කොන්ඩේ යන එක නවත්තන්න විදියක් කියමුද?

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
අප්පට සිරි මගේත් ඉස්සර ගියා එවර්මාටින් බොතල් 8ක් ගෑවා එකක් 5390 වෙනවා එත් හරිගියේ නෑ .පස්සේ විටමින් E ගෑවා තැබිලි තෙල් එක්ක සතියට දවස් 3ක් විටමින් e කරලක් දාලා හොදට මසාඡ් කරපන් කොන්ඩේ කොටටම කපපන් හැමදාම නිදාගන්න කොට එක කරලක් බීපන් .විටම්න් E ගැවම ටිකක් ඔලුව බරගතියක් එනවා එ විදියට මාස 6 ක් විතර කරපන් .සබන් ගාන්න එපා හොද ෂැම්පු එකක් යුස් කරපන් මට නම් මේක හරිගියා මාර විදියට වැවෙනවා ට්‍රයි කරලා බලපන්
 

amila_mp

Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    වලහගෙ හැලෙන කාලයක් තියෙයිද බං

    ow ban, konde note gahapan, ethakota awlak neha..hugak konde thibbama thama yanne:) matath note gahanna beruwa ine office yanna oone nisa, mageth oya case ekama thama..
     

    gepa

    Well-known member
  • dawasata koda gas kiyak yanawada ? uba body pepper gawila wage danawada ?

    දවසකට 50ක් විතර යනව බං,,,,දැන් නම් ගන්ං කරන්නේත් නැ..හිතට අවුල්නේ...ඇඟේ උශ්න ගතියක් නම් තියන්වා..කටේ තුවාලයක් හැදුනම අඩු වෙන්නේ කාලෙකිං
     

    luckybibjoy21

    Member
    Apr 11, 2012
    38
    1
    0
    mageth gihilla thiyenna dan nam thata pahadila, hadath penawa, meka maha arbuda kari thathwayak, okata behath naha, 1kama wisaduma thatta gamai!
     

    gepa

    Well-known member
  • ගමයා;12623391 said:
    අප්පට සිරි මගේත් ඉස්සර ගියා එවර්මාටින් බොතල් 8ක් ගෑවා එකක් 5390 වෙනවා එත් හරිගියේ නෑ .පස්සේ විටමින් E ගෑවා තැබිලි තෙල් එක්ක සතියට දවස් 3ක් විටමින් e කරලක් දාලා හොදට මසාඡ් කරපන් කොන්ඩේ කොටටම කපපන් හැමදාම නිදාගන්න කොට එක කරලක් බීපන් .විටම්න් E ගැවම ටිකක් ඔලුව බරගතියක් එනවා එ විදියට මාස 6 ක් විතර කරපන් .සබන් ගාන්න එපා හොද ෂැම්පු එකක් යුස් කරපන් මට නම් මේක හරිගියා මාර විදියට වැවෙනවා ට්‍රයි කරලා බලපන්

    කරල බලන්නං මචං..මටත් හිතෙනව මේ විදිය හොඳයි කියල
     

    gepa

    Well-known member
  • දඩබ්බරයා;12623289 said:
    Ado mageth yanawa ban hama reddama kara nawathune na...thava ithuru wela thiyenne ara mokakda ban eva martin kiyala thiyenne eka witharai...ekawath gala balannai inne.....

    එවර් මාර්ටිං ගාන්න සල්ලි නැ බං..ඊට වඩා හොඳයි කොන්ඩේ හැලෙන එක
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    එවර් මාර්ටිං ගාන්න සල්ලි නැ බං..ඊට වඩා හොඳයි කොන්ඩේ හැලෙන එක

    එවර් මාටින් ගාන්න එපා ඊට වඩා හොදයි වතුර ටිකක් ගාපන් එ දෙකේ වෙනසක් නෑ :lol:
     
    • Like
    Reactions: gepa

    gepa

    Well-known member
  • කේශවර්ධනී තෙල් එක්ක Trchup කරල කඩේ ගන්න තියනවලු...පිලිතුරු බලාපොරොත්තුවෙන් ඉන්න උන් වෙනුවෙන් ඒ ක්‍රමෙත් දැම්මා ඕන්
     

    chan400

    Member
    Jan 23, 2009
    1
    0
    0
    මල්ලි,
    මම නම් දන්නේ එක විදියයි
    තට්ටේ ගපන්
    100% ෂුවර්
    වෙන කොන්ඩේ යන්නේ නෑ.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    වෙද මහත්තයෙක් ලඟට පලයන්. එයාල ලඟ තෙල් ජාති තියනවා ඔලුවට ගාන්න. හැබැයි හොඳ ශුවර් වෙදෙක් ලඟට පල. ගොඩ වෙද්දු ලඟට යන්න එපා. ඔලුවත් නැතුව තමයි එන්න වෙන්නෙ.:rofl:
     

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    :) ඕක ගැන තව threads තිබ්බා, පුළුවන් නම් හොයලා බලහන්. :sorry: මට thread titles නම් මතක නෑ.

    machang la poddak meka palmers coconut oil formula try karala balapan mokada mata hari giya sathi deken mage konde yana eka godak ma adu una meka ganna thiyenawa kiyala dannawa boralle sreena palace eke mata yaluwek thamai kiwwe mamanam inne lankawe nemei eath lankaweth oka thiyenawa poddak balanna link eke image eka