කොන්දට උදව්

thilinatta

Active member
  • Apr 5, 2009
    360
    92
    43
    uba koheda inne horiwila weda mahattayage putek innawa wedagama eya behet karanawa owata matat ohoma wela behet Kerala hoda una operation kRanna epa ban, wistara one Nam phone no eka PM karanna
     

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    hoda sinhala weda mahaththyek hoyala beheth karahan.bara ussanna yanna epa parissam weyan.get well soon mchan
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මටත් ඔය වගේ ලගින් යන කේස් එකක් තියෙනවා. ඔච්චරම ආමරු නැහැ. මාත් සිංහල බෙහෙත් කරන්න හොඳ ඩොක්ටර් කෙනෙක් හොයනකොට හම්බ වුණේ. බොරැල්ලේ ආයුර්වේදයේ හැම අගහරුවාදාටම ඉන්නවා ඩොක්ටර් චාන්දනී පියසේන. උදේ 8-12 වෙන කම් විතරයි ඉන්නේ. විශේෂඥ වෛද්‍යවරියක්. සාමාන්‍ය ක්ලිනික් එකට ගිහිල්ලා එතන ඩොක්ටර් කෙනෙක්ට කියන්න ඕනේ ඩොක්ටර් චාන්දනී ගාවට දාන්න කියලා. එතකොට දානවා. මම අද යන්න හිටියේ ඔෆිස් එකෙන් පැන ගන්න හම්බ වුණේ නැහැ. පරණ රිපෝට් විස්තර ඔක්කොම අරගෙන යන්න.
    සහෝදරයාට ඉක්මණින් සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    පත්තරේ කියවද්දී දැකල bookmark කරගත්තා කවද හරි ඕන වෙයි කියලා හිතලා.

    http://archives.silumina.lk/epaper/?id=33&tday=2017/02/05

    pg33_0.jpg
     
    Last edited:
    • Like
    Reactions: chamal89

    lorensuhewa

    Junior member
  • Apr 11, 2013
    136
    10
    18
    මචන්ල
    මගෙ කොන්දෙ ඩිස්ක් දෙකක් අතර තියන කාටිලේජ් එක ඩැමේජ් වෙල පැහැවල ඩිස්ක් එකක්කුත් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලාලු..
    දවස් පහක් හෙලවෙන්නවත් බැරුව ඉස්පිරිතාලෙ ඇදක් උඩ පත බෑවිලා ඉදල දැන් පොඩ්ඩක් හෙමීට ඇවිද ගන්නව...ඒත් දකුනු කකුල ස්ටේබල් නෑ නොන්ඩී ඩොක්ටර්ස්ල නම් කිව්වෙ ස්නායු තෙරපිලා ඒක නිසා කියල...
    මාස දෙකක් විතර ඇදේම ඉන්න කිව්ව... බෙහෙත් නෑ කිව්ව බොන්න තියෙන්නෙ පේන් කිලර්ස් විතරයි..
    මේකට සිංහල බෙහෙත් තියෙයිද? හොද වෙද මහත්තයෙක් හරි නෝන කෙනෙක් හරි දන්නවද?

    Where are you machan???
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මගෙත් කොන්දේ අමාරුවක් තියෙනවා හොඳ වෙනවා හැදෙනවා
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මචන්ල
    මගෙ කොන්දෙ ඩිස්ක් දෙකක් අතර තියන කාටිලේජ් එක ඩැමේජ් වෙල පැහැවල ඩිස්ක් එකක්කුත් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලාලු..
    දවස් පහක් හෙලවෙන්නවත් බැරුව ඉස්පිරිතාලෙ ඇදක් උඩ පත බෑවිලා ඉදල දැන් පොඩ්ඩක් හෙමීට ඇවිද ගන්නව...ඒත් දකුනු කකුල ස්ටේබල් නෑ නොන්ඩී ඩොක්ටර්ස්ල නම් කිව්වෙ ස්නායු තෙරපිලා ඒක නිසා කියල...
    මාස දෙකක් විතර ඇදේම ඉන්න කිව්ව... බෙහෙත් නෑ කිව්ව බොන්න තියෙන්නෙ පේන් කිලර්ස් විතරයි..
    මේකට සිංහල බෙහෙත් තියෙයිද? හොද වෙද මහත්තයෙක් හරි නෝන කෙනෙක් හරි දන්නවද?

    ගේට් වෙල් සූන් මචන්
    Umba konden loku barak ussauwada, sinahala beth tiyenwa hoda weda mahathuru innwa. balapanko parna thread tikak search karala
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචං අනුරාධපුරේ වැල්ඩින් වෙදා නම් ඉන්නවා
    රෙකමන්ඩ් කරන උනුත් දාහක් විතර ඉන්නවා
    එත් මන්න නම් බෙහෙත් අරන් නෑ ඕන්
    දැකලාවත් නෑ ආයේම ඕන්

    weldin hariyanne kadum bidum walata
    meka wenama case ekak

    මචන් වෙදගමට පලයන්............:yes::yes:.............



    yanawanam mata PM ekak dapan

    udaw karannam

    thank you macang
     

    jshashee

    Junior member
  • Oct 27, 2007
    197
    10
    18
    matath tiyenawa machan .. den awrudu 5 k indala .. man inne italy wala ..meheth mokuth beheth denne na .. pain killers tama .. denata ewidagena innawa .. eth koi wele aye eida danne na .. mage disk dekak atahara tiyena gel eka eliyata ewilla tiyenne .. eka tama susumnawe wadinne .. unna hitapu gaman kondata akunak gehuwa wage wela hellenna beruwa yanawa .. e kekkuma kiyanna ba machan .. den mata ehema gel eka eliyata eddi kalanthe danawa .. echcharatama kekkumai .. 1 week wage innawa kondata patiyak dagena .. meka maha karuma ledak bun .. operation karanawa mawa aye awoth . e operation eka sartaka wennath puluwan asarthaka wennath puluwan
     

    jshashee

    Junior member
  • Oct 27, 2007
    197
    10
    18
    asarthaka unoth hemadaama roda putuwe .. mage last disk 2 tama ehema .. eth den mata terenawa belle indan tiyena anith disk walin ekak era ekak wage damged kiyala .. matath karaganna deyak netuwa inne .. lankwe sinhala weddu innawalu .. hebei sehena kalayak yanawa .. mata ehema lankawe innath ba job ekath ekka .. kisima wedak sure karan karannath na .. aduma tarame car eka drive karanneth bayen .. mokada paredi unoth loku insayak wenawa ..