Ow ape ammage ukul ate kaduna watila. hodatama hoda kalaha machan. uba hodhata danna kenek ne..
Ow ape ammage ukul ate kaduna watila. hodatama hoda kalaha machan. uba hodhata danna kenek ne..
slip උන disk දෙකක්ද හැදුවෙ බන්Disk slip අවුලක් නං paandure මෝදර ඉන්නවා සිංහල වෙද dials එකක්, mage යාලුවෙක් ගෙ 2k හැදුවා.
ඔව්. MRI එකේ disk දෙකක් අවුල් වෙලා තිබ්බේ. කොන්ද රිදෙන case එකක් තිබ්බෙ. මන් අහලා කියන්නං.slip උන disk දෙකක්ද හැදුවෙ බන්
පුලුවන් නම් මචන් විස්තර අහල කියහන් ලොකුදෙයක්.ඔව්. MRI එකේ disk දෙකක් අවුල් වෙලා තිබ්බේ. කොන්ද රිදෙන case එකක් තිබ්බෙ. මන් අහලා කියන්නං.
කොහොමහරි හැදුවා disk case එකක්, දැන් පොර කරන්නෙත් බර වැඩ.
කොච්චර කල් තිබුනද බන් ලෙඩෙ...හොද වෙන්න දවස් කීයක් ගියද?..මොනවද කරපු ප්‍රතිකාරmachan doc jagath rathugamage pennapan nawaloka ekata enawa. neuro surgeon kenek. mageth konda idan kakula wenakanma hollanda bari wela pennuwa. dan hodai.
උඹ ඉන්නෙ මාවනැල්ලෙ කිව්වා නේද ? හරියට මාවනැල්ලෙ කොහෙද ? යකෝ ඒ මගේ වැයික්කිය නේ. ඔය කිට්ටුවම ඉන්නව සුපිරිම වැඩ්ඩෙක්.මචන්ලා කොන්දෙ කැක්කුමක් තියනව දැන් අවුරුදු 7,8 වගෙ orthopedic surgeon කෙනෙක් චැනල් කරල පෙන්නුවා ඩොක්ට x ray බලලා කිවෙ අවුලක් නැ කියල. බෙත් වගෙකුයි අය physiotherapy කරන්න කියල කිව අඩුවෙයි කියල.දන් මාස 6ක් වගෙ තෙරපි කරා කියන්න තරම් අඩුවක් උනෙනැ. ඉයෙ පල්ලෙහ ගෙදර කොන්ක්‍රිට් කනුවක් උස්සල දෙන්න්න උදවු කලා ආය වැඩි උනා කියපන්කො එපා වෙනව මගුල වැඩක් කරපු ගමන් වැඩිවෙනව. මෙකට මොකද බන් කරන්නෙ උබල දන්න වෙදමහතෙක් වත් ඉන්නවද හොද හොදටම හොද කරගන්න ඔන මචන්ස්ලා නැත්නම් හරියන්නැ මොනහරි කරපුගමන් ආය මතුවෙනව.
දන්න දෙයක් තියනවනම් කියපල්ල.....![]()
Ow mcn . Danahis amaruwa tibba kenekta meka gala hoda una ekai man kiuwe try ekak dennaස්නායු තෙරපීමකට තාවකාලික විසඳුමක් ඒකෙන් ලැබෙන්න ඉඩ තියෙනව මචං.ඒත් ලෙඩේ සනීප කරගන්න නං ඉංග්‍රීසි බෙහෙත් කරනවනං, බෙහෙත් බොන්න වෙනව.හරිගියෙ නැත්තං සර්ජරි එකක් කරන්න වෙනව.
සිංහල බෙහෙත් කරනවනං හරි තැනකින් කරන්න වෙනව.නැත්තං අමාරුවෙ වැටෙනව.
කොන්දෙ සාමාන්‍ය කැක්කුමකට නං ඕව ආන්සර් කරයි බන්.ඒත් ස්නායු කේස් එකක් වාගෙ ලෙඩකට ඕව ආන්සර් කරයි කියල හිතන්න අමාරුයි.Ow mcn . Danahis amaruwa tibba kenekta meka gala hoda una ekai man kiuwe try ekak denna![]()
Mata bonna beheth warga 2k dunna 1month. cold jel bag ekak freez eke dala thiyala konda thawanna kiywwa. bam ekak dunna. maath doc 10kin withara beheth aran hodaune na. passe thama meyawa set une. magenam thibila thiyenne konde selaweemak kiyala kiwwe. matanam awidinna bari wennama aul giya. wadi unata passe nagitinnath baha. ube case eka meka nowenna puluwan. poddak hoyala balapan.පුලුවන් නම් මචන් විස්තර අහල කියහන් ලොකුදෙයක්.
කොච්චර කල් තිබුනද බන් ලෙඩෙ...හොද වෙන්න දවස් කීයක් ගියද?..මොනවද කරපු ප්‍රතිකාර
------ Post added on Jul 7, 2022 at 11:17 PM
කවුද බන් වැඩ්ඩා කියපන්කො බලන්න.උඹ ඉන්නෙ මාවනැල්ලෙ කිව්වා නේද ? හරියට මාවනැල්ලෙ කොහෙද ? යකෝ ඒ මගේ වැයික්කිය නේ. ඔය කිට්ටුවම ඉන්නව සුපිරිම වැඩ්ඩෙක්.
උඹ ඉන්නෙ මාවනැල්ලෙ කොහෙද කියහං එතකොට ඒ කිට්ටුවම ඉන්න වැඩ්ඩාව මම set කොරන්නම්.කවුද බන් වැඩ්ඩා කියපන්කො බලන්න.
අපො බන් උබනම්...බෙලිගම්මන ඉන්නෙ බන් ගමගෙ එකට උඩින්උඹ ඉන්නෙ මාවනැල්ලෙ කොහෙද කියහං එතකොට ඒ කිට්ටුවම ඉන්න වැඩ්ඩාව මම set කොරන්නම්.
බැරි නම් mbbs බේසිකයින්ගේ ගොන් advice අරන් රෝද පුටුවෙ පලයන්![]()
mata wisthara tikak diyanko. konda ridenawa uhulanna bari tharamata. me spray eke pihiten inne.උබට අතුරුගිරිය පැත්තට එන්න පුළුවන් නම් මෙහෙ ඉන්නවා ලේඩි ඩොක්ටර් කෙනෙක්. mbbs / ආයුර්වේද දෙකම හොදයි. මුලින්ම බලලා වෙලා තියන දේ පැහැදිලිව කියල ගැනත් කියල යන කාලෙත් කියල තමා බෙහෙත් කරන්නනේ. බැරි නම් එදාම බැ කියනවා. ඉතා අමාරුම තත්වයේ දෙන්නෙක් හොදටම හොද කළා
PM එකක් දාල උගෙන් විස්තර ටික අහගනිං..පර්සනල් ඩීටේල් පබ්ලික් දාන එක හොඳනෑනෙ.අපො බන් උබනම්...බෙලිගම්මන ඉන්නෙ බන් ගමගෙ එකට උඩින්

hari banPM එකක් දාල උගෙන් විස්තර ටික අහගනිං..පර්සනල් ඩීටේල් පබ්ලික් දාන එක හොඳනෑනෙ.![]()
හෙම්මාතගම පාරේ කෙරමිණිය වෙද මැදුර - වෙන කොහෙවත් යන්න එපා. නිට්ටාවටම හොඳ කරල දෙයි.අපො බන් උබනම්...බෙලිගම්මන ඉන්නෙ බන් ගමගෙ එකට උඩින්
මන් දන්නවා..බලන්නම් මචන්.හෙම්මාතගම පාරේ කෙරමිණිය වෙද මැදුර - වෙන කොහෙවත් යන්න එපා. නිට්ටාවටම හොඳ කරල දෙයි.
කොහෙන්ද සිංහල බේත් කළේ ?sinhala beheth kala 6month wage aduwak une nhe