මෙකී බන් සීන් එක...
අද කෙල්ල තනියම ඇදුම් ගන්න ගියා...එයාට යන්නම ඕනේ කියලා...මන් අද වැඩ...ඇදුම් අරන් ඉවරවෙලා ඇවිත් පාර මරුවෙනකොට කොල්ලෙක් පස්සෙන් ඇවිත් තනියම ...කරදර කරනවලු....number එක දෙන්නද,දෙන්නද, කියලා ....
මොකක්ද බන් මේ වගේ උන්ගේ කොන්ද පන නැති කම...උන් අම්මලාගෙන් කිරි බීපු උන් නෙවේ..මටත් එක්ක ලැජ්ජයි බන් කෙල්ල කියපුවම මාත් එක්ක....කෙල්ල බැනල උට ගූ යන්නම සෙනග ඉස්සරහ ...
ඔහොමද යකෝ කෙල්ලෙක් එක්ක කතා කරන්නේ..කෙල්ලෙක් එක්ක කට කරනත් විදියක් තියෙනවා .දැන් කාලේ කොල්ලෝ ගෙන ලැජ්ජයි බන්....![]()
mona ponnayekda ban uba

ehenam sorry macahan




සමහර අය මිනිස්සු ඉස්සරහ පොරවල් වෙන්න යනවනේ..