කොන්දට උදව්

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන්ල
    මගෙ කොන්දෙ ඩිස්ක් දෙකක් අතර තියන කාටිලේජ් එක ඩැමේජ් වෙල පැහැවල ඩිස්ක් එකක්කුත් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලාලු..
    දවස් පහක් හෙලවෙන්නවත් බැරුව ඉස්පිරිතාලෙ ඇදක් උඩ පත බෑවිලා ඉදල දැන් පොඩ්ඩක් හෙමීට ඇවිද ගන්නව...ඒත් දකුනු කකුල ස්ටේබල් නෑ නොන්ඩී ඩොක්ටර්ස්ල නම් කිව්වෙ ස්නායු තෙරපිලා ඒක නිසා කියල...
    මාස දෙකක් විතර ඇදේම ඉන්න කිව්ව... බෙහෙත් නෑ කිව්ව බොන්න තියෙන්නෙ පේන් කිලර්ස් විතරයි..
    මේකට සිංහල බෙහෙත් තියෙයිද? හොද වෙද මහත්තයෙක් හරි නෝන කෙනෙක් හරි දන්නවද?
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    okata exercises thiye karanna ban
    youtube eke ehema thiyenava

    beheth na
    amaruma unoth oparation karanava
    matath thiyenava exercises valin adu kara gaththa
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    okata exercises thiye karanna ban
    youtube eke ehema thiyenava

    beheth na
    amaruma unoth oparation karanava
    matath thiyenava exercises valin adu kara gaththa

    එක්සර් සයිස් ටික කරනව මචන්
    මටත් කිව්වෙ වැඩි උනොත් ඔපරේශන් කරන්න වෙයි කියල තමා
    මාස ගානක් ඇදට වෙලා ඉන්න බෑ බන්
     
    pubchi

    Member
    Nov 5, 2009
    120
    7
    0
    Mr. Kumara , Asia Hospital Maharagama.
    One of the best physiotherapists.

    Eka dawasak gihilla balapan.

    Mamath giya, mage neck eke disc case wela.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං උබ බර ඉස්සවුද? නැත්නම් ඇක්සිඩන්ට් එකක් උනාද? වැඩිය දගලන්නේ කරන්නේ නැතිව ඉන්න. ඉක්මනින් සුව වෙන්න කියල පතනව බන්. ;)
     
    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    Oya case ekata beheth karana sinhala weda mahaththuru lankaawe goddak innawaa

    eth nittawatama hoda karanna baha

    mokada ehe mehe wunu disc thel beheth galaa move karanna baha
    e aya thel gaalaa athin e sthaana therapanawaa
    eka hoda naha kiyala batahira wayidya waru kiyanne
    e nisa dirga kaalinwa thawath e disc susumnaawa paththata therapenna balanawalu

    sinhala beheth wala gana thel walath wedana nasaka action ekak thiyanawa

    mama ehema kyanne, ehema thel beheth gaala hodala paya 12 kata passeth hot water bag eke heat eka danenne aduwen

    mama recommend karanne physio therapy saha niwaradi iriyaw saha parissam wima pamanayi kala hakke...
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Mr. Kumara , Asia Hospital Maharagama.
    One of the best physiotherapists.

    Eka dawasak gihilla balapan.

    Mamath giya, mage neck eke disc case wela.

    ehemada machang mata lagaith ekka gihin balannm machang thanzz
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කඩ්ඩ බැරි එකා;22091343 said:
    මචං උබ බර ඉස්සවුද? නැත්නම් ඇක්සිඩන්ට් එකක් උනාද? වැඩිය දගලන්නේ කරන්නේ නැතිව ඉන්න. ඉක්මනින් සුව වෙන්න කියල පතනව බන්. ;)

    ජිම් එකේදි වේට් එකක් කොන්දෙන් නැවිල ගත්ත බන් කම්මැලි කමට
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Oya case ekata beheth karana sinhala weda mahaththuru lankaawe goddak innawaa

    eth nittawatama hoda karanna baha

    mokada ehe mehe wunu disc thel beheth galaa move karanna baha
    e aya thel gaalaa athin e sthaana therapanawaa
    eka hoda naha kiyala batahira wayidya waru kiyanne
    e nisa dirga kaalinwa thawath e disc susumnaawa paththata therapenna balanawalu

    sinhala beheth wala gana thel walath wedana nasaka action ekak thiyanawa

    mama ehema kyanne, ehema thel beheth gaala hodala paya 12 kata passeth hot water bag eke heat eka danenne aduwen

    mama recommend karanne physio therapy saha niwaradi iriyaw saha parissam wima pamanayi kala hakke...

    දැනට පිසෝ කරන්ව බන්
    මාස දෙකක්වත් ඇදේ ඉන්න වෙයිලු..ඒක කරන්න අමාරුයි බිස්නස් කෙලවවෙනව එහෙම හිටියොත්