කොන්ඩේ කපා ගන්න තැනක් ..

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    කොන්ඩේ කපා ගන්න තැනක් ..

    Pompadour-Fade-with-Hard-Part-and-Beard.jpg

    කොලබ අවට කොන්ඩේ කපා ගන්න තැනක් කියන්න. හැම තැනම සැලූන් තියෙනවා. එත් style වලට කොන්ඩේ කපා ගන්න තැන් හොයාගන්න නෑ. හැම තැනම ගියා ඔක්කොම උන් චාටර්. මෙලෝ රහක් නෑ . ගාන අව්ලක් නෑ ...
     
    TV Series

    Member
    Oct 23, 2017
    196
    24
    0
    Pompadour-Fade-with-Hard-Part-and-Beard.jpg

    කොලබ අවට කොන්ඩේ කපා ගන්න තැනක් කියන්න. හැම තැනම සැලූන් තියෙනවා. එත් style වලට කොන්ඩේ කපා ගන්න තැන් හොයාගන්න නෑ. හැම තැනම ගියා ඔක්කොම උන් චාටර්. මෙලෝ රහක් නෑ . ගාන අව්ලක් නෑ ...

    ඔය ෆොටෝ එකේ තියෙන ස්ට්ය්ල් එකට කියන නම දන්න්නවද ?
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    redda tamayi. mama giyapu hama saloon ekakama chater kara. un waddo wage kapanawa. anthimata kapala tiyenne POLICE cut. mata epa wela inne. eeeeeyyyya