හ්ම් මමත් දැක්කා ඕක.. පට්ට බොරු බන් ඕකුන්ගේ ටෙලිසින් ඔක්කොම බොරු සින්.
wisthara nam dan ne. teleseen newei ban
newei kiyala thiyenne oya 
හ්ම් මමත් දැක්කා ඕක.. පට්ට බොරු බන් ඕකුන්ගේ ටෙලිසින් ඔක්කොම බොරු සින්.
newei kiyala thiyenne oya 
හරි බන්wisthara nam dan ne. teleseen newei bannewei kiyala thiyenne oya
![]()
මම කිව්වේ ඔක්කොම එවුන්ට.හරි බන්මම කිව්වේ ඔක්කොම එවුන්ට.

ow ithin boruwa newei nam oya heti market karanna ona nane![]()

මගෙත් යනව බන්..
minoxidil 5% use කරනව දැන් මාසෙක විතර ඉඳන්.ඒකට කොන්ඩෙ යනව වැඩි වෙලාද මන්ද..
speciallist කෙනෙක්ට පෙන්නුවම තමයි ඕක යූස් කරන්න කිව්වෙ.තව විටමින් වගේකුත් දුන්න
KESHAMULATHARALA ahema kohomada dan nanne?


අපේ කෙනෙක් කේෂමූලතරලය 4 ක් ගෑවා. කිසිම ප්රතිඵලයක් නෑ.
ඒ මදිවට ඒකේ තියන පට්ට ගද ඉවසන්නත් වෙනවා. පොල්ලෙලි පල් කරා වගේ ගදයි. නහයක් තියන එකෙකුටනං ඒ ගද ඉවසන්න අමාරුයි.![]()
Research ekak unath, 4000 Rs ta vada spend venava. Keshamulatharalaya big bottles 4---------- 1000 Rs x 4 = 4000Rs. Mechhara easy vidiyata results ganna hadanna epa. KESHAMULATHARALAYA -------------FIVE MONTHS OR MORE THAN FIVE MONTHS [MAY BE ONE YEAR] VATH APPLY KARALA COMMENTS DANNA . KESE WETHATH RESEARCH EKAK UNATH ONE PATIENT KENEK GEN DECISIONS VALATA ENNA EPA. PODDAK MEHEMA HITHANNA. KESHAMULATHARALAYA SUVADAK NATHI UNATH, SELL VENNE AYI? ANSWER - RESULTS ARE GOOD.www.hairlanka.com
Yes,OYA machan KESHAMULATHARALAYA use karala theyenawada?
aka KESHAMULATHARALAYA effective da?
Appa ahemada wade sarathaka patak nadda machan mamath oka use karanda haduwa wethari ahenm wadak na wage ne
මගෙත් යනව බන්..
minoxidil 5% use කරනව දැන් මාසෙක විතර ඉඳන්.ඒකට කොන්ඩෙ යනව වැඩි වෙලාද මන්ද..
speciallist කෙනෙක්ට පෙන්නුවම තමයි ඕක යූස් කරන්න කිව්වෙ.තව විටමින් වගේකුත් දුන්න
math oka dan 1year witara pawichchi karanawa bn. konde enawa masa 3n witara. eth digatama pawichchi karanna ona nattan ayet ynawa. Male pattern hair loss ekata meka hari yanwa