වලහගෙ හැලෙන කාලයක් තියෙයිද බං
matath note gahanna beruwa ine office yanna oone nisa, mageth oya case ekama thama..dawasata koda gas kiyak yanawada ? uba body pepper gawila wage danawada ?
ගමයා;12623391 said:අප්පට සිරි මගේත් ඉස්සර ගියා එවර්මාටින් බොතල් 8ක් ගෑවා එකක් 5390 වෙනවා එත් හරිගියේ නෑ .පස්සේ විටමින් E ගෑවා තැබිලි තෙල් එක්ක සතියට දවස් 3ක් විටමින් e කරලක් දාලා හොදට මසාඡ් කරපන් කොන්ඩේ කොටටම කපපන් හැමදාම නිදාගන්න කොට එක කරලක් බීපන් .විටම්න් E ගැවම ටිකක් ඔලුව බරගතියක් එනවා එ විදියට මාස 6 ක් විතර කරපන් .සබන් ගාන්න එපා හොද ෂැම්පු එකක් යුස් කරපන් මට නම් මේක හරිගියා මාර විදියට වැවෙනවා ට්රයි කරලා බලපන්
දඩබ්බරයා;12623289 said:Ado mageth yanawa ban hama reddama kara nawathune na...thava ithuru wela thiyenne ara mokakda ban eva martin kiyala thiyenne eka witharai...ekawath gala balannai inne.....
එවර් මාර්ටිං ගාන්න සල්ලි නැ බං..ඊට වඩා හොඳයි කොන්ඩේ හැලෙන එක

මල්ලි,
මම නම් දන්නේ එක විදියයි
තට්ටේ ගපන්
100% ෂුවර්
වෙන කොන්ඩේ යන්නේ නෑ.

ඕක ගැන තව threads තිබ්බා, පුළුවන් නම් හොයලා බලහන්.
මට thread titles නම් මතක නෑ.