කොන්ඩේ තුනීවීම හා ගැලවී යාම

Bigspin

Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    I was prescribed something similar by dermatologist yesterday. But it's not home remedies but modern medicine with those things you mentioned. Do you happen to know any success stories regarding what you mentioned?
    Yes. My wife. Her hair loss stopped and became very smooth silky.

    You don't need modern medicine. Just do above. Cheap and effective. You can mix bit of lime juice as well. Whatever you do wash after 1hr and give your head good massage while applying it.
     
    • Like
    Reactions: Amila .DK

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Olive oil/coconut oil mixed with egg white. Apply at least twice a week and see the results (do this at least 4 weeks).

    Make sure not to mix with egg York, else it's going to be too smelly.

    Also change to baby shampoo. Take a multivitamin as well.
    Olive oil or cucont da? Nattan dekamada , kiyapanko hariyata
     

    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    මේක බඩවැලේ දිරවපු කෑම ලේ වලට අදින එකේ ප්‍රශ්නයක් හිංදා එන ලෙඩක්.
    මේකට මොකද කරන්න පුලුවන්

    මේක බඩවැලේ දිරවපු කෑම ලේ වලට අදින එකේ ප්‍රශ්නයක් හිංදා එන ලෙඩක්.
    මෙකට බෙහෙත් මොනවද කරන්න පුලුවන්..කෙ⁣ාච්චර කැැැවත්තමහත් වෙන්නැ..කොන්ඩෙත් යනනා
    ------ Post added on Feb 28, 2024 at 9:35 AM
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    images


    හිස මුදුනින් කොන්ඩේ තුනී වෙන්න පටන්ගන තිබුනා , දැන් කොන්ඩේ යනවා ! මචන් මේකට නිවැරදි ප්‍රතිකාරයක් ගත්ත උකෙනෙක් ඉන්නවද ?
    Use Perfectil Original (one tab per day)

    with

    Minodill 2% for 1st 3 months, and then use Minodil 5%
     
    • Like
    Reactions: Starry Night

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    මේකට ප්‍රතිකාරයක් නැහැ, oil වලට තවත් ඔලුව ජරා වෙන එක වෙන්නේ oil, cream ජාති කීයක් තියනව ඔක්කොම බොරු. බොරු බෙහෙත් වලට වියදම් කරන්න එපා dermatologist කෙනෙක් ව හම්බුනත් දෙන්නෙක් ඔය fen nui minox එකයි තව බොරු shampoo එකයි. ඕකට කරන්න පුළුවන් එකම විසදුම ඔලුව හොඳට clean එකේ තියාගන්න එක. හැමදාම ගාලගෙන යන වතුරෙන් හෝදන්න tap එකෙන්. සබන් ගැන එපා. සතියට පාරක් වගේ හොඳ shampoo එකක් ගාල විනාඩි 10ක් වගේ හොඳට මසාජ් කරලා හොඳට clean කරන්න. ඔලුව කහන ගතියක් ආවොත් නියපොත්තෙන් කසන්න එපා. තේරෙන්නේ නැති උනාට පොඩි තුවාල ඇති වෙනවා. ඔලුව හොඳට හෝදලා වේලලා හිටියනම් හොඳයි.
     
    • Like
    Reactions: Starry Night