කොන්ඩේ-Ervamatin

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    teleseen_ervamatin_1.jpg

    Rs. 5990 කියල දාල තියෙන්නෙ.

    1. පාවිච්චි කරපු අය ඉන්නවද? :nerd:
    2. කොහොමද ප්‍රථිපල? :nerd:
    3. බෝතල් එකක් ඇතිද? ගොඩක් ගිහින් නෑ. ඉස්සරහ දෙපැත්තෙන් උඩට :dull:
    4. කොන්ඩේ ගිහින් ආවෙ නැති තැන් වලත් එනවද?
    5. කොන්ඩේ ඇවිල්ලම නැති තැන් වල එනවද? :rofl: ඒ කිව්වේ බං නළලෙ ටිකක් පහලට වෙන්න වගේ :P:rolleyes:
    7. කොහොමද මේක පාවිච්චි කරන්නෙ?

    මේ ගැන දන්න කව්රුහරි එකෙක් උදව් කරපල්ලා. :(
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    ape aiya kenek aran gala tibba..wadak wune na kiwwa..dan u tatte gala inne..:(
    konde hitawannath puluwan neda ban..
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    යාළුවා;16297161 said:
    hitawanna puluwan. ekawath balanna one passe. :( konda gas 200k witara hitawanna 8 laks wath yai mage hite :baffled:

    kess gahak Rs100k da koheda. :dull:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    ඕවා ගාන්න එපා බන්, :no:මොන ජාරාවද දන් නෑ...:no: ඉස්සරහ දෙපැත්තෙන් උඩට මෙහෙම අඩු වෙන්නේ වයසත් එක්කම බන් ...:(:( පවුලේ අනිත් අයගෙත් මෙහෙමද...? ..:dull: ක්‍රිම්රාජ එකේ හදන තෙල් එකක් නම් තිබ්බා ..ඒකට සමහර අයට නම් ප්‍රතිපල තිබ්බා බන් අත්දැකිමෙන් කියන්නේ.. අපේ මාමා කාරයා ගෑවා. :) මන් උබට නම අහල කියන්නම් ඔනි නම්.. :) ශැම්පු , එහෙම හැම මගුලම ගාන්න යන්න එපා බන්
     
    පවුලෙ කේස් එකත් තියෙනවා. එත් එක පැත්තක් වැඩියෙන් ගිහින්. :dull: මම දැන් ගාන්නේ බේබි සබන් :dull: වැඩ කරන එකක් තියේනං කියපන් :)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Machan jel ganawanam nawattapan

    menna me thred eka balapan
    http://www.elakiri.com/forum/showthread.php?t=1117682

    mama last week idan patan gatta gaanna.. patta macho.. jel gawa wage mai.. oluwata kisima awulak na

    මම ජෙල් තෙල් මොකුත් ගාන්නේ නෑ බන් ඉස්සර ඉඳන්ම :( පොඩි කාලේ නං තැඹිලි තෙල් ගෑවා. ඒ ලෙවල් කරන කාලේ පාටි වලට යද්දී ජෙල් ගෑවා ටිකක්. :nerd: ඊට පස්සේ දැන් අවුරුදු ගානකට ගාල නෑ. මූස් එකක් පාවිච්චි කළා හදිසි අවස්ථා වලදී. තාම කරනවා. හැබැයි ඉතින් මාස තුනකට එක පාරක් වගේ. එච්චරවත් නෑ :)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    යාළුවා;16297225 said:
    :dull: එතකොට බං 200ක් 20000යි නෙ. කොහෙද ඔය. ෂුවර්ද දන්නේ නෑ :nerd:

    avatar එක මාරු කරන් තට්ටයෙක් දාගනින්..:(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    avatar එක මාරු කරන් තට්ටයෙක් දාගනින්..:(

    නෙදකින් පාදඩයා :angry::angry: යකෝ තියෙනවා කොන්ඩේ. කෙල වෙන්න කලින් මොනවහරි කරගන්න බැලුවේ. ඔය ඇවටාර් එකේ වගේ තමා :baffled:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    යාළුවා;16297225 said:
    :dull: එතකොට බං 200ක් 20000යි නෙ. කොහෙද ඔය. ෂුවර්ද දන්නේ නෑ :nerd:

    baththaramulleda koheda ban pot eka.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    යාළුවා;16297237 said:
    නෙදකින් පාදඩයා :angry::angry: යකෝ තියෙනවා කොන්ඩේ. කෙල වෙන්න කලින් මොනවහරි කරගන්න බැලුවේ. ඔය ඇවටාර් එකේ වගේ තමා :baffled:

    ඔහොම තමයි ඉතින් කියන්නේ..:(
    පවුසිකාරයා කොන්ඩේ හිටව ගත්තා කියලා ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා..උගෙන් අහලා බලපන්