කොන්දක් තියන ලාංකික මුස්ලිම් සහෝදරයෙක් !!

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    කොන්දක් තියන ලාංකික මුස්ලිම් සහෝදරයෙක් !!

    මේ රටේ බෞධ්ධයින්ට චෝදනා කරන මගේම ආගමේ උන්ටයි මම කියන්නෙ...
    රිසානා වෙනුවෙන් අපිට වඩා අද දුක් වෙන්නෙ කව්ද කියල ඇස් ඇරලා බලනවා හොඳයි...හම්බයින්ගේ රට අරාබියයි කියන සමහර වලිගය පාගා ගත්තු අයටයි මම කියන්නෙ...දැන්වත් තේරෙනවද මගේ උන් උඹලා මිසක් උන් නෙවෙයි කියලා...
    මමත් ඔය කියන රටවල ඉඳලා තියෙනවා...වීසා ඉවරවුනාම එක තත්පරයක් තියාගන්නේ නැහැ, අපිව... උපන් රටට යන්න කියලා EXIT ගහනවා...මම කියන්නේ ජාතිකත්වයයි....ආගමයි...පටලවාගන්න එපා...
    උඹ කරන්නේ රටට වැරැද්දක් නම්,
    උඹ මගෙ ආගමේ නෙමෙයි මගේම ලේ උනත්
    උඹ මට එපා...
    කරන්නේ හරි දෙයක් නම් වෙන ආගමක උනත්,
    මගේම එකෙක් කියලා මම වැළඳගන්නවා...

    https://www.facebook.com/kingMSL/posts/10151401116673529
     
    • Like
    Reactions: JEYkamal

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කොහෙද යකෝ මුගෙ කොන්දක්? උන්ට දැන් තේරෙනව අරාබි කාරයෝ උන්ව සත පහකට ගනන් ගන්නේ නෑ කියල. දැන් ඉතිං උනුත් එනව සාමදානෙට :lol:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    කොහෙද යකෝ මුගෙ කොන්දක්? උන්ට දැන් තේරෙනව අරාබි කාරයෝ උන්ව සත පහකට ගනන් ගන්නේ නෑ කියල. දැන් ඉතිං උනුත් එනව සාමදානෙට :lol:

    we should always welcome those people who realized the truth, Islam is a religion and according to the sri lankan constitution they have every right to believe and practice their religion. We dont need another war in this country and specially with barbaric Islam extremists. but we should take every counter-action to protect our birth rights as Sinhalese in this county in a peaceful way !
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    we should always welcome those people who realized the truth, Islam is a religion and according to the sri lankan constitution they have every right to believe and practice their religion. We dont need another war in this country and specially with barbaric Islam extremists. but we should take every counter-action to protect our birth rights as Sinhalese in this county in a peaceful way !

    ohh really?

    what are suppose to just hide away like a bunch of kittens while they do what ever the hell they want?

    well thats not us buddy :no:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ohh really?

    what are suppose to just hide away like a bunch of kittens while they do what ever the hell they want?

    well thats not us buddy :no:

    Seems like you didn’t get my point, majority of sri Lankan Muslims are peaceful, except few extremists. So its our job to tell them what’s they are doing wrong… most of the time they didn’t even realize what they are doing wrong, for example that Halal thing…. Yes we should use our power as Sinhalese but in a peaceful way.. we might be able to win this by guns but believe me It will not be a pleasant experience… not like Tamils they are real barbarians when it comes to religion