කොන්ඩේ යන එකට හොද බෙහෙතක් විටමින් එකක්, ෂැම්පු එකක් හරි හොද ඩොක්ටර් කෙනෙක් හරි කියන්න. ලොකු උදව්වක්.
රෑට නාන්න එපා ටැප් වතුරෙන්..

කේන්ති යනව ඇති නහුතෙට![]()
මාත් රෑට නානවා සීතල වතුරෙන්
කොන්ඩ කෑලි 3-4 වැටෙනවා සාමාන්‍යයෙන්
Alut gas awadafinasteride තමයි මචං මම පාවිච්චි කරන්නේ. dermatologist කෙනෙක් චැනල් කරලා ගත්තේ. නගින්නේ නැති සීන් එහෙම නම් මුකුත් නෑ. මං දැං බොන්න පටන් අරන් අවුරුද්දක් වෙනවා. ප්‍රතිඵල නම් අතිශය සාර්ථකයි. කොන්ඩඩේ යන එක සම්පූර්ණයෙන් නතර වුනා.
uba giyapu dermatologist kuda kiyahan ko machanfinasteride තමයි මචං මම පාවිච්චි කරන්නේ. dermatologist කෙනෙක් චැනල් කරලා ගත්තේ. නගින්නේ නැති සීන් එහෙම නම් මුකුත් නෑ. මං දැං බොන්න පටන් අරන් අවුරුද්දක් වෙනවා. ප්‍රතිඵල නම් අතිශය සාර්ථකයි. කොන්ඩඩේ යන එක සම්පූර්ණයෙන් නතර වුනා.
ai kenthi yanwa nam konde yanwa da banකේන්ති යනව ඇති නහුතෙට![]()
Minoxidil treatment eka ganin .5% thiyenawa 02% thiyenawa. affected area eke gaapan. Biotin ganin. naana wathura eke oluwa hodana eka kalin bucket ekakata aragena thiyapan peyak withara. unu wathura naanna epa.කොන්ඩේ යන එකට හොද බෙහෙතක් විටමින් එකක්, ෂැම්පු එකක් හරි හොද ඩොක්ටර් කෙනෙක් හරි කියන්න. ලොකු උදව්වක්.
uba giyapu dermatologist kuda kiyahan ko machan
Alut gas awada