සිංහලු මගේ කොන්දේ දරුනුවට යනවා බන් මේක නවත්තනන බෙහෙතක් තියේද ?
හිස්හොරිත් දරුණුවට තියෙනවා
1. මේකට හොද අයුර්වේධ ය ද ?
2. හොද ඩොක්ටර් කෙනෙක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද
3. උබලට වැඩ කරපු බෙහතක් තියෙනවා නම් කියපන්කො
අවරුදු දෙකකට කලින් දිමොලොගිස්ට් කෙනෙක් ඇල්ලුවා කොන්ඩේ යන්නේ ආරෙට කොන්ඩේ යන එක නවත්තන්න බැහැ කිව්වා සිනහළු
කළුයි කොටයි තව තට්ටේ වුනොත් ඉදලා හාමාරයි හෙල්ප් එකක් දියන් නැත්නම් මන්න පාරවල් කන්න වෙන්නේ කුකුල්ලු