහෙනම් ජය වේවා !!!!!
 
Last edited:
  • Like
Reactions: jsandun

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
Slicked Back meka ela eath saloon eke ayya owa danne nah bnz eka danne ekama cut eka :(


You must spread some Reputation around before giving it to wwwguliya again.


ඔව් බන් අපේ එකත් දන්නේ නැහැ ..ඌ දන්නා එක තමා අපි කපාගන්න ඕනේ

mullet_hairstyles_for_men_2.jpg


Mage cut eka!:yes:<3

එල එල :P:P