කොන්ඩේ යන එකට

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    If you have money go for DHI services - 450,000 wage yanawa permenent solution in week...

    PS : Same issue to me ... and dont give a damn about that....
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    එලියෙන් කොච්චර ප්‍රතිකර කලත් වඩක් නහ අතුලෙ මොකක් හරි අවුලක් තියනව නම්. උබ ඉන්න පලාතෙ පොඩ්ඩක් හොයලා බලපන් හොඩ සින්හල වෙඩ මහත්තුරු ඉන්නවඩ කියලා. කොහොමත් සින්හල වෙඩකමෙ නම් පට්ට විඩිහට කොන්ඩෙ එන බෙහෙත් තියනව. එත් අතුලට ප්‍රතිකාරයක් නතුව ගාලා වඩක් නහ.

    ටික කාලයක් බෙහෙත් කර ගන්න මහන්සි වෙන්න වෙයි. අයෙත් පාරක් කියන්නෙ මහන්සි වෙලා ප්‍රතිපල ලබුනු හොඩ වෙඩ මහත්තයෙක් හොයා ගනින්. බෙහෙත් කරනවට වඩා එකයි අමරු වඩෙ.

    එකත් හරියන්නෙ නහ වගෙ නම් ටිකක් අග මහත් කරගෙන 1 එකෙ කපල තියා ගනින්. කොන්ඩෙ වවිලා තියෙඩ්ඩි තමා ඔය දෙවල් ඔලුවට එන්නෙ.
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹලට හිතෙන්නෙ නැද්ද මොනවා හරි කරලා කොන්ඩෙ වාවගන්න පුලුවන්නම් පුටින් වගේ කෙනෙක් එහෙම කරගන්නෙ නැතුව ඉන්නෙ නෑනෙ කියල?
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    උඹලට හිතෙන්නෙ නැද්ද මොනවා හරි කරලා කොන්ඩෙ වාවගන්න පුලුවන්නම් පුටින් වගේ කෙනෙක් එහෙම කරගන්නෙ නැතුව ඉන්නෙ නෑනෙ කියල?

    පුටින් ට කොන්ඩෙ වවාගන්නවට වඩා වද වෙන්ඩ තව ගොඩක් දේවල් ඇති බන්. මාත් උගෙ වයසෙ හිටියනම් සම්පූර්නෙන් කොණ්ඩෙ ගියත් ගණන් ගන්නෙ නැහැ.

    වයසත් එක්ක මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් වෙනස් වෙනවා
     

    pureLivemusic

    Member
    May 19, 2011
    11
    0
    0
    Dont go for english medicine such as finteride or minoxill. ...ubata kela wenawa..

    we need more information...

    ubata thiyenne male pattern baldness da.. if its (MPB ) boho durata karanna deyak naa..mokada ewa godak welawata gense (now i m 29) and my hair started to fallen 24y :D

    SInhala beth karala balapan...habai mata hari giye na...

    biotin wage high dose vitamins gana epa terumak na ewa effective na..

    use google and try webmd trusted sites for your sourcess :)
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    නියගලා අලයක් පොල්තෙලෙන් උරච්චි කරලා ඔලුවේ ගාපන් ( අව්ව තියන දවසක ) ගාල පැයක් විතර අවුව තපපන් ඊට පස්සේ සබන් නොගා නාපන්
    සතියට දින 2ක් බැගින් සති 3ක් කරපන්
    නිට්ටාවට සනීප වෙයි
    මේ කාලය තුල ඔලුවේ සබන් ගානනම එපා
    මාම
    ආසිරි වාස්තු