කොන්දක්_තියෙන_නිළධාරියෙක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    Anna niyama wede.....Oya pette onna oka wiyapthakarala mun okkoma kuddo karala koodu karanna tiyenne....
    A kiyanne 2009 passe ape palakayo mole athi wedak karaa wage.....
    Anna molen dena weda.....
     
    May 28, 2015
    377
    67
    0
    Hats off!
    lankawe gobba deshapalagnayonta owa katha karanna konda pana na. katha karana kenatath karadara karanna thamayi danne. mathakane Chriss Nonis ta Sajin Vass gahuwa.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    11.gif
    11.gif
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඔව් මචන් පොර් සිරා පොරක්.දවසක් සටන programme එකට අවිත් කිව්ව drug deal karana උන් ගැනයි පොලිසියෙන් උන්ට තියෙන support එක ගැනයි.මිනිස්සු ඔත්තු දෙන්න බය පොලිසිය ශුවර් නැති නිසා කියල පොරගෙ direct නම්බර් එකකුත් දුන්නා... :cool::D:D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    patta talk eka... :yes:
    aasai ban mehema ratee wena dewal kiyanawa ahannath...
    minissungen aththa wasan karala thiyenne hama deeshapaaluwaa ma.

    thanks for sharing :)

    +++++++++++++++++++++

    කල කන්නි දේශපාලුවෝ උන්ට ඕන කොහොම හරි උන්ගේ චන්දෙ වැඩකරගන්න් විතරයි.
    නියම නිලදරියෙක්
    හැබැයි කොච්චර කල් ඉදිද දන්නේ නැ.
    තම්බිය විතරයි උන්ගේ උන්ට මේවා දෙන්නේ නැත්තේ.
    මෝඩ දෙමලයි සිංහලයි තම්බියගේ එවයි, සිංහල, දෙමල උන් ගෙන එවයි බොනවා

    aniwa machan.......... :yes:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    පට්ට මනුස්සයෙක් බන්.දෙමලට දෙකොනින් යන්න කියන්නෙ.ඔහොම කොන්දක් තියන මිනිස්සු හරි නම් දේශපාලනය කරන්න ඕන.අට පාස් නැති හිගන්නො ටික එලවල.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සැලසුම් සහගතව උතුරේ තරුණයන්ට මත් ද්‍රව්‍ය හඳුන්වා දී තිබෙනවා. -මහ ඇමති සී වී විග්නේස්වරන්.

    උතුරේ හිස ඔසවා ඇති මත් ද්‍රව්‍ය ජාවාරම ගැන ජාතිවාදී දේශපාලනය පසෙක ලා පුළුල් මනසකින් බැලිය යුතු බවයි උතුරේ සමාජ විශ්ලේෂකයෙකු පවසන්නේ.
    යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සාමිනාදන් විමල් මේ බව බීබීසීයට කියා සිටියේ සැලසුම් සහගතව උතුරේ තරුණයන්ට මත් ද්‍රව්‍ය හඳුන්වා දී ඇතැයි උතුරු මහ ඇමතිවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.
    යම්කිසි සතුරෙකු මවා ජනතාව එම සතුරාට එරෙහිව පෙළ ගැස්වීමේ ජාතිවාදී දේශපාලනය දකුණේ මෙන්ම උතුරේ ද සිදු වන බවයි ඔහු කියා සිටින්නේ.
    ‘මේක උතුර තුළ ස්ථාපිත කර ඇති මතවාදයේම ප්‍රකාශනයක්. ප්‍රශ්නයට හේතුව තියෙන්නේ සමාජය තුළ නොව සමාජයෙන් පිටතයි කියලනෙ දක්වන්න හදන්නේ. මේ හැම දෙයක්ම අපිව විනාශ කරන්න සිදු වන කුමන්ත්‍රණ කියල පෙන්වන්න හදනවා. වැදගත්ම දේ තමයි මේ වගේ ප්‍රකාශ නිකුත් කරන්නෙත් සමාජයේ බලය දරන අධිකාරියක් තියෙන අය වීම. ඇයි එහෙනම් ඒ කුමන්ත්‍රණ කරුවන් හෙළි කරලා ඒ සඳහා ගත යුතු ක්‍රියා මාර්ග නොගන්නේ.’ කථිකාචාර්ය සාමිනාදන් විමල් ප්‍රශ්න කරයි.
    දේශපාලන බංකොලොත්භාවය

    මුහුදෙන් සහ ගුවනින් පමණක් භාණ්ඩ ප්‍රවාහනය සිදු වූ යාපනයට යුද්ධයෙන් පසු ගොඩ බිමින් ද භාණ්ඩ ප්‍රවාහනය වන බැවින් ශ්‍රී ලංකාවේ අනෙක් පළාත්වල මෙන්ම උතුරේද මත් ද්‍රව්‍ය ව්‍යාප්ත වීම සිදු වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
    එමෙන්ම යුද්ධයෙන් පසු තරුණයන්ට ලැබුණු නිදහස සහ විදෙස් රටවල සිටින අයගෙන් වැඩිපුර මුදල් ලැබෙන්නට වීම මීට තවත් හේතුවක් විය හැකි බවද හෙතෙම පවසයි.
    ‘යුද කාලය තුළ මිනිස්සු මීට වඩා ප්‍රශ්නවලට මුහුණ දුන්න. තරුණ තරුණියෝ, පාසල් ශිෂ්‍යයෝ ඝාතනයට ලක් වුනා. මෙවැනි ප්‍රකාශ වලින් පෙනෙන්නේ යුද්ධයකට පසුව පැමිණි සමාජයක ප්‍රශ්ණ විසඳා ගැනීමට ඇති නොහැකියාව සහ දේශපාලන බංකොලොත්භාවය.’ යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සාමිනාදන් විමල් පැවසීය.

    යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සාමිනාදන් විමල්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සැලසුම් සහගතව උතුරේ තරුණයන්ට මත් ද්‍රව්‍ය හඳුන්වා දී තිබෙනවා. -මහ ඇමති සී වී විග්නේස්වරන්.

    උතුරේ හිස ඔසවා ඇති මත් ද්‍රව්‍ය ජාවාරම ගැන ජාතිවාදී දේශපාලනය පසෙක ලා පුළුල් මනසකින් බැලිය යුතු බවයි උතුරේ සමාජ විශ්ලේෂකයෙකු පවසන්නේ.
    යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සාමිනාදන් විමල් මේ බව බීබීසීයට කියා සිටියේ සැලසුම් සහගතව උතුරේ තරුණයන්ට මත් ද්‍රව්‍ය හඳුන්වා දී ඇතැයි උතුරු මහ ඇමතිවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.
    යම්කිසි සතුරෙකු මවා ජනතාව එම සතුරාට එරෙහිව පෙළ ගැස්වීමේ ජාතිවාදී දේශපාලනය දකුණේ මෙන්ම උතුරේ ද සිදු වන බවයි ඔහු කියා සිටින්නේ.
    ‘මේක උතුර තුළ ස්ථාපිත කර ඇති මතවාදයේම ප්‍රකාශනයක්. ප්‍රශ්නයට හේතුව තියෙන්නේ සමාජය තුළ නොව සමාජයෙන් පිටතයි කියලනෙ දක්වන්න හදන්නේ.
    මේ හැම දෙයක්ම අපිව විනාශ කරන්න සිදු වන කුමන්ත්‍රණ කියල පෙන්වන්න හදනවා. වැදගත්ම දේ තමයි මේ වගේ ප්‍රකාශ නිකුත් කරන්නෙත් සමාජයේ බලය දරන අධිකාරියක් තියෙන අය වීම. ඇයි එහෙනම් ඒ කුමන්ත්‍රණ කරුවන් හෙළි කරලා ඒ සඳහා ගත යුතු ක්‍රියා මාර්ග නොගන්නේ.’ කථිකාචාර්ය සාමිනාදන් විමල් ප්‍රශ්න කරයි.
    දේශපාලන බංකොලොත්භාවය

    මුහුදෙන් සහ ගුවනින් පමණක් භාණ්ඩ ප්‍රවාහනය සිදු වූ යාපනයට යුද්ධයෙන් පසු ගොඩ බිමින් ද භාණ්ඩ ප්‍රවාහනය වන බැවින් ශ්‍රී ලංකාවේ අනෙක් පළාත්වල මෙන්ම උතුරේද මත් ද්‍රව්‍ය ව්‍යාප්ත වීම සිදු වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
    එමෙන්ම යුද්ධයෙන් පසු තරුණයන්ට ලැබුණු නිදහස සහ විදෙස් රටවල සිටින අයගෙන් වැඩිපුර මුදල් ලැබෙන්නට වීම මීට තවත් හේතුවක් විය හැකි බවද හෙතෙම පවසයි.
    ‘යුද කාලය තුළ මිනිස්සු මීට වඩා ප්‍රශ්නවලට මුහුණ දුන්න. තරුණ තරුණියෝ, පාසල් ශිෂ්‍යයෝ ඝාතනයට ලක් වුනා. මෙවැනි ප්‍රකාශ වලින් පෙනෙන්නේ යුද්ධයකට පසුව පැමිණි සමාජයක ප්‍රශ්ණ විසඳා ගැනීමට ඇති නොහැකියාව සහ දේශපාලන බංකොලොත්භාවය.’ යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සාමිනාදන් විමල් පැවසීය.

    යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සාමිනාදන් විමල්

    මෙන්න මේක තමයි ඇත්ත.....උතුරේ විග්නේශ්වරන් වගේම දකුණේ වීරවංශත් කරන්නේ මේකම තමයි

    විග්නේශ්වරන්ලා සහ වීරවංශලා එකම කාසියේ දෙපැත්ත.....ප්‍රතිවිරුද්ධ පැති වලට මුහුණලා හිටියට මොකද එකම ජාතියේ මිනිස්සු
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙන්න මේක තමයි ඇත්ත.....උතුරේ විග්නේශ්වරන් වගේම දකුණේ වීරවංශත් කරන්නේ මේකම තමයි

    විග්නේශ්වරන්ලා සහ වීරවංශලා එකම කාසියේ දෙපැත්ත.....ප්‍රතිවිරුද්ධ පැති වලට මුහුණලා හිටියට මොකද එකම ජාතියේ මිනිස්සු

    පල යහපලනයෙ ක්කුස්සි හොද එකො යන්න. විග්නෙශ්වරන් මරන්න ඔනි. විමල්ව රකින්න ඔනි:lol::lol: