කොන්ඩේ සුදු වෙනවට මොකක්ද බන් කරන්නේ පීනස එහෙමත් තියනවා බන්
Dr Sue Well-known member Aug 26, 2020 1,317 1,294 113 Jan 22, 2023 #1 කොන්ඩේ සුදු වෙනවට මොකක්ද බන් කරන්නේ පීනස එහෙමත් තියනවා බන්
kasun_kbp Well-known member May 12, 2015 18,306 1 59,412 113 Kaduwela Jan 22, 2023 #2 Reactions: mr.Z, crazykavi, Max_r and 10 others
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Jan 22, 2023 #3 Dr Sue said: පීනස එහෙමත් තියනවා බන් Click to expand... ඇත්තටම මොකක්ද බන් ඔය පීනසේ කියන්නේ?
Don GasCan Well-known member Nov 3, 2010 43,701 50,074 113 සේදවත්ත Jan 22, 2023 #7 උබ වයසට යන එක නතර කරන්න බෑ සුදු වෙන එක කලාවක් කරගනින් ඔක්කම සුදු කරපන් . බූ ගාපන් එක්කෝ එක්කො වෙනම කලර් එකක් කරපන් Reactions: Quick_Silver, Cypress, Walter White and 1 other person
උබ වයසට යන එක නතර කරන්න බෑ සුදු වෙන එක කලාවක් කරගනින් ඔක්කම සුදු කරපන් . බූ ගාපන් එක්කෝ එක්කො වෙනම කලර් එකක් කරපන්
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,121 113 Erozan's Mom's room Jan 22, 2023 #8 @pitiye.appu Reactions: visalbro, Cypress and Dr.Amdan
SHAN_22 Well-known member Jul 20, 2018 1,491 1,536 113 Jan 22, 2023 #9 Konde sudu wena ekata beheth naha lu. Color ekak ganna hoda. Man ganawa Reactions: thomian
Stimulus mind Well-known member Feb 27, 2021 31,026 153,102 113 Jan 22, 2023 #10 ඕකට කියන්නෙ අනිත්‍ය කියලා මහත්තයො. ඕක අපි හැමෝටම පොදු දෙයක්. Reactions: Any.key, ElaBaba, kinkon and 3 others
DiksonAlex Well-known member Sep 7, 2021 5,614 5,609 113 Colombo Jan 22, 2023 #12 Dr Sue said: කොන්ඩේ සුදු වෙනවට මොකක්ද බන් කරන්නේ පීනස එහෙමත් තියනවා බන් Click to expand... විනාඩි 5 ෂැම්පු එක ගාපන්
Dr Sue said: කොන්ඩේ සුදු වෙනවට මොකක්ද බන් කරන්නේ පීනස එහෙමත් තියනවා බන් Click to expand... විනාඩි 5 ෂැම්පු එක ගාපන්
G Galvatron Well-known member Jan 1, 2023 1,952 2,835 113 Jan 22, 2023 #13 vitemin E masa 7k bipan ekadigata dawasata eka gane
DiksonAlex Well-known member Sep 7, 2021 5,614 5,609 113 Colombo Jan 22, 2023 #14 Galvatron said: vitemin E masa 7k bipan ekadigata dawasata eka gane Click to expand... උඹ එහෙම කරාද? වැඩේ සාර්ථකද?
Galvatron said: vitemin E masa 7k bipan ekadigata dawasata eka gane Click to expand... උඹ එහෙම කරාද? වැඩේ සාර්ථකද?
G Galvatron Well-known member Jan 1, 2023 1,952 2,835 113 Jan 22, 2023 #15 DiksonAlex said: උඹ එහෙම කරාද? වැඩේ සාර්ථකද? Click to expand... mage yaluwek kara, uta sarthakai, uge sudu une pinasata Reactions: DiksonAlex
DiksonAlex said: උඹ එහෙම කරාද? වැඩේ සාර්ථකද? Click to expand... mage yaluwek kara, uta sarthakai, uge sudu une pinasata
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,126 22,220 113 ගම මහනුවරයි Jan 22, 2023 #16 thatte gapan Reactions: ckr218
B.Chat Well-known member Jun 28, 2021 10,352 20,927 113 Jan 22, 2023 #17 නිදි මරණ එක , රෑ වෙලා නාන එක, stress වගේ දේවල් කොන්ඩේ සුදුවෙන්න හේතු වෙන්න පුළුවන් Reactions: kaizoku_O, Any.key, thomian and 2 others
charitha2011 Well-known member Jan 25, 2011 16,628 1 32,386 113 - උඩරට - Jan 22, 2023 #18 පිරිසිදු ඔලිව් ඔයිල් ගාපන් Reactions: 2by2
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 Jan 22, 2023 #19 Edaru Thel gapu ewun nadda
Yakka putha Well-known member Dec 15, 2021 3,438 5,231 113 Jan 22, 2023 #20 සුදු වෙන එකත් ගැම්මට තියාගන්න පුලුවන් muvindu binoy වගේ