කොන්දොස්තර සහ මාරු කාසි....

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මමත් ගොඩක් කාලෙක ඉදන් නෝටිස් කරපු දෙයක් තමයි
    දැනට අවුරුද්දක වගේ ඉදන් දහයේ කොළ නෑ. අලුතෙන් ගහන්නෙත් නෑලු.
    දහයේ කාසි තමයි තියෙන්නේ. ඒවා ගොඩක් ඒවා කැට වල සමහර අය එකතු කරනවා.
    ගොඩක් වෙලාවට විස්සේ කොළ වලින් තමා ඉතුරු ශේප් කරගන්නේ.

    මමනම් ගොඩක් වෙලාවට බස් එකට නගිද්දී හරියටම ගාන අතේ තියන් යන්නේ.
    සමහර හොද කොන්දලත් ඉන්නවා. සමහරු හොර කමටත් කරනවා.

    කතාව ඇත්ත...

    Also good thread..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ නියම මද්‍යස්ථ බාවයෙන් බලලා තියෙනවා මේ සිදුවීම දිහා.

    ඒත් මචන් කොන්දලා ටත් වගකීමක් තියෙනවා උදේ පාන්දර ඔය ප්‍රශ්නේ ඇතිවෙනවා කියලා දැනගෙන මාරු සල්ලි අරන් එන්න.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කාට හරි අද්දැකිමක් තියනවාද ප්‍රයිවට් බස් වලට චෙකර් පනිනවා ටිකට් බලන්ඩ, මම එහෙම එනවා කියලා අහල නම් තියනවා ඒක ප්‍රයෝගිකව සිද්ධ වෙනවාද කියලා දැන ගන්නයි ඇහුවේ(මේක ඔලුවට ආවේ කට්ටිය ටිකට් නැතුව යනවා කියන නිසා:P)......

    සමූපකාර බස් වලට පනිනවා බන්. මම දවස් 3,4ක්ම දැකලා තියෙනවා. :yes::yes:
     
    • Like
    Reactions: laMir

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    කාට හරි අද්දැකිමක් තියනවාද ප්‍රයිවට් බස් වලට චෙකර් පනිනවා ටිකට් බලන්ඩ, මම එහෙම එනවා කියලා අහල නම් තියනවා ඒක ප්‍රයෝගිකව සිද්ධ වෙනවාද කියලා දැන ගන්නයි ඇහුවේ(මේක ඔලුවට ආවේ කට්ටිය ටිකට් නැතුව යනවා කියන නිසා:P)......

    ඔව් මචන් පනිනවා මම ආපු බස් එකකට පැනල තියෙනවා
     
    • Like
    Reactions: laMir

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    maru salli na kiyanne boru ban..unta uwamanawa tiyenawa nam maru salli ganna puluwan..bank eken unath maru kara ganna puluwan...ctb un nam hodai..private eun nam epama karapu un inne...

    shirawat matath pennam beri jatiyak.udeta office enne kohomath ctb wala.hawasa yanakota samahara welawata ctb set wenawa.netnam itn privet ekaka horen yanawa.
     
    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    මෙහෙමයි මචන් මට හිතෙන දේ...
    අපෙ එවුන්ට ලොකු රෙස්ටුරන්ට් වලට ගිහිල්ල 1000ක කාල 100ක් ටිප් එක දෙන්න පුලුවන්.. සයිවර් කඩෙන් 200ක කාල 20ක් ටිප් එක දෙන්න පුලුවන්..

    එත් බස් එකේ 38 ටිකට් එකට 40 දෙන්න තමා බැරි...

    මම නම් කවදාවත් රුපියල් 2ක් 5ක් ඉල්ලන්නෙ නෑ, දුන්නොත් ගන්නව හැබැයි.

    අනිත් එක 3වීල් එකක ගියත් 90ක් වගේ අවොත් අනිවර්යෙන් 100 දීල ඉතුරු දෙන්න කලින්ම එපා කියනව...

    එහෙම කලාම උනුත් ඊලග දවසෙ අපිව බලෙන්ම දාගෙන යනව...

    මොනව උනත් අපි අමතක කරන්න නරකයි බස් කොන්දොස්තරල, 3වීල් ඩ්‍රයිවර්සල කරන සර්විස් එක මීට වඩා අගයන්න ඕනෙ
     
    පල යන්න ගොන් හපුට්ට තෝ ප්‍රය්වට් බස් කාරයෙක් නේද
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙහෙමයි මචන් මට හිතෙන දේ...
    අපෙ එවුන්ට ලොකු රෙස්ටුරන්ට් වලට ගිහිල්ල 1000ක කාල 100ක් ටිප් එක දෙන්න පුලුවන්.. සයිවර් කඩෙන් 200ක කාල 20ක් ටිප් එක දෙන්න පුලුවන්..

    එත් බස් එකේ 38 ටිකට් එකට 40 දෙන්න තමා බැරි...

    මම නම් කවදාවත් රුපියල් 2ක් 5ක් ඉල්ලන්නෙ නෑ, දුන්නොත් ගන්නව හැබැයි.

    අනිත් එක 3වීල් එකක ගියත් 90ක් වගේ අවොත් අනිවර්යෙන් 100 දීල ඉතුරු දෙන්න කලින්ම එපා කියනව...

    එහෙම කලාම උනුත් ඊලග දවසෙ අපිව බලෙන්ම දාගෙන යනව...

    මොනව උනත් අපි අමතක කරන්න නරකයි බස් කොන්දොස්තරල, 3වීල් ඩ්‍රයිවර්සල කරන සර්විස් එක මීට වඩා අගයන්න ඕනෙ

    ඒක එහෙම කරන්න පුළුවන් මචන් උනුත් ඔය විදියටම හිතනවානම්. ඒත් උන්ට රුපියලක් අඩුවෙන් දීල බලපන්කො මොකද වෙන්නේ කියලා. එහෙම අඩුවෙන් අර ගන්න එවුනුත් ඉන්නවා හැබැයි. :yes::yes:
     
    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    ඒක එහෙම කරන්න පුළුවන් මචන් උනුත් ඔය විදියටම හිතනවානම්. ඒත් උන්ට රුපියලක් අඩුවෙන් දීල බලපන්කො මොකද වෙන්නේ කියලා. එහෙම අඩුවෙන් අර ගන්න එවුනුත් ඉන්නවා හැබැයි. :yes::yes:

    :yes::yes:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    කොන්දොස්තරල කියන්නෙ දොස්තර කියන නම් කෑල්ල හින්ද හෙන ඔලුවෙන් ඉන්න කොටසක් , මට නන් බලය දුන්නොත් කවද හරි රු2 ඉතුරු නොදෙන එවුන් චෙක් කරල ඕක්කොට ම වෙඩිතියනව හිට්ලර්වගේ,:D

    :yes:aniwa machan.mama nam okunge ladi tika anduwata gannawa.
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඔව් මචන් පනිනවා මම ආපු බස් එකකට පැනල තියෙනවා

    සමූපකාර බස් වලට පනිනවා බන්. මම දවස් 3,4ක්ම දැකලා තියෙනවා. :yes::yes:

    11.gif
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    samahara buwala innawa 12ta 10 ganna un,8 ticket ekata 10 ganna un innawa,mama karanne uta 10k dela uge dihata atha dik karagena innawa :P:lol: un ethakota ithuru deka denawa,ita passe bus eke gana 12k nisa,mata ara ithuru 2th ekka 100k unath denna puluwan :cool:

    ctb nam aulak na ban un hariyatama balance eka denawa :yes:
    private kakkongen nam uta dawasama epa karawala hari ithuru rupiyala unath gannawa,mokada private bus eke ownerta wada ganak hoyanawa bus konda!
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Patta machan. CTB ewa honday kohomath machan PVT un nam bus wala yana un hooragena kanawa. Ara Semida monada kiyala thiyenen Nil pata board eka gahapu PVT bus unnam maha epaa karapu jaathiyak normal ticket eka 100y nam un gannawa 180k kisima sapakuth na wena bus wagemay. e athic CTB bus sapay bn and godak man dakala thiyenawa CTB wala wada karana un hari honday. Wisheshayenma Colombo walin yanawa Walimanda bus ekak anna eke un denna hari honday. Minissuth ekka patta friendly.

    Menna meka balannako.

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    sira kathava bn

    :):):):)

    කතාව ඇත්ත...

    Also good thread..

    ස්තූතියි..

    උඹ නියම මද්‍යස්ථ බාවයෙන් බලලා තියෙනවා මේ සිදුවීම දිහා.

    ඒත් මචන් කොන්දලා ටත් වගකීමක් තියෙනවා උදේ පාන්දර ඔය ප්‍රශ්නේ ඇතිවෙනවා කියලා දැනගෙන මාරු සල්ලි අරන් එන්න.

    සමහර කොන්දොස්තරවරු නම් මාරු සල්ලි ටිකක් අතේ තියන් එනව උදේට..
    ඒත් එක දිගටම හැමෝටම මාරු සල්ලි වලින්ම ඉතුරු දෙන්න ගියාම ගැටලු ඇති වෙනව..:baffled:

    ඉතින් පුලුවන් අය මාරු කාසි දෙනවනම් ඒ තරම් ගැටලුවක් වෙන්නෙ නෑ...

    මම උදේ ආව බස් එකේ කොන්දොස්තර අතින් පාඩු කරගෙනත් ඉතුරු සල්ලි දීලයි තිබුණේ.. ඒ කනගාටුවටයි මමත් උදේ පාන්දරම ත්‍රෙඩ් එකක් දැම්මේ...:(

    සමූපකාර බස් වලට පනිනවා බන්. මම දවස් 3,4ක්ම දැකලා තියෙනවා. :yes::yes:

    ඒ මොනවද බං සමූපකාර බස් කියන්නේ..:confused:

    maru salli na kiyanne boru ban..unta uwamanawa tiyenawa nam maru salli ganna puluwan..bank eken unath maru kara ganna puluwan...ctb un nam hodai..private eun nam epama karapu un inne...

    බැංකුවකින් නිතර සල්ලි මාරු කරන් එන කොන්දෙකුට ප්‍රායෝගිකව ටිකක් අමාරු වැඩක් බං...:dull:
    කොන්දොස්තරලත් ඉතින් හැමෝම සාධාරණ නම් නෑ තමයි...
    පුලුවන් හැටියට අපිත් මාරු සල්ලි අරං ගියාම ප්‍රශ්න අඩුයි..:yes:

    ඔව් මචන් පනිනවා මම ආපු බස් එකකට පැනල තියෙනවා

    :yes::yes::yes:

    මෙහෙමයි මචන් මට හිතෙන දේ...
    අපෙ එවුන්ට ලොකු රෙස්ටුරන්ට් වලට ගිහිල්ල 1000ක කාල 100ක් ටිප් එක දෙන්න පුලුවන්.. සයිවර් කඩෙන් 200ක කාල 20ක් ටිප් එක දෙන්න පුලුවන්..

    එත් බස් එකේ 38 ටිකට් එකට 40 දෙන්න තමා බැරි...

    මම නම් කවදාවත් රුපියල් 2ක් 5ක් ඉල්ලන්නෙ නෑ, දුන්නොත් ගන්නව හැබැයි.

    අනිත් එක 3වීල් එකක ගියත් 90ක් වගේ අවොත් අනිවර්යෙන් 100 දීල ඉතුරු දෙන්න කලින්ම එපා කියනව...

    එහෙම කලාම උනුත් ඊලග දවසෙ අපිව බලෙන්ම දාගෙන යනව...

    මොනව උනත් අපි අමතක කරන්න නරකයි බස් කොන්දොස්තරල, 3වීල් ඩ්‍රයිවර්සල කරන සර්විස් එක මීට වඩා අගයන්න ඕනෙ

    උඹ කියන කතාවටත් මම එකඟයි.. හැබැයි සම්පූර්ණෙන් නෙමෙයි..:yes:
    මොකද බස්වල යන සමහර අයට රුපියලක් දෙකක් උනත් වටිනව.. ඒකනේ ප්‍රශ්න ඇති වෙන්නේ...
    ඉතින් පුලුවන් තරම් තමන්ගෙ ගමනට අදාලව මාරු සල්ලි අරන් යනවනං ගොඩක් දුරට තමන්ටත් පාඩු වෙනව අඩුයි...

    මමත් මීටර් ටැක්සි (ත්‍රීවීල්) වල යද්දි ගාන 92-96ක් වැටුනාම ඒ අය අපහසුවට පත් නොකර 100ම දීල එනව..
    බස් වල යද්දි උනත් ගාස්තු අඩු උනාට පස්සෙත් ඉතිරි වෙන රුපියල් දෙක ගැන ඒ හැටි එලවන්න ගියේ නෑ..:oo:

    ඒක එහෙම කරන්න පුළුවන් මචන් උනුත් ඔය විදියටම හිතනවානම්. ඒත් උන්ට රුපියලක් අඩුවෙන් දීල බලපන්කො මොකද වෙන්නේ කියලා. එහෙම අඩුවෙන් අර ගන්න එවුනුත් ඉන්නවා හැබැයි. :yes::yes:

    හපෝ.. ඔව්.. ඒකනම් ඇත්ත.. ඉඳල හිටල පර්ස්, බෑග් ඇදල ඇදලත් මාරු සල්ලියක් හොයා ගන්න බැරි උන වෙලාවට උනත් රුපියලක් දෙකක් අඩුවෙන් නම් එක්ක යන්නේ නෑ තමයි සමහර අයියලා..:dull:

    අනික 12 ටිකට් එකට රුපියල් දෙකක් නැති වෙලාවට රුපියල් 5ක් දුන්නාම අඩුම ගානෙ ඉතුරු රුපියල් 2ක් වත් නොදී 15 ගන්න වෙලාවලුත් තියෙනවනේ.. එහෙම උනාමත් මිනිස්සු මාරු සල්ලි නොදී ඉන්න බලනව තිබුනත්...:confused:

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    travel card wade case eka ape rate bus industry eka thiyena widiya :( langamata nam oka tak gala danna puluwan :D kondosthara kiyana rassawa nathi karala dannath puluwan :D bt private bus godak duwanne dawase ganata :) ee kiyanne driver and konda dawasata 6000k hari ita wadi ganak denna one :) thel okkoma gaha ganna eka un dennage wadak :) so oya card seen eka unta amarui :) mokada account ekatane salli watenne :) ekai samahara kondo kota kota yanne :) mulin neethi genalla industry eka standard ekakata genna one :) ita passe muluwan aluth dewal introduce karanna :D eka ekata natuwata strike karata konda kelin thiyan therana ganna one :)

    :yes::yes::yes::yes: