කොන්ඩේ යනවා තට්ට කුකුලෙක් වෙන්න යන්නේ {හෙල්ප්}

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    සිංහලු මගේ කොන්දේ දරුනුවට යනවා බන් මේක නවත්තනන බෙහෙතක් තියේද ?
    හිස්හොරිත් දරුණුවට තියෙනවා

    1. මේකට හොද අයුර්වේධ ය ද ?
    2. හොද ඩොක්ටර් කෙනෙක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද
    3. උබලට වැඩ කරපු බෙහතක් තියෙනවා නම් කියපන්කො

    අවරුදු දෙකකට කලින් දිමොලොගිස්ට් කෙනෙක් ඇල්ලුවා කොන්ඩේ යන්නේ ආරෙට කොන්ඩේ යන එක නවත්තන්න බැහැ කිව්වා සිනහළු
    කළුයි කොටයි තව තට්ටේ වුනොත් ඉදලා හාමාරයි හෙල්ප් එකක් දියන් නැත්නම් මන්න පාරවල් කන්න වෙන්නේ කුකුල්ලු

    bold-head.jpg
     
  • Apr 15, 2014
    5,817
    4,928

    බඩ ඉස්සරහට පිම්බිලාද - බඩ වටේට තෙල් තට්ටුවක් තියෙනවාද ? උදේට එකපාරට නැගිටින්න පුළුවන්ද ? වැසිකිලි ගිහින් ඉක්මනින් එන්න පුළුවන්ද ? ඇඟිලි කරු වල තුවාල ඇවිල්ලා නැති වෙලා යනවාද ?
     
    • Like
    Reactions: cyberlasi

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    හෆ්ෆා පරිස්සම් වෙයන් ස්කවියට අහු උනොත් මන්නේකින් උබේ තට්ටේ පලයි.
    ඉකමනට බෙහෙතක් ගනින් පානදුර පැත්තේ යන්ඩ එපා බන්
    :no:
     
    • Haha
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    හිටවන්න තමයි වෙන්නෙ ඉතින්.

    හරියට හිටවන්න නම් තුර්කි යන්න ඕන. ලංකාවේ කලොත් සල්ලි අපරාදේ.

    මේක කවුද බන් පාවිච්චි කලේ. උඹ පාවිච්චි කරලා තියේද?

    මේකද උඹ ඕස්ට්‍රේලියාවෙන් ගෙන්නුවා කිව්වේ @lasankandy
     
    • Like
    Reactions: lasankandy

    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    හරියට හිටවන්න නම් තුර්කි යන්න ඕන. ලංකාවේ කලොත් සල්ලි අපරාදේ.

    මේක කවුද බන් පාවිච්චි කලේ. උඹ පාවිච්චි කරලා තියේද?

    මේකද උඹ ඕස්ට්‍රේලියාවෙන් ගෙන්නුවා කිව්වේ @lasankandy
    Mama use karanawa, mama prp eka karana gaman meka use karanne
     
    • Wow
    Reactions: Heshan Daminda