Hire aran maru une nadda ada5 ත්‍රෙඩ් එක මිට්ටො මේකෙ දැකපු.
නූල ඩිලිට් කරන option එක තාම හදුන්වාදීලා නැද්ද බං5 ත්‍රෙඩ් එක මිට්ටො මේකෙ දැකපු.
මාරැ වෙලා ඇවිත් දැන් කඩවත ඉන්නෙ තව එකක් අරන් මාරැ වෙන්න.Hire aran maru une nadda ada

Vahane heppeyi kuhakayageමාරැ වෙලා ඇවිත් දැන් කඩවත ඉන්නෙ තව එකක් අරන් මාරැ වෙන්න.![]()
හැප්පිල තියනව බන් ඔනෙ තරම් හැප්පුනාම මම හදනව, වාහන පවිච්චි කරන හැමෝටම පොදු දෙයක් ඒක. උබ මට කුහකය කිව්වට උබෙ ඔය කිව්ව කතාවෙන්ම උබෙ කුහක කම පේනව. ඉරිසියාවත් පොඩ්ඩක් විතර. ජය වේවා!Vahane heppeyi kuhakayage

Udaw aran maru veddi heppeyi vahane loku accident ekak.හැප්පිල තියනව බන් ඔනෙ තරම් හැප්පුනාම මම හදනව, වාහන පවිච්චි කරන හැමෝටම පොදු දෙයක් ඒක. උබ මට කුහකය කිව්වට උබෙ ඔය කිව්ව කතාවෙන්ම උබෙ කුහක කම පේනව. ඉරිසියාවත් පොඩ්ඩක් විතර. ජය වේවා!![]()
අවුලක් නෑ බන් වෙන්න තියන උපරිම දේ මැරෙන එකනෙ, අපි කවුරුත් සදාකාලික ජීවත් වෙන උන් නෙමේ. ආවොත් යන්න වෙනව. ඒක අද උනත් හෙට උනත් තව අවුරුදු 10 උනත් එකයි. හෙට මලත් මම නැතුව අඩුපාඩුවත් නැතුව ජීවත් වෙන්න ගෙදර උන්ට අවශ්‍ය හැමදේම කරල තියෙන්නෙ.Udaw aran maru veddi heppeyi vahane loku accident ekak.

පවුලේ අය කියයිද දන්නෑ කුහකයා මලා කියලාඅවුලක් නෑ බන් වෙන්න තියන උපරිම දේ මැරෙන එකනෙ, අපි කවුරුත් සදාකාලික ජීවත් වෙන උන් නෙමේ. ආවොත් යන්න වෙනව. ඒක අද උනත් හෙට උනත් තව අවුරුදු 10 උනත් එකයි. හෙට මලත් මම නැතුව අඩුපාඩුවත් නැතුව ජීවත් වෙන්න ගෙදර උන්ට අවශ්‍ය හැමදේම කරල තියෙන්නෙ.![]()
මලාට පස්සෙ මොනව කිව්වම මොකද බන්.පවුලේ අය කියයිද දන්නෑ කුහකයා මලා කියලා
