කොන්දේ ඔපරේෂන් එකක් ( L4-L5 Nerve Compression )

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,473
    452
    83
    මගේ කාමරේ
    මේ ඔපරේෂන් එකක් කරපු අය ඉන්නවාද :-):-)
    කොච්චර risk එකක් තියනවාද
    මේවට ආයුර්වේද හෝ සිංහල බෙහෙත් තියනවාද
    ස්නායු සම්බන්ද ඔපරේෂන් එකක් නිසා අහන්නේ.. :confused2::confused2:


     

    nimesha_82

    Member
    Oct 25, 2015
    3
    3
    3
    මේ ඔපරේෂන් එකක් කරපු අය ඉන්නවාද :-):-)
    කොච්චර risk එකක් තියනවාද
    මේවට ආයුර්වේද හෝ සිංහල බෙහෙත් තියනවාද
    ස්නායු සම්බන්ද ඔපරේෂන් එකක් නිසා අහන්නේ.. :confused2::confused2:


    ape ammata slip disk thibila oparation karanna kiwwa .kakaula hodatama hiri watuna nisa .itin api anuradapura dr kenek beheth kra hoda una hodatama.oninam number eka dennam .ahala balann call karala
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    10,030
    801
    113
    Ceylon


    මචන්, බටහිර වෙදකමේ බෙහෙත් නැහැ. ස්ටෙරොයිඩ් දෙනවා බොන්න එපා. නිදා ගන්න බැරිනම් මිසක් පේන්කිලර්ස් බොන්නත් එපා. මොකද වේදනාව තියෙනකොට උඹ ඇවිදින්නේ ඒක මගහැරගෙන ශේප් එකේ. නමුත් වේදනා නාශකයට වේදනාව නැති උනාම උඹ කොන්දට හොඳ නැති විදියට නැවෙන්න කරන්න පුළුවන්. වෙන්නේ තවත් කොන්ද ඩෑමේජ් වෙන එක.

    බටහිර වෙදකමේ පුළුවන් සර්ජරි විතරයි. අනිත් ඔක්කොම බොරු. ඒක නිසා මේ සිංහල වේද මහත්තයා ලඟට පලයන්.

    තවත් එකක් තියෙනවා, ඒ තමයි Horny goat weed කියන සප්ලිමන්ට් එක. ඒකටත් හොඳ වෙනවා කොන්දට ලොකු ඩැමේජ් එකක් වෙලා නැත්නම් .
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    10,030
    801
    113
    Ceylon
    Dr. Prasanna Gunasena (Lanka Hospitals)
    Dr. Sunil Perera (Asiri or General Hospital)

    සුනිල් පෙරේරා ලඟට නම් යන්න එපා. ඉස්සර හොඳ ඇති. දැන් නම් තනිකරම බිස්නස්. ලෙඩේ වවාගෙන කනවා.
     
    • Like
    Reactions: Lokka Baba