කොන්ද-කුදුයි

852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima
මගේ කොන්ද ගොඩක් කුදුයි මචන්ලා. :(:(
ඉස්කොලෙ යද්දි පත අච්චු පොත් ටික ඔක්කොම උස්සගෙන ගිහිල්ලා තමා මේක උනෙ.... :growl:
කුදු බව නැති කරගන්න මොන හරි ක්‍රමයක් කියහල්ලකෝ.... :dull::dull:
වියායාම මොනව හරි තියෙනවද???? :rolleyes:
එපා වෙනවා බන්..:(:(:(:(:(:(:(:(:(
 
Dec 17, 2011
590
25
0
හිබුටානේ
gym yann kallin doctar kennkta pennpann ara thattya dr lagta palaynna tv eke inne

mokaada geethanjana mendis oka pakkali horek ban yana ungen salli kadanawa hodawen ledakuth na :angry:


nawaloke physio therapy karana kenek innawa kumara D Silva kiyala mulin gihin minihawa hambu wela mokakda karanna puluwan kiyala ahapan miniha owata expert sampurana wisthare kiyala wisadumak ganin :D
 
Jun 14, 2011
533
28
0
මචන් ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ගියානම් හරි.. ව්‍යායාම් ක්‍රම ඈති ඕක හරිගස්සගන්න..