කොන්දොස්තර සහ මාරු කාසි....

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Respect the way you think bro! Rep +

    ස්තූතියි!:yes:

    ctb wala godak un denawa ban private un nam melo wadak na

    samahara buwala innawa 12ta 10 ganna un,8 ticket ekata 10 ganna un innawa,mama karanne uta 10k dela uge dihata atha dik karagena innawa :P:lol: un ethakota ithuru deka denawa,ita passe bus eke gana 12k nisa,mata ara ithuru 2th ekka 100k unath denna puluwan :cool:

    ctb nam aulak na ban un hariyatama balance eka denawa :yes:
    private kakkongen nam uta dawasama epa karawala hari ithuru rupiyala unath gannawa,mokada private bus eke ownerta wada ganak hoyanawa bus konda!

    මමනම් ගොඩක් වෙලාවට මාරු කාසියක් ඉල්ල ගත්තොත් (රුපියල් 5ක්) "ඊලඟ බස් එකට නෑ කියන්න බෑ.. අතේ තියෙනවනම් දෙන්න" කියලයි කියන්නේ... එතකොට කොහොමත් දෙනව... පහේ කාසිය හතර අතේ හොයනවනම් අව්ලක් නෑ කියල බහිනව. ගොඩක් දුරට සී.ටී.බී. ද ප්‍රයිවට්ද කියල බලන්නේ නෑ..

    කොහොම උනත් ඉතින් ප්‍රයිවට් අයගෙන් බහුතරයක් කිසි කමට නෑ තමයි..
    ඒ අතින් සී.ටී.බී. එකෙ සේවයක් වෙනව කියල කියන්න පුලුවන් කට ඇරල

    BUMP Kolla

    Patta machan. CTB ewa honday kohomath machan PVT un nam bus wala yana un hooragena kanawa. Ara Semida monada kiyala thiyenen Nil pata board eka gahapu PVT bus unnam maha epaa karapu jaathiyak normal ticket eka 100y nam un gannawa 180k kisima sapakuth na wena bus wagemay. e athic CTB bus sapay bn and godak man dakala thiyenawa CTB wala wada karana un hari honday. Wisheshayenma Colombo walin yanawa Walimanda bus ekak anna eke un denna hari honday. Minissuth ekka patta friendly.

    Menna meka balannako.

    අඩේ සිරාවටම මේ සෙමි මගුල් වලින් නම් ඇති වැඩක්ම නෑ.. නවත්තනවත් එක්ක හැම තැනම.. සමහර ඒව යන්නෙත් හිමින්... ඒත් ගාන නම් සැරයි..

    මේ ලඟදි අපේ ඔෆිස් එකේ තුන් දෙනෙකුගෙන් සාමන්‍ය 8 ටිකට් එකට එක්කෙනෙකුට 30 ගානේ රුපියල් 90ක් ම අර ගත්තලු මේක සෙමියක් කියල. රෑ 11ට විතර වෙලාවෙ හැටියට වෙන යා ගන්න විදිහකුත් නැති නිසා සල්ලි දීල ගිහින්..:baffled:

    කැටවත්තෙ බස් එක ගැන එලකිරියෙත් ත්‍රෙඩ් කීපයක් ම දාල තිබුණ මමත් ඇතුලුව....

    Aththa kathaawa macho.. :)

    :yes::yes::yes:

    :cool:
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    සමාජේ සැම තරතිරකම හොරු ඉන්නෝ ...හොර ඇමතියෝ..දොස්ටරලා ..රජ්ජිය සේවකයෝ..අන්තිමට කොන්ඩෝ...
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Atta kathawa machan. Touch travel card eka okata hoda solution ekak. Routes kipayaka use kala. Bt ekat den newatila wage.

    ඒක ගැන හරියට දැනුවත් උනත් මදි අප්පා...:baffled:

    මම දකින දෙයක් තමයි ctb කියන්නෙ ලාබයම අරමුණු කරගත්ත දෙයකට වඩා එහා ගිය සේවාවක් කියන එක අපේ පාරේ අන්තිම pvt බස් එක යන්නේ 7.30ට එකත් ට්‍රේන් එකේ එන සෙනග අරන් යන්න පුළුවන් නිසා එත් රෑ 9.10 ට වෙනකන් ctb බස් තියෙනව ඒ බස් එක ගමනාන්තයට යනකොට රෑ 10ත් පහුවෙනව ඇති සෙනග ඉන්නවටම නෙමෙයි යන්නේ සේවාවක් විදිහට අනිත් එක තමයි ඇල්පිටිය-බදුල්ල පානදුර-මඩකලපුව වගේ හුඟක් දුර ගමන් සේවා යන ctb බස් තියෙනවා සාමාන්‍ය ගාස්තු දුවන ඒකත් මිනිස්සුන්ට ලොකු සහනයක් සෙමියක යනවට වඩා

    ගොඩක් වෙලාවට සී.ටී.බී බස් ලාභ නොලැබෙන අවේලාවල් වලත් දුවනවා...
    සමහර ග්‍රාමීය පැති වල උනත් තියෙන්නෙ සී.ටි.බී විතරයිනේ දැනටත්...

    අනික ප්‍රයිවට් වල මිනිස්සුන්ට දෙවිදියකට සලකනවනේ.. සෙනග නැති උනාම නග්ග ගන්න විදිහට නෙමෙයිනේ සෙනග පිරුණාම බස්සන්නේ...:no:

    කාට හරි අද්දැකිමක් තියනවාද ප්‍රයිවට් බස් වලට චෙකර් පනිනවා ටිකට් බලන්ඩ, මම එහෙම එනවා කියලා අහල නම් තියනවා ඒක ප්‍රයෝගිකව සිද්ධ වෙනවාද කියලා දැන ගන්නයි ඇහුවේ(මේක ඔලුවට ආවේ කට්ටිය ටිකට් නැතුව යනවා කියන නිසා:P)......

    එකම එක දවසක් අම්ම එක්ක කොහෙදෝ යද්දී ප්‍රයිවට් එකකට චෙකර්ල නැග්ග..

    එදා නම් තව පොඩ්ඩෙන් අපිට මළ තොප්පියයි...:rofl:

    කොන්ද ටිකට් දුන්න ගමන් මම ඒක අම්මට දුන්න.. ඒ කාලෙ අම්ම තමයි ටිකට් ගත්තේ.. ඒවුනාට ඒ කාලෙත් මම හෙන ලොකුයි..:P
    ටිකට් දෙක අම්මගෙ අතට දෙනකොටම හුළඟට ගහගෙන ගියා එතන ඇරල තිබුණ ජනේලෙනුත් එළියට...

    අම්මනම් කිව්ව "මේවට ටික්කො එන්නෙ නෑ.. ආයි ටිකට් ඉල්ලන්න ඕනෙ නෑ කියල..":rolleyes:

    බස් එකෙත් සෙනග හොඳටම අඩුයි..කොන්දොස්තර ලඟට ආවට පස්සෙ මම නිකමට වගේ ඇහැව්ව "අපිට ටිකට් දෙකක් දෙන්න බැරිද" කියලා..

    මිනිහ එකපාරටම කියපි "ඇයි දැන් දුන්නෙ" කියලා..

    මම ඉතින් හිනාවක් දාල කිව්ව, "දෙකම හුළඟට ගියානේ, එළියටම ගහගෙන ගියා" කියලා...

    පස්සෙ මිනිහ අපිට ආයි ටිකට් දෙකක් දුන්නා.. අර ලෑල්ලකට ඇන ගහල අතේ තියාගෙන ඉන්න ලාබ කඩදාසියෙන් ප්‍රින්ට් කරපු ටිකට් දෙකක්..:P

    කොහොම හරි ටිකට් දෙක ඉල්ලගෙන හෝල්ට් දෙකක් යන්න ලැබුනේ නෑ, මෙන්න ටික්කෝ දෙන්නෙක් නැගපි...:lol:

    කොන්දොස්තර එක පාරටම බැලුවෙ අපි දෙන්න දිහා..:rofl:

    :yes:

    :cool:

    එල එල පට්ට පස්සෙ කියවන්නම්කො දිග වැඩියි

    උදේ පාන්දරම හිතට ආව කනගාටුවත් එක්ක එක දිගට කොටල සබ්මිට් කරනකොටයි මමත් දැක්කෙ මෙච්චර කොටල කියලා..:baffled:

    ඔව් මචන් මමත් ගානට සල්ලි අතේ තියන් යන්නෙ එතකොට කාටවත් කරදරයක් නෑනෙ.මම නම් ctb, pvt කියලා නෑ යුතුකමක් විදිහට සලකලා ටිකට් ගන්නවා.ඒ මිනිස්සුන්ගෙ රස්සවනෙ බන්.උන් කරන ඒවා උන්ට දවසක විදවන්න වෙයි.ඒවා අපිට වැඩක් නෑනෙ.අපේ වැඩේ අපි කලාම ඉවරයි... :)

    100% එකඟයි.. මමත් කියන්නේ ඔය ටිකම තමයි... මුලින් අපි හැදිල ඉමු..:yes:

    travel card wade case eka ape rate bus industry eka thiyena widiya :( langamata nam oka tak gala danna puluwan :D kondosthara kiyana rassawa nathi karala dannath puluwan :D bt private bus godak duwanne dawase ganata :) ee kiyanne driver and konda dawasata 6000k hari ita wadi ganak denna one :) thel okkoma gaha ganna eka un dennage wadak :) so oya card seen eka unta amarui :) mokada account ekatane salli watenne :) ekai samahara kondo kota kota yanne :) mulin neethi genalla industry eka standard ekakata genna one :) ita passe muluwan aluth dewal introduce karanna :D eka ekata natuwata strike karata konda kelin thiyan therana ganna one :)

    ඒකනම් ඇත්ත.. කාඩ් සීන් එකෙත් ගොඩක් ප්‍රශ්න එන්න ඇත්තේ ඔය වගේ හේතු නිසා වෙන්න ඇති...:confused:
    නීති ගැන නම් ඉතින් කතා කරලත් වැඩක් නැද්ද මන්ද..?:dull:

    :yes:

    • Like
    Reactions: ashmi

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    එකම එක දවසක් අම්ම එක්ක කොහෙදෝ යද්දී ප්‍රයිවට් එකකට චෙකර්ල නැග්ග..

    එදා නම් තව පොඩ්ඩෙන් අපිට මළ තොප්පියයි...:rofl:

    කොන්ද ටිකට් දුන්න ගමන් මම ඒක අම්මට දුන්න.. ඒ කාලෙ අම්ම තමයි ටිකට් ගත්තේ.. ඒවුනාට ඒ කාලෙත් මම හෙන ලොකුයි..:P
    ටිකට් දෙක අම්මගෙ අතට දෙනකොටම හුළඟට ගහගෙන ගියා එතන ඇරල තිබුණ ජනේලෙනුත් එළියට...

    අම්මනම් කිව්ව "මේවට ටික්කො එන්නෙ නෑ.. ආයි ටිකට් ඉල්ලන්න ඕනෙ නෑ කියල..":rolleyes:

    බස් එකෙත් සෙනග හොඳටම අඩුයි..කොන්දොස්තර ලඟට ආවට පස්සෙ මම නිකමට වගේ ඇහැව්ව "අපිට ටිකට් දෙකක් දෙන්න බැරිද" කියලා..

    මිනිහ එකපාරටම කියපි "ඇයි දැන් දුන්නෙ" කියලා..

    මම ඉතින් හිනාවක් දාල කිව්ව, "දෙකම හුළඟට ගියානේ, එළියටම ගහගෙන ගියා" කියලා...

    පස්සෙ මිනිහ අපිට ආයි ටිකට් දෙකක් දුන්නා.. අර ලෑල්ලකට ඇන ගහල අතේ තියාගෙන ඉන්න ලාබ කඩදාසියෙන් ප්‍රින්ට් කරපු ටිකට් දෙකක්..:P

    කොහොම හරි ටිකට් දෙක ඉල්ලගෙන හෝල්ට් දෙකක් යන්න ලැබුනේ නෑ, මෙන්න ටික්කෝ දෙන්නෙක් නැගපි...:lol:

    කොන්දොස්තර එක පාරටම බැලුවෙ අපි දෙන්න දිහා..:rofl:
    1.gif
    11.gif
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මම ඔය ප්‍රස්නේ නිසාමයි වැඩිය ටිකට් ගන්න පෙළබෙන්නේ නැත්තේ.

    පොඩි හරි පුලුවං කමක් තිබ්බොත් ටිකට් ගන්නේ නැතුව යනවා.

    එතකොට කොන්දොස්තර සහ මම කියන දෙන්නටම දෙන්නගෙන්ම කරදරයක් නෑ. (ටික්කෙක් පැන්නොත් ඇරෙන්න)
    ටිකට් ගන්නෙ නැතුව ගියාම ආණ්ඩුවට සල්ලි යන්නෙ නෑ. පාඩුපිට දුවන්නෙ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ටිකට් ගන්නෙ නැතුව ගියාම ආණ්ඩුවට සල්ලි යන්නෙ නෑ. පාඩුපිට දුවන්නෙ

    ඕකම තමයි මමත් කියන්නේ..:yes:

    සී.ටී.බී. බස්වල ඔය වැඩේ කරන්න එපා බං..
    අපි ඉස්කෝලෙ යන කාලෙ අඩුවට සීසන් එකකුත් දීල අපේ බරත් ලංගමෙන් ඇද්දනේ...
    දැන්වත් ඒ ණය පුලු පුලුවන් විදිහට ගෙවපං..

    :)
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලංකාවේ මිනිස්සුන්ගේ වරදක් ගැන කියන්න කැමතියි. අපි හෝටල් වලින් කාල ටිප් එකට සල්ලි තියනවා හැම වෙලේම. හැබැයි බස් එකේ සත පනහ රුපියලට මැරෙන්න හදනවා. අපි හිතමු රුපියල් 2 ගානේ 25 කට පාඩු උනා කියල. උදේ හවස දෙකේම පාඩුව මාසෙටම රුපියල් 100. ඕක අත ඇරලා දැම්ම නම් මොකද.

    මම නම් බස් එකේ යන වෙලාවට ඉතුරු ගන්න හැම වෙලේම කරන්නේ මාරු නැත්නම් මිනිහගේ අතේ තියෙන රවුම් ගානක් ඉල්ලගන්න එක. ආයෙත් ඊට පස්සේ ඕක මතක තියාගෙන ඉන්න ඕනේ නැහැ.
    මට නිකන් හිතිච්ච දෙයක්.

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මමත් පුළුවන් විදිහට මාරු සල්ලි අරගෙන යන්නේ.මම රුපියල් පහක් වගේ ඉතුරුනම් ඉල්ලන්න යන්නේ නෑ.දුන්නොත් ගන්නවා.

    gPuCpCR.png
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලංකාවේ මිනිස්සුන්ගේ වරදක් ගැන කියන්න කැමතියි. අපි හෝටල් වලින් කාල ටිප් එකට සල්ලි තියනවා හැම වෙලේම. හැබැයි බස් එකේ සත පනහ රුපියලට මැරෙන්න හදනවා. අපි හිතමු රුපියල් 2 ගානේ 25 කට පාඩු උනා කියල. උදේ හවස දෙකේම පාඩුව මාසෙටම රුපියල් 100. ඕක අත ඇරලා දැම්ම නම් මොකද.

    ටිප් එකේ කතාවනම් ඇත්ත තමයි..ඒත් මෙතනදි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ නිතර නිතර මාරු සල්ලි ඒ විදිහට අත ඇරල දාන්න අපහසු පිරිසකුත් බස්වල යන එක... (ආර්ථික අපහසුතා මත):(
    ඒත් බහුතරයකට ඒක කරන්න පුලුවන්..:)

    මම නම් බස් එකේ යන වෙලාවට ඉතුරු ගන්න හැම වෙලේම කරන්නේ මාරු නැත්නම් මිනිහගේ අතේ තියෙන රවුම් ගානක් ඉල්ලගන්න එක. ආයෙත් ඊට පස්සේ ඕක මතක තියාගෙන ඉන්න ඕනේ නැහැ.
    මට නිකන් හිතිච්ච දෙයක්.

    මමත් ඒ වැඩේ ගොඩක් වෙලාවට කරනව.. රුපියල් 12 ටිකට් එකට රුපියල් 2ක් දෙන්න නැතිම වෙලාවක කටින්ම කියනව කමක් නෑ 15ක් ගන්න කියල.. නැත්තන් මාරු කාසි ගොඩක් දෙන්න වෙන එක ගැන කොන්දොස්තර මූන එල්ල ගන්නවනේ..ඒ නිසා ඊට කලින්ම මම අර වැඩේ කරනව ගොඩක් අවස්ථාවලදී..

    මමත් පුළුවන් විදිහට මාරු සල්ලි අරගෙන යන්නේ.මම රුපියල් පහක් වගේ ඉතුරුනම් ඉල්ලන්න යන්නේ නෑ.දුන්නොත් ගන්නවා.​

    දුර බස් වලදි නම් මමත් රුපියල් 5 අත ඇරල දානව.. ලඟට යනවනම් අතේ තියෙනවනම් ඉල්ල ගන්නව.. එහෙම නැත්තන් සාක්කුවේ අත දාගෙන හොය හොය දඟලනව වගේ පෙනුනොත්නම් කමක් නෑ කියලම බහිනව...

    dinuwan tharaka

    Junior member
  • Jul 19, 2014
    55
    3
    8
    Gampaha
    මමත් ගොඩක් කාලෙක ඉදන් නෝටිස් කරපු දෙයක් තමයි
    දැනට අවුරුද්දක වගේ ඉදන් දහයේ කොළ නෑ. අලුතෙන් ගහන්නෙත් නෑලු.
    දහයේ කාසි තමයි තියෙන්නේ. ඒවා ගොඩක් ඒවා කැට වල සමහර අය එකතු කරනවා.
    ගොඩක් වෙලාවට විස්සේ කොළ වලින් තමා ඉතුරු ශේප් කරගන්නේ.

    මමනම් ගොඩක් වෙලාවට බස් එකට නගිද්දී හරියටම ගාන අතේ තියන් යන්නේ.
    සමහර හොද කොන්දලත් ඉන්නවා. සමහරු හොර කමටත් කරනවා.

    ow ban.ape shop ekak tiyanawa.10 kasi prashne apitat hoatama danenawa e nisa.aluten gahapuwat district ekatu karanna gaa hama ekama ekatu karanawa.10kasi tiyana tikat kata walat ekatu karanawai.pariharanaya wenne na.eka rate minissut nohitana kama.

    post eka patta machan.me wage cn godak tiyanawa.atatama me wage dekadi ctb kondostarala godakk asarana wenawa.oyage post ekata matat atama duka hituna machan.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :):):)

    ow ban.ape shop ekak tiyanawa.10 kasi prashne apitat hoatama danenawa e nisa.aluten gahapuwat district ekatu karanna gaa hama ekama ekatu karanawa.10kasi tiyana tikat kata walat ekatu karanawai.pariharanaya wenne na.eka rate minissut nohitana kama.

    post eka patta machan.me wage cn godak tiyanawa.atatama me wage dekadi ctb kondostarala godakk asarana wenawa.oyage post ekata matat atama duka hituna machan.

    සිරාවටම එදානම් ඒ කොන්දොස්තරට ලොකු අසාධාරනයක් උනේ.. ඒ නිසයි පුලුවන් හැටියට ඔෆිස් ආව ගමන් සිද්දිය ලියල දැම්මේ..