කොන්ද පන තියෙන සිංහල ඇමති කවුද

scafe_shan

Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    කොන්ද පන තියෙන සිංහල ඇමති කවුද

    පාර්ලිමේන්ත=වේ ගොඩක් ඇමතිල පත් වෙලා තියෙන්නේ සිංහල අයගේ චන්ද වලින්. ඒත් ඇයි එ අය සිංහල ජාතියේ ආරක්ෂාව ගැන, සිංහල ජාතිය ගැන එක වචනයක්වත් කතා කරන්නේ නැත්තේ.

    පොඩ්ඩක් හරි සිංහලයා ගැන කතා කරන ඇමති කෙනෙක් ඉන්නවනම් ඒ කවුද..

    මුස්ලිම් අයගේ ගැටළු වලදී ඔක්කොම මුස්ලිම් ඇමතිලා ඒ වෙනුවෙන් කතා කරනවා. විරෝධය පල කරනව, පත්තර වල ලිපි පලකරනව. ළගදී වුන මහරගම සිද්ධිය ගැනත් හකීම් ද කොහේද සම්පූර්ණ විරෝධය පලකරල කතා කරල තිබුන.

    නමුත් දඹුල්ල, බුදු පිලිම කඩා ඉවත්කිරීම,බුදුන්ගේ නම තානායමකට දාලා තිබීම, නැගෙනහිරි පංසල් කඩන ඒවා.... මේ වගේ එක දෙයක් ගැනවත් එක ඇමති කෙනෙක් තමන්ගේ විරෝධය පල කරලා හෝ මොක=ත් කියලා නැහැනේ. කාලකණ්නි හැත්ත.

    ඒ වුනාට රිසානාගේ කේස් එකටනම් සිංහල ඇමතිල කෑ ගැහුව. Afghanistan වල බුදු පිලිම කඩනකොට, ඉංදුනීසියාවේ පංසල්, බොදු ජනතාව විනාස කරනකොට ඒ ගැන මොකවත් දන්නේ නැහ වගේ ඉන්නවා.

    හාමුදුරුවරුන් නැත්නම් මෙලහකට සිංහල ලංකාවක් හොයන්නත් නැහ.
     
    Last edited:
    • Like
    Reactions: caps and ela

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Udaya Gammanpila. අර පන්සල් භූමියෙ පල්ලි ගහපු කේස් එකටත් අනික් අය කට පියන් නොදැක්කා වගේ ඉන්නකොට කතා කරපු එකම මනුස්සයා.

    හැබැයි බුවා අන්තවාදී නෑ. මම දන්න දරුණු නොවෙන මුස්ලිම් අය ගොඩක් ඉන්නවා Udaya Gammanpila මහත්තයා උදව් කරලා තියෙන. පොර මචන් ශිෂ්‍යත්වෙන් ලංකාවෙන් 3 ඕලෙවල්වලින් 1. මර්වින් සිල්වලා වගේ අයට මාධ්‍ය වලින් මාර තැනක්නෙ දෙන්නෙ. නිහඩ සේවය කරන මිනිස්සු ගැන වචනයක් කතා කරන්නෙ නැහැ. මම ඉහලින් අගය කරන වගේම කැමති චරිතයක්.
     
    Last edited:
    • Like
    Reactions: king_pandukabaya

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    Udaya Gammanpila. අර පන්සල් භූමියෙ පල්ලි ගහපු කේස් එකටත් අනික් අය කට පියන් නොදැක්කා වගේ ඉන්නකොට කතා කරපු එකම මනුස්සයා.

    හැබැයි බුවා අන්තවාදී නෑ. මම දන්න දරුණු නොවෙන මුස්ලිම් අය ගොඩක් ඉන්නවා Udaya Gammanpila මහත්තයා උදව් කරලා තියෙන. පොර මචන් ශිෂ්‍යත්වෙන් ලංකාවෙන් 3 ඕලෙවල්වලින් 1. මර්වින් සිල්වලා වගේ අයට මාධ්‍ය වලින් මාර තැනක්නෙ දෙන්නෙ. නිහඩ සේවය කරන මිනිස්සු ගැන වචනයක් කතා කරන්නෙ නැහැ. මම ඉහලින් අගය කරන වගේම කැමති චරිතයක්.

    Me minissu ratata watinawa
     
    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    උදය ගම්මමන්පිල,පාඨලි චම්පික රණවක දෙදෙනාම සිංහල ජාතිය වෙනුවන් කථා කරනවා මම දැකලා තියෙනවා.අනාගතේ රට මේ වගේ කෙනෙකුට දෙන්න පුලුවන්නම් ලොකු වෙනසක් වෙයි.දැනුම අතින් වගේම කථිකත්වය දේශමාමකත්වය වගේ දේවල් දෙන්නටම තියෙනවා.පාඨලි සිරසේ කරපු සාකච්ඡාවක් මම දැක්කා බලශක්තිය ගැන පුදුම දැනුමක් තියෙනවා.ඒ වගේම අලුත් අදහස් තියෙනවා.හැබැයා බලයට පත් වුනාට පස්සේ වෙනස් වෙවි ද දන්නේ නෑ එහෙම නොවුනොත් ඉතින්...................
     
    • Like
    Reactions: ela

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    sinhala amathiyo okkoma PONSIYO....jandhe kaleta witharak naguta wana wana enawa......Ball#ge PUTHTHU
     
    Jan 2, 2013
    500
    25
    0
    imaginenoreligionmedium.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රටට ආදරේ කරන ඇමතිලා වෙන රටිකින් ගෙන්වන්න ඕන. අපේ කවුරුහරි හිතන් ඉන්නව නම් දේශපාලකයොත් එක්ක හේත්තු වෙලා. මේ රට හෝ සිංහල ජාතිය ගොඩ නගන්න පුළුවන් කියලා ඒ අදහස ඇත ඇරලා දාපන්. මොකද දේශපාලකයන්ට ඕනි බලය විතරයි. බලය සදහා අම්මත් විකුණන තුප්පහි දේශපාලකයෝ රට වෙනුවෙන් බලයි ද බන්. කරන්න ඕනි දේශපාලනයෙන් තොර වෙනම බෞද්ද සංගමයක් වෙනම බලවේගයක් හදන එක. එහෙම එකක් හදන්න ලේසි නැහැ. ආවේග වලට වත් යම් යම් අවස්ථාවාදී වාසි තකාවත් වෙනස් නොවන උපතේ සිටම ලෙයින්ම ආරෝපණය උන පිරිසක්. නැතුව දේශපාලකයන්ට රවටුනොත් නම් කෙල වෙන එකතමයි වෙන්න අපිට තියෙන්නේ ඕනි අවුරුදු 10ක් අතුලත වෙනස් කරන ක්‍රමයක්.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Udaya Gammanpila. අර පන්සල් භූමියෙ පල්ලි ගහපු කේස් එකටත් අනික් අය කට පියන් නොදැක්කා වගේ ඉන්නකොට කතා කරපු එකම මනුස්සයා.

    හැබැයි බුවා අන්තවාදී නෑ. මම දන්න දරුණු නොවෙන මුස්ලිම් අය ගොඩක් ඉන්නවා Udaya Gammanpila මහත්තයා උදව් කරලා තියෙන. පොර මචන් ශිෂ්‍යත්වෙන් ලංකාවෙන් 3 ඕලෙවල්වලින් 1. මර්වින් සිල්වලා වගේ අයට මාධ්‍ය වලින් මාර තැනක්නෙ දෙන්නෙ. නිහඩ සේවය කරන මිනිස්සු ගැන වචනයක් කතා කරන්නෙ නැහැ. මම ඉහලින් අගය කරන වගේම කැමති චරිතයක්.

    maath meyata chande dunne... :P duminda silva, Thilanga sumathipala koti ganan wiyadam kara chandeta... habai me manussaya Kolambin 3rd une :yes: Madyama parisara adikaariye sabapathi wela innakota godak honda wada kara.... danatanam honda manussayek kiyala katak arala kiyanna puluwan....
    11.gif
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    රටට ආදරේ කරන ඇමතිලා වෙන රටිකින් ගෙන්වන්න ඕන. අපේ කවුරුහරි හිතන් ඉන්නව නම් දේශපාලකයොත් එක්ක හේත්තු වෙලා. මේ රට හෝ සිංහල ජාතිය ගොඩ නගන්න පුළුවන් කියලා ඒ අදහස ඇත ඇරලා දාපන්. මොකද දේශපාලකයන්ට ඕනි බලය විතරයි. බලය සදහා අම්මත් විකුණන තුප්පහි දේශපාලකයෝ රට වෙනුවෙන් බලයි ද බන්. කරන්න ඕනි දේශපාලනයෙන් තොර වෙනම බෞද්ද සංගමයක් වෙනම බලවේගයක් හදන එක. එහෙම එකක් හදන්න ලේසි නැහැ. ආවේග වලට වත් යම් යම් අවස්ථාවාදී වාසි තකාවත් වෙනස් නොවන උපතේ සිටම ලෙයින්ම ආරෝපණය උන පිරිසක්. නැතුව දේශපාලකයන්ට රවටුනොත් නම් කෙල වෙන එකතමයි වෙන්න අපිට තියෙන්නේ ඕනි අවුරුදු 10ක් අතුලත වෙනස් කරන ක්‍රමයක්.

    :yes::yes::yes::yes::yes::yes::yes: