කොන්ඩේ යනවට , තට්ටේ පෑදෙනවට කරන්න හොද දෙයක්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,014
    15,490
    113
    New Zealand
    කොන්ඩේ යනවට කරන්න දෙයක් කියපන්කෝ. දැන් දෙපැත්තෙනුත් කොන්ඩේ යන්න පටන් අරගෙන. මේකට කරන්න දෙයක් කියපන්. නැත්නම් චැනල් කරන්න හොද ඩොක්ට කෙනෙක්ගේ නමක්වත් කියපන්.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,349
    13,245
    113
    33
    ෆින්ලන්ඩ්
    Prof Jayamini Senavirathna
    mino_5_scalp_solution-removebg-preview.png
     
    • Haha
    Reactions: charitha2011

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,562
    5,532
    113
    Colombo
    කොන්ඩේ යනවට කරන්න දෙයක් කියපන්කෝ. දැන් දෙපැත්තෙනුත් කොන්ඩේ යන්න පටන් අරගෙන. මේකට කරන්න දෙයක් කියපන්. නැත්නම් චැනල් කරන්න හොද ඩොක්ට කෙනෙක්ගේ නමක්වත් කියපන්.
    බී ලූණු ජූස් ගාපන්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    අනිත්‍ය මෙනෙහි කරලා තට්ටෙ ගානවා සිංහලු :(
    :sorry: :sorry:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,914
    10,145
    113
    යනවනම් ඕකටත් යන්න කියපන් බන්.. තට්ටෙ පෑදෙන්න ගත්තම තට්ටෙ ගාල දානවා.