කොන්ඩේ යනව නම් දැන්ම කසාද බැඳපල්ල

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    උබට පිස්සුද් බන් ඕවගේ දුක් විදින්නේ? ඊට වැඩිය සැපයි යකෝ මාත් එක්ක පවුල් කන්න වරෙන්.... :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    පුහුල් හොරා කරින් දැනේ.:lol:
    ඊයාතෝ Gay කොල්ලෙක් නේද? :rofl::rofl:
     

    jasanka

    Junior member
  • Aug 31, 2008
    147
    4
    18
    මගෙත් කොන්ඩේ යනවා බං. මොනව කරන්නද?

    උඹලගේ කොන්ඩේ යන විදිහ ගැන මීටර් කරගෙනද තියෙන්නේ. මොන ඩොකා ගාවට ගියත් මොන බෙහෙත දැම්මත් හරියන්නේ නැත්තේ ඒකයි.

    උදාහරණයට මගේ කොන්ඩේ ඉස්සෙල්ලම දෙපැත්තෙන් යන්න ගත්තා. දැන් මැද කොටස ගැලවෙනවා. තව ටික කාලෙකින් මැද හිස් වට කෙස් තමයි.

    ඩොකා ගාවට ගිහින් හරි එකවරම කොන්ඩේ යනවා කිවුවට උන්ටත් තේරෙන්නේ නෑ. සමහර උන් හිතනවා අපි හෙල්මට් දාන නිසා හෝ නැත්තම් මානසික ආතතිය නිසා කියලා. හරියට රෝග ලක්ෂණ දැනගෙන ඉදහල්ලා.

    කොන්ඩෙට බෙහෙත් ගන්න මම දියතලාවේ යන්න ඉන්නේ

    diathalawe mokkadda ban seen eka?