කොන්ඩේ කපහන් ඩෝ !!!
රටේ ලෝකේ කොච්චර hair cut තිබ්බත් අපි ඉතින් ගිහින් කපන්නේ ටවුමේ බාබරයට ඕන cut එකනේ ..
ඔන්න එක නිසා දැම්ම කට්ටියට දැනගන්න ලෝකේ ජනප්රිය hair cut ටිකක් ..
බලපල්ලකො උබලගේ හිස් ඔලු ගෙඩි වලට සෙට් වෙන cut එක මොකක්ද කියලා .........
.
.
.
.
Cornrows
Slicked Back
POMPADOUR ( මේක ඉතින් උණක් උනානේ ලංකාවේ බුවාලට )
Crew Cut (කැඩෙට් කරපු එවුන් දන්නවා ඇති )
Flat Top
Jewfro
Mohawk
Chonmage (මේකත් ටිකක් උබට සෙට් වෙනවා ලොල් )
Mullet
මේක තමා මම ආසම එක
Emo Style
ආ පොඩ්ඩක් හිටපන් .. උබේ මුණු තහඩුවේ හැටියටනම් උබට set වෙන්නේ මෙන්න මේ style එක පුතේ ...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඕකම තමයි බන් මගේ මුනටත් සෙට් වෙන්නේ ..

ආ එක නෙමේ .. දැන් ඉතින් උබලා hair cut වල නම් දැනගත්ත කියල ටවුමේ කොන්ඩෙ කපන පොල් කාවයියාට ගිහින් කියන්න එපා අයියේ මට මේ cut එක දාපන් කියල ..ඌ තොගේ බෙල්ල කපයි දැලි පිහියෙන් ....
හොදයිනම් සලකල bump එක දාල ගැලපෙන cut එකකුත් කපා ගනින් ... තව දන්නා cut තියෙනවනම් කියපන් ...එහෙනම් ජය වේවා !!!!!

Last edited:

hmm epa wla inne ekko cut ekak kapanna kiwwoth ape widihata wade nagannwa anthimata konde note ekata gagena enne 