කොන්ඩේ කැපීම ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    1612670628891.png

    මචන් මගේ කොන්ඩේ කපපුවහම කණ දෙපැත්තේ කෙස් හා side-burns ඉක්මනට වැවෙනවා. විශේෂයෙන් side-burns No.1 plate එකෙන් කපන ගානට තමා මම maintain කරන්න කැමති. මේ වැඩේ ගෙදරදීම කරගන්න පුළුවන් shaver එකක් හරි Trimmer එකක් හරි ඔයාලා පාවිච්චි කරනවද ?
     
    Last edited:

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    තමන්ටම කරගන්න පුලුවන්ද ?
    ඔව් මචන් පුළුවන්, ලේසි වැඩක් ටිකක් පුරුදු උනාම,

    ඔකේ 1mm, 5mm දෙකක් තියෙනවා.

    මම කොහොමත් කොටට කපනවා

    හරියටම කිව්වොත් hair trimmer එකෙන් ඔක්කොම අල්ලලා, වටේම 1mm එකේන් අල්ලනවා.
     
    Last edited:
    • Like
    Reactions: Starry Night

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,961
    13,872
    113
    126
    Hogwarts
    ඔව් මචන් පුළුවන්, ලේසි වැඩක් ටිකක් පුරුදු උනාම,

    ඔකේ 1mm, 5mm දෙකක් තියෙනවා.

    මම කොහොමත් කොටට කපනවා

    හරියටම කිව්වොත් hair trimmer එකෙන් ඔක්කොම අල්ලලා, වටේම 1mm එකේන් අල්ලනවා.
    Pitipasse ehema kapaganne kohmada bn?
    Uba note ekada gahanne?
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    Pitipasse ehema kapaganne kohmada bn?
    Uba note ekada gahanne?
    5mm කපන්නේ බන්.

    ඊට පස්සේ 1mm වටේ.

    මෙහෙමයි මචන් මේ වැඩේට ගන්න trimmer එක පට්ට sharp වෙන්න ඕනේ. නැත්නම් හිර වෙනවා. Phillips එක වැඩේට සිරා.

    අනික ටික දවසක් කපනකොට වටේම අත කරකවල කපන්න පුළුවන්.
    ------ Post added on Feb 7, 2021 at 1:38 PM
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,934
    113
    ලංකාවේ.. ලංකාවේ
    නොම්මර 1, 2, 3, 4 කෑලි ටික ඕන වෙනවා
    ඔලුව උඩ කපන්න 5-8 අතර සයිස් කෑලිදෙකක් වත් ඕන වෙනවා. මොකද ඇත හුරු නැහැ නේ එකපාර කපන්න
    තනියම කපාගන්න අමාරුයි..... වයිපරේ පුරුදු කරලා ගත්තාම මම නම් ගොඩ ගියා
    ඔහොම කෑලි 2,3 ගන්නවට වඩා සෙට් එකම ගන්න එක ලාබයි....
    ට්‍රිමර් එකෙන් පුළුවන් උනත ගැලපෙන්නේ ක්ලිපර් එකක්... කොන්ඩේ කපන මැෂිමක්
     
    • Like
    Reactions: kinkon

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කොන්ඩේ කපපුවහම කණ දෙපැත්තේ කෙස් හා side-burns ඉක්මනට වැවිලා ඒවා කපන්න පුළුවන් shaver එකක් හරි Trimmer එකක් හරි හොයන්නත් රටක් ඉතුරු වෙලා තියෙන්නෙ මහින්ද මහත්තයා නිසා කියල අමතක කරන්න එපා.
     
    • Haha
    Reactions: wqe123