කොන්ඩේ යනවා හෝ ගාලා.

Black Monkey

Well-known member
  • Jun 21, 2012
    614
    486
    63
    කොන්ඩේ යන එකට හොද බෙහෙතක් විටමින් එකක්, ෂැම්පු එකක් හරි හොද ඩොක්ටර් කෙනෙක් හරි කියන්න. ලොකු උදව්වක්.
     
    • Like
    Reactions: NRTG

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    මං සැලූන් එකක එකෙක්ගෙන් ඇහුවම ඌ කිව්ව උන්ගෙ ට්‍රීට්මන්ට් එකක් තියනව ඒක මාසෙට සැරේ ගානෙ මාස 3ක් වගේ කරානන් ශේප් කියල. 850ක් ද කොහෙද යනව කිව්ව. කොහොමද දන්නෑ හැබැයි ප්‍රතිඵල නම්.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කොන්ඩේ යන එකට හොද බෙහෙතක් විටමින් එකක්, ෂැම්පු එකක් හරි හොද ඩොක්ටර් කෙනෙක් හරි කියන්න. ලොකු උදව්වක්.
    20210513_140806-1-1024x576.jpg
     
    hira0250

    Active member
  • Apr 13, 2022
    183
    219
    43
    finasteride තමයි මචං මම පාවිච්චි කරන්නේ. dermatologist කෙනෙක් චැනල් කරලා ගත්තේ. නගින්නේ නැති සීන් එහෙම නම් මුකුත් නෑ. මං දැං බොන්න පටන් අරන් අවුරුද්දක් වෙනවා. ප්‍රතිඵල නම් අතිශය සාර්ථකයි. කොන්ඩඩේ යන එක සම්පූර්ණයෙන් නතර වුනා.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,986
    13,881
    113
    126
    Hogwarts
    finasteride තමයි මචං මම පාවිච්චි කරන්නේ. dermatologist කෙනෙක් චැනල් කරලා ගත්තේ. නගින්නේ නැති සීන් එහෙම නම් මුකුත් නෑ. මං දැං බොන්න පටන් අරන් අවුරුද්දක් වෙනවා. ප්‍රතිඵල නම් අතිශය සාර්ථකයි. කොන්ඩඩේ යන එක සම්පූර්ණයෙන් නතර වුනා.
    Alut gas awada
     
    • Like
    Reactions: Solo Rider

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    finasteride තමයි මචං මම පාවිච්චි කරන්නේ. dermatologist කෙනෙක් චැනල් කරලා ගත්තේ. නගින්නේ නැති සීන් එහෙම නම් මුකුත් නෑ. මං දැං බොන්න පටන් අරන් අවුරුද්දක් වෙනවා. ප්‍රතිඵල නම් අතිශය සාර්ථකයි. කොන්ඩඩේ යන එක සම්පූර්ණයෙන් නතර වුනා.
    uba giyapu dermatologist kuda kiyahan ko machan

    කේන්ති යනව ඇති නහුතෙට 😆
    ai kenthi yanwa nam konde yanwa da ban
    ------ Post added on Oct 23, 2022 at 5:56 PM
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    කොන්ඩේ යන එකට හොද බෙහෙතක් විටමින් එකක්, ෂැම්පු එකක් හරි හොද ඩොක්ටර් කෙනෙක් හරි කියන්න. ලොකු උදව්වක්.
    Minoxidil treatment eka ganin .5% thiyenawa 02% thiyenawa. affected area eke gaapan. Biotin ganin. naana wathura eke oluwa hodana eka kalin bucket ekakata aragena thiyapan peyak withara. unu wathura naanna epa.
     
    • Like
    Reactions: Solo Rider