උබට පිස්සුද් බන් ඕවගේ දුක් විදින්නේ? ඊට වැඩිය සැපයි යකෝ මාත් එක්ක පවුල් කන්න වරෙන්....![]()
පුහුල් හොරා කරින් දැනේ.

ඊයාතෝ Gay කොල්ලෙක් නේද?

උබට පිස්සුද් බන් ඕවගේ දුක් විදින්නේ? ඊට වැඩිය සැපයි යකෝ මාත් එක්ක පවුල් කන්න වරෙන්....![]()

Piyata thattayak ethnam puthatada thattayak himi welu
Okalu piligath satya![]()

කොන්ඩේ වැඩුනයින් පස්සේම අපි දෙන්නගේ වෙඩින් එක ගමු නේද සුදු?![]()

Piyata thattayak ethnam puthatada thattayak himi welu
Okalu piligath satya![]()

Oya magen chandraya inna thana hoyan haduwa neda mage kendare
![]()

piya thattayeknam, mawa sudu katha anaatha kikiliyeknam daruwa thattayeklu. okalu piligath sathya![]()

mathaka hatiyata 1 nathinam 7.nikan ekawali wage yogayak thibba mathakaie.
mata mathakaie oya kohe hari post ekaka thibba deatails.balanda welawak thibbe ne.

Piyata thattayak ethnam puthatada thattayak himi welu
Okalu piligath satya![]()

kamak na api tv eke wage aye horen kasada badimuAha oya tiyenne unfortunatly mam already married![]()

Sure ekatama putage thatthage tatte eti duka tama anagate oyat tattayek tama![]()

kamak na api tv eke wage aye horen kasada badimu
![]()

බලපන්කෝ කොන්ඩේ විතරක් තියාගෙන කෙල්ලෝ එයිද කියලා... උබ කියන විදිහට නම් මේවෙනකොට පානදුරේ දත නැති පොන්නයාටත් කෙල්ලෙක් ඉන්න ඔනේ......![]()

උබට පිස්සුද් බන් ඕවගේ දුක් විදින්නේ? ඊට වැඩිය සැපයි යකෝ මාත් එක්ක පවුල් කන්න වරෙන්....![]()

මගෙත් කොන්ඩේ යනවා බං. මොනව කරන්නද?
උඹලගේ කොන්ඩේ යන විදිහ ගැන මීටර් කරගෙනද තියෙන්නේ. මොන ඩොකා ගාවට ගියත් මොන බෙහෙත දැම්මත් හරියන්නේ නැත්තේ ඒකයි.
උදාහරණයට මගේ කොන්ඩේ ඉස්සෙල්ලම දෙපැත්තෙන් යන්න ගත්තා. දැන් මැද කොටස ගැලවෙනවා. තව ටික කාලෙකින් මැද හිස් වට කෙස් තමයි.
ඩොකා ගාවට ගිහින් හරි එකවරම කොන්ඩේ යනවා කිවුවට උන්ටත් තේරෙන්නේ නෑ. සමහර උන් හිතනවා අපි හෙල්මට් දාන නිසා හෝ නැත්තම් මානසික ආතතිය නිසා කියලා. හරියට රෝග ලක්ෂණ දැනගෙන ඉදහල්ලා.
කොන්ඩෙට බෙහෙත් ගන්න මම දියතලාවේ යන්න ඉන්නේ