කොන්දට උදව්

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මොනවා කරන්න ගිහින්ද බන් ඔහොම උනේ ? පොඩ්ඩක් කියපන්කො ? උබ වැල බලල ඒවායේ තියන ඒවා කොරන්න ගියාද ? මම දවසක් කොන්දේ අමාරුවක් කියල බෙහෙත් ගන්න ගියාම ඩොකා මුලින්ම ඇහුවේ ලගදි කසාද බැන්දද කියල ? මම උට අත්දෙක පෙන්නුවා බැදලා තියා හිතලවත් නෑ කියල.
     
    • Like
    Reactions: Jagoris

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මොනවා කරන්න ගිහින්ද බන් ඔහොම උනේ ? පොඩ්ඩක් කියපන්කො ? උබ වැල බලල ඒවායේ තියන ඒවා කොරන්න ගියාද ? මම දවසක් කොන්දේ අමාරුවක් කියල බෙහෙත් ගන්න ගියාම ඩොකා මුලින්ම ඇහුවේ ලගදි කසාද බැන්දද කියල ? මම උට අත්දෙක පෙන්නුවා බැදලා තියා හිතලවත් නෑ කියල.

    නෑ බන් ජිම් එකේදි කම්මැලි කමට දනිස් වලින් නැවෙන්නෙ නැතුව කොන්දෙන්ම නැවිල වේට් එකක් ගත්ත කිලෝ 20ක් .. එදා තමා කේස් එක ආවෙ ගෙවල් ලග ඩොකා ලගට ගිහාම මසල් ඇදිල කියල බෙහෙත් දුන්න මම ඒක බිලා පේන් එක නැති උනාම ආයෙ ජිම් ගියා... කෙලවෙලාවම ගියා
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Mr. Kumara , Asia Hospital Maharagama.
    One of the best physiotherapists.

    Eka dawasak gihilla balapan.

    Mamath giya, mage neck eke disc case wela.

    Urahis amaru walatath hodai da ban

    Machine eken gel gala allanawada vibration

     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,600
    9,371
    113
    මචං අනුරාධපුරේ වැල්ඩින් වෙදා නම් ඉන්නවා
    රෙකමන්ඩ් කරන උනුත් දාහක් විතර ඉන්නවා
    එත් මන්න නම් බෙහෙත් අරන් නෑ ඕන්
    දැකලාවත් නෑ ආයේම ඕන්
     

    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    මචං අනුරාධපුරේ වැල්ඩින් වෙදා නම් ඉන්නවා
    රෙකමන්ඩ් කරන උනුත් දාහක් විතර ඉන්නවා
    එත් මන්න නම් බෙහෙත් අරන් නෑ ඕන්
    දැකලාවත් නෑ ආයේම ඕන්

    weldin hariyanne kadum bidum walata
    meka wenama case ekak
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචං අනුරාධපුරේ වැල්ඩින් වෙදා නම් ඉන්නවා
    රෙකමන්ඩ් කරන උනුත් දාහක් විතර ඉන්නවා
    එත් මන්න නම් බෙහෙත් අරන් නෑ ඕන්
    දැකලාවත් නෑ ආයේම ඕන්

    weldin hariyanne kadum bidum walata
    meka wenama case ekak

    thakx machang kadila nathi nisa hariyaida ban?

    මචන් වෙදගමට පලයන්............:yes::yes:.............
    e koheda?
     

    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    thakx machang kadila nathi nisa hariyaida ban?


    e koheda?

    මචන් කිරිඳිවැලින් කි.මී 3 ක් විතර හංවැල්ල පාරේ ගිහින් වෙදගමට පාර අහපන් කියයි..........
    board එකක් දාලත් තියනවා.........
    උඹ කොහෙද????

     
    Last edited:
    • Like
    Reactions: chamal89