කොන්ඩේ වවාගන්න
කොන්ඩෙට මොකක් හරි වෙනසක් කරන්න බැලුවේ.
මට ඒ නිසා ඉක්මනට කොන්ඩේ වවාගන්න ඕනේ
හැමෝම කියන්නේ විටමින් ඊ ගාන්න කියලා.
ඒ ඇරෙන්න වෙන ක්රම දන්නවද?
ඔයිල් එකක් එහෙම දන්නවද?
සමහරු කියනවා සින්හල බේත් තෙල් තියනවලු
ඒ උනාට නමක් දන්නේ නෑනේ.
දන්න අය කොන්ඩේ ඉක්මනට වවාගන්න ක්රමයක් කියන්නකෝ.
දැන් ඉතින් වලස් තෙල් ගාන්න කියලනම් කියන්න එපා.
දන්නේ නැති අය ත්රෙඩ් එක උඩට අරගෙන හරි උදව්වක් දෙන්න.
දන්න අය කොන්ඩේ ඉක්මනට වවාගන්න ක්රමයක් කියන්නකෝ

Last edited:
ikmanin card 2 withara use kaloth athi weyi month walata mamath use kala dannam na.nadaththuwa amaruyi ban 