කොන්ද කැක්කුමයි මචන්ල...හෙල්ප්

sawyer sweeten

Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    Disk slip අවුලක් නං paandure මෝදර ඉන්නවා සිංහල වෙද dials එකක්, mage යාලුවෙක් ගෙ 2k හැදුවා.
    slip උන disk දෙකක්ද හැදුවෙ බන්
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    slip උන disk දෙකක්ද හැදුවෙ බන්
    ඔව්. MRI එකේ disk දෙකක් අවුල් වෙලා තිබ්බේ. කොන්ද රිදෙන case එකක් තිබ්බෙ. මන් අහලා කියන්නං.
    කොහොමහරි හැදුවා disk case එකක්, දැන් පොර කරන්නෙත් බර වැඩ.
     
    MaxFury

    Active member
  • May 26, 2015
    127
    73
    28
    machan doc jagath rathugamage pennapan nawaloka ekata enawa. neuro surgeon kenek. mageth konda idan kakula wenakanma hollanda bari wela pennuwa. dan hodai.
     
    • Haha
    Reactions: pitiye.appu

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    ඔව්. MRI එකේ disk දෙකක් අවුල් වෙලා තිබ්බේ. කොන්ද රිදෙන case එකක් තිබ්බෙ. මන් අහලා කියන්නං.
    කොහොමහරි හැදුවා disk case එකක්, දැන් පොර කරන්නෙත් බර වැඩ.
    පුලුවන් නම් මචන් විස්තර අහල කියහන් ලොකුදෙයක්.

    machan doc jagath rathugamage pennapan nawaloka ekata enawa. neuro surgeon kenek. mageth konda idan kakula wenakanma hollanda bari wela pennuwa. dan hodai.
    කොච්චර කල් තිබුනද බන් ලෙඩෙ...හොද වෙන්න දවස් කීයක් ගියද?..මොනවද කරපු ප්‍රතිකාර
    ------ Post added on Jul 7, 2022 at 11:17 PM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මචන්ලා කොන්දෙ කැක්කුමක් තියනව දැන් අවුරුදු 7,8 වගෙ orthopedic surgeon කෙනෙක් චැනල් කරල පෙන්නුවා ඩොක්ට x ray බලලා කිවෙ අවුලක් නැ කියල. බෙත් වගෙකුයි අය physiotherapy කරන්න කියල කිව අඩුවෙයි කියල.දන් මාස 6ක් වගෙ තෙරපි කරා කියන්න තරම් අඩුවක් උනෙනැ. ඉයෙ පල්ලෙහ ගෙදර කොන්ක්‍රිට් කනුවක් උස්සල දෙන්න්න උදවු කලා ආය වැඩි උනා කියපන්කො එපා වෙනව මගුල වැඩක් කරපු ගමන් වැඩිවෙනව. මෙකට මොකද බන් කරන්නෙ උබල දන්න වෙදමහතෙක් වත් ඉන්නවද හොද හොදටම හොද කරගන්න ඔන මචන්ස්ලා නැත්නම් හරියන්නැ මොනහරි කරපුගමන් ආය මතුවෙනව.

    දන්න දෙයක් තියනවනම් කියපල්ල.....🙏
    උඹ ඉන්නෙ මාවනැල්ලෙ කිව්වා නේද ? හරියට මාවනැල්ලෙ කොහෙද ? යකෝ ඒ මගේ වැයික්කිය නේ. ඔය කිට්ටුවම ඉන්නව සුපිරිම වැඩ්ඩෙක්.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    ස්නායු තෙරපීමකට තාවකාලික විසඳුමක් ඒකෙන් ලැබෙන්න ඉඩ තියෙනව මචං.ඒත් ලෙඩේ සනීප කරගන්න නං ඉංග්‍රීසි බෙහෙත් කරනවනං, බෙහෙත් බොන්න වෙනව.හරිගියෙ නැත්තං සර්ජරි එකක් කරන්න වෙනව.
    සිංහල බෙහෙත් කරනවනං හරි තැනකින් කරන්න වෙනව.නැත්තං අමාරුවෙ වැටෙනව.
    Ow mcn . Danahis amaruwa tibba kenekta meka gala hoda una ekai man kiuwe try ekak denna 😇
     
    • Like
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Ow mcn . Danahis amaruwa tibba kenekta meka gala hoda una ekai man kiuwe try ekak denna 😇
    කොන්දෙ සාමාන්‍ය කැක්කුමකට නං ඕව ආන්සර් කරයි බන්.ඒත් ස්නායු කේස් එකක් වාගෙ ලෙඩකට ඕව ආන්සර් කරයි කියල හිතන්න අමාරුයි.
     
    • Like
    Reactions: sawyer sweeten

    MaxFury

    Active member
  • May 26, 2015
    127
    73
    28
    පුලුවන් නම් මචන් විස්තර අහල කියහන් ලොකුදෙයක්.

    කොච්චර කල් තිබුනද බන් ලෙඩෙ...හොද වෙන්න දවස් කීයක් ගියද?..මොනවද කරපු ප්‍රතිකාර
    ------ Post added on Jul 7, 2022 at 11:17 PM
    Mata bonna beheth warga 2k dunna 1month. cold jel bag ekak freez eke dala thiyala konda thawanna kiywwa. bam ekak dunna. maath doc 10kin withara beheth aran hodaune na. passe thama meyawa set une. magenam thibila thiyenne konde selaweemak kiyala kiwwe. matanam awidinna bari wennama aul giya. wadi unata passe nagitinnath baha. ube case eka meka nowenna puluwan. poddak hoyala balapan.
     
    • Like
    Reactions: sawyer sweeten

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    උඹ ඉන්නෙ මාවනැල්ලෙ කිව්වා නේද ? හරියට මාවනැල්ලෙ කොහෙද ? යකෝ ඒ මගේ වැයික්කිය නේ. ඔය කිට්ටුවම ඉන්නව සුපිරිම වැඩ්ඩෙක්.
    කවුද බන් වැඩ්ඩා කියපන්කො බලන්න.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කවුද බන් වැඩ්ඩා කියපන්කො බලන්න.
    උඹ ඉන්නෙ මාවනැල්ලෙ කොහෙද කියහං එතකොට ඒ කිට්ටුවම ඉන්න වැඩ්ඩාව මම set කොරන්නම්.

    බැරි නම් mbbs බේසිකයින්ගේ ගොන් advice අරන් රෝද පුටුවෙ පලයන් 😛
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    උඹ ඉන්නෙ මාවනැල්ලෙ කොහෙද කියහං එතකොට ඒ කිට්ටුවම ඉන්න වැඩ්ඩාව මම set කොරන්නම්.

    බැරි නම් mbbs බේසිකයින්ගේ ගොන් advice අරන් රෝද පුටුවෙ පලයන් 😛
    අපො බන් උබනම්...බෙලිගම්මන ඉන්නෙ බන් ගමගෙ එකට උඩින්
     
    • Like
    Reactions: PrasangaSPerera

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    උබට අතුරුගිරිය පැත්තට එන්න පුළුවන් නම් මෙහෙ ඉන්නවා ලේඩි ඩොක්ටර් කෙනෙක්. mbbs / ආයුර්වේද දෙකම හොදයි. මුලින්ම බලලා වෙලා තියන දේ පැහැදිලිව කියල ගැනත් කියල යන කාලෙත් කියල තමා බෙහෙත් කරන්නනේ. බැරි නම් එදාම බැ කියනවා. ඉතා අමාරුම තත්වයේ දෙන්නෙක් හොදටම හොද කළා
    mata wisthara tikak diyanko. konda ridenawa uhulanna bari tharamata. me spray eke pihiten inne.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අපො බන් උබනම්...බෙලිගම්මන ඉන්නෙ බන් ගමගෙ එකට උඩින්
    PM එකක් දාල උගෙන් විස්තර ටික අහගනිං..පර්සනල් ඩීටේල් පබ්ලික් දාන එක හොඳනෑනෙ. :yes:
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අපො බන් උබනම්...බෙලිගම්මන ඉන්නෙ බන් ගමගෙ එකට උඩින්
    හෙම්මාතගම පාරේ කෙරමිණිය වෙද මැදුර - වෙන කොහෙවත් යන්න එපා. නිට්ටාවටම හොඳ කරල දෙයි.
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    හෙම්මාතගම පාරේ කෙරමිණිය වෙද මැදුර - වෙන කොහෙවත් යන්න එපා. නිට්ටාවටම හොඳ කරල දෙයි.
    මන් දන්නවා..බලන්නම් මචන්.
     
    • Haha
    Reactions: rckdck

    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    matath thiyenwa den awurudu 2k wage (Low back and Tail bone pain), sinhala beheth kala 6month wage aduwak une nhe, pase prasanna gunawrdana doctor hamba una MRI ekak kala kisi awulk nhe kiwa, report eketh awulk dala thibbe nhe, doca kiwe mas pidu wedanwak thiyenne kiyala, exercise karanna kiwa, 40min karanna kiwa dawasata (20min duwanna kiwa) une nhe itin eka thama hariyata

    normally over 6 month pain eka thiye nm MRI karanna kiyla kiyanwa, MRI karapn karala ntnm, Lanka hospital thama aduma ganata set une MRI eka karanna