uba koheda inne horiwila weda mahattayage putek innawa wedagama eya behet karanawa owata matat ohoma wela behet Kerala hoda una operation kRanna epa ban, wistara one Nam phone no eka PM karanna
මචන්ල
මගෙ කොන්දෙ ඩිස්ක් දෙකක් අතර තියන කාටිලේජ් එක ඩැමේජ් වෙල පැහැවල ඩිස්ක් එකක්කුත් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලාලු..
දවස් පහක් හෙලවෙන්නවත් බැරුව ඉස්පිරිතාලෙ ඇදක් උඩ පත බෑවිලා ඉදල දැන් පොඩ්ඩක් හෙමීට ඇවිද ගන්නව...ඒත් දකුනු කකුල ස්ටේබල් නෑ නොන්ඩී ඩොක්ටර්ස්ල නම් කිව්වෙ ස්නායු තෙරපිලා ඒක නිසා කියල...
මාස දෙකක් විතර ඇදේම ඉන්න කිව්ව... බෙහෙත් නෑ කිව්ව බොන්න තියෙන්නෙ පේන් කිලර්ස් විතරයි..
මේකට සිංහල බෙහෙත් තියෙයිද? හොද වෙද මහත්තයෙක් හරි නෝන කෙනෙක් හරි දන්නවද?
mama nugegoda ban kohenda uba beheth gatte?

මචං අනුරාධපුරේ වැල්ඩින් වෙදා නම් ඉන්නවා
රෙකමන්ඩ් කරන උනුත් දාහක් විතර ඉන්නවා
එත් මන්න නම් බෙහෙත් අරන් නෑ ඕන්
දැකලාවත් නෑ ආයේම ඕන්
weldin hariyanne kadum bidum walata
meka wenama case ekak
මචන් වෙදගමට පලයන්.........................
yanawanam mata PM ekak dapan
udaw karannam