Respect the way you think bro! Rep +
ස්තූතියි!

ctb wala godak un denawa ban private un nam melo wadak na
samahara buwala innawa 12ta 10 ganna un,8 ticket ekata 10 ganna un innawa,mama karanne uta 10k dela uge dihata atha dik karagena innawaun ethakota ithuru deka denawa,ita passe bus eke gana 12k nisa,mata ara ithuru 2th ekka 100k unath denna puluwan
ctb nam aulak na ban un hariyatama balance eka denawa
private kakkongen nam uta dawasama epa karawala hari ithuru rupiyala unath gannawa,mokada private bus eke ownerta wada ganak hoyanawa bus konda!
මමනම් ගොඩක් වෙලාවට මාරු කාසියක් ඉල්ල ගත්තොත් (රුපියල් 5ක්) "ඊලඟ බස් එකට නෑ කියන්න බෑ.. අතේ තියෙනවනම් දෙන්න" කියලයි කියන්නේ... එතකොට කොහොමත් දෙනව... පහේ කාසිය හතර අතේ හොයනවනම් අව්ලක් නෑ කියල බහිනව. ගොඩක් දුරට සී.ටී.බී. ද ප්රයිවට්ද කියල බලන්නේ නෑ..
කොහොම උනත් ඉතින් ප්රයිවට් අයගෙන් බහුතරයක් කිසි කමට නෑ තමයි..
ඒ අතින් සී.ටී.බී. එකෙ සේවයක් වෙනව කියල කියන්න පුලුවන් කට ඇරල
BUMP Kolla
Patta machan. CTB ewa honday kohomath machan PVT un nam bus wala yana un hooragena kanawa. Ara Semida monada kiyala thiyenen Nil pata board eka gahapu PVT bus unnam maha epaa karapu jaathiyak normal ticket eka 100y nam un gannawa 180k kisima sapakuth na wena bus wagemay. e athic CTB bus sapay bn and godak man dakala thiyenawa CTB wala wada karana un hari honday. Wisheshayenma Colombo walin yanawa Walimanda bus ekak anna eke un denna hari honday. Minissuth ekka patta friendly.
Menna meka balannako.
අඩේ සිරාවටම මේ සෙමි මගුල් වලින් නම් ඇති වැඩක්ම නෑ.. නවත්තනවත් එක්ක හැම තැනම.. සමහර ඒව යන්නෙත් හිමින්... ඒත් ගාන නම් සැරයි..
මේ ලඟදි අපේ ඔෆිස් එකේ තුන් දෙනෙකුගෙන් සාමන්ය 8 ටිකට් එකට එක්කෙනෙකුට 30 ගානේ රුපියල් 90ක් ම අර ගත්තලු මේක සෙමියක් කියල. රෑ 11ට විතර වෙලාවෙ හැටියට වෙන යා ගන්න විදිහකුත් නැති නිසා සල්ලි දීල ගිහින්..
කැටවත්තෙ බස් එක ගැන එලකිරියෙත් ත්රෙඩ් කීපයක් ම දාල තිබුණ මමත් ඇතුලුව....
Aththa kathaawa macho..![]()
bump
![]()

un ethakota ithuru deka denawa,ita passe bus eke gana 12k nisa,mata ara ithuru 2th ekka 100k unath denna puluwan 



langamata nam oka tak gala danna puluwan
kondosthara kiyana rassawa nathi karala dannath puluwan 
