කොන්ද පන නැති උන්

Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    මෙකී බන් සීන් එක...

    අද කෙල්ල තනියම ඇදුම් ගන්න ගියා...එයාට යන්නම ඕනේ කියලා...මන් අද වැඩ...ඇදුම් අරන් ඉවරවෙලා ඇවිත් පාර මරුවෙනකොට කොල්ලෙක් පස්සෙන් ඇවිත් තනියම ...කරදර කරනවලු....number එක දෙන්නද,දෙන්නද, කියලා ....

    මොකක්ද බන් මේ වගේ උන්ගේ කොන්ද පන නැති කම...උන් අම්මලාගෙන් කිරි බීපු උන් නෙවේ..මටත් එක්ක ලැජ්ජයි බන් කෙල්ල කියපුවම මාත් එක්ක....කෙල්ල බැනල උට ගූ යන්නම සෙනග ඉස්සරහ ...

    ඔහොමද යකෝ කෙල්ලෙක් එක්ක කතා කරන්නේ..කෙල්ලෙක් එක්ක කට කරනත් විදියක් තියෙනවා .දැන් කාලේ කොල්ලෝ ගෙන ලැජ්ජයි බන්....
    :angry::angry::angry::angry::angry::angry::angry:

    mona ponnayekda ban uba
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක තමා බන්...ඉස්සර love කරපු විදියටයි...කෙල්ලෝ ගෙන හිතන විදිහයි දැන් වෙනස් බන්....

    අනිවාර්යෙන්ම බං.. දැනට ඔහොම නම් අනාගතේදි කොහොම වෙයිද කියලා හිතහංකො.. ඔය අසහනය වැඩි වෙන්නත් විවිධ හේතු තියෙනවා බං.. අපේ කෙල්ලොන්ගෙ ඇඳුම් දවසින් දවස කොට වෙනවා.. දවසින් දවස තද වෙනවා.. ඉතිං බං දකින කවුරු වුණත් මානසිකව අවුල් වෙනවනේ.. ඉතිං එහෙම කෙල්ලෙක් දිහා බැලුව ගමන් ආදරයක් නෙමේ ආශාවක් දැනෙන්නෙ.. පස්සෙන් යන්නෙ ආදරේ කරන්න නෙමෙි.. වැඩේ කරන්න.. ඕක කෙල්ලො අනාගන්න තැනක්.. රෑට ටෙලි ඩ්‍රාමා එකක් බැලුවත් තියෙන්නෙ කෙල්ලො සෙට් කරගන්න, දූෂණය කරන, බ්ලැක්මේල් කරන සිද්ධි.. ඉතිං කොහෙද සමාජය හොඳ පැත්තකට ගන්නෙ.. අම්මලගෙ ඇස් දෙක දවසෙම ටීවී එකේ, තාත්තලා ගෙදර ආපු වෙලේ ඉඳන් වැඩ.. කොහොමද දරුවන්ට හොඳ නරක කියලා දෙන්නෙ.. ළමයි පහ වසර පැන්න ගමන් ඔහේ අතෑරලා දානවා.. එක්කො අම්මයි තාත්තයි බරටම වැඩ, නැත්තං කියයි ළමයින්ට නිදහස දෙනවා කියලා.. ක්ලාස් යන්නෙ තනියම, එන්නෙ තනියම.. පොඩි එවුන් කොහෙ ගියාද මොනා කරනවද දන්නෑ.. ඔව්වා ගැන කතා කරන්න ගියොත් දවසක් මදි බං..

    සිරා..කොල්ලොත් හිතන්නේ හැම කෙල්ලටම අරින්න පුලුවන් කියලා.. :dull:
    :yes::yes:
    ගොබ්බයො ඉන්නවා බං.. සමහර එවුන් හිතන් ඉන්නවා Hornet එකකින් හරි, D-Tracker එකකින් හරි යනකොට ඌ තමා මිනිහා කියලා.. ඒ වගේම ඌ හිතං ඉන්නවා ඒ බයික් එකට කෙල්ලො කැමති ඇති කියලා.. ඒ වගේම බයික් එක ඌ පදින නිසා කෙල්ල ඌටත් කැමති ඇති කියලා.. අද සමාජයෙ සෑහෙන්න ඉන්නවා ඔය වගේ මන්ද මානසික පඩ ශෝ කාරයො..

    කොල්ලෙක් ඔය වගේ කරදරයක් වෙනවනම් කෙල්ලොන්ට ඒකෙන් ගැලවෙන්න ක්‍රම තියෙනව. කෙලින්ම ඔය ආපු එකාට කෙල්ල බැඳල ඉන්නෙ (හොඳින් ) කිව්වනම් ඌ මාරුවෙලා යනව. කෙල්ලො බැනලා රන්ඩුවෙලා ගේම ඉල්ලන්න ගියාම කොල්ලො වෙච්ච ලැජ්ජාවටත් එක්ක පලිගන්න බලනව. :)
    ඔව් ඔව්.. ඒක නම් ඇත්ත බං.. :yes: එකපාරක් මං දැක්කා පත්තරේකත් තියෙනවා.. වෙච්ච ලැජ්ජාවට පළිගන්න ඌ ඇසිඩ් ගහලා කෙල්ලට..:( සමහර අය මිනිස්සු ඉස්සරහ පොරවල් වෙන්න යනවනේ..:lol:

    මටත් වෙසක් දවසෙ කුණු සිද්ධියක් වුනා බං.. මං ගොනා වගේ සද්ද නැතුව හිටියා.. එදා මං පොලීසියට කියවගෙන ගියා නම් හිරේ යන්න වෙනවා.. සද්ද වහලා හිටපු නිසා ගෙදර ගියා..

    අනික බං අදකාලෙ පොඩි එකෙක් එක්කවත් වලියක් තියා, බහින් බස් වීමක්වත් වෙන්න බයයි.. මේ වෙන දේවල් වල හැටියට.. අද සමාජෙ ජීවත් වෙන්න ඕනි බොහොම පරිස්සමින්.. ඉස්සර වගේ නෑ.. හැම දේම වෙනස් වෙලා..

    • Like
    Reactions: nimotac

    nimotac

    Member
    Feb 13, 2014
    272
    12
    0
    uba kiyana kathawa sahathika atta machan...uba kiwwa wage pada ponnayo innawa hornet ekak hari pake bike ekak hari gatta kiyala kello kamathi wei kiala...kellanta oowa peenna be ban..oka tama atta..ganan ganne ne kello....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    uba kiyana kathawa sahathika atta machan...uba kiwwa wage pada ponnayo innawa hornet ekak hari pake bike ekak hari gatta kiyala kello kamathi wei kiala...kellanta oowa peenna be ban..oka tama atta..ganan ganne ne kello....
    කෙල්ලො දන්නවා බං බොරු පඩ ශෝ කාරයො කියලා.. හැබැයි පඩ ශෝ කාරයොන්ට කැමති කෙල්ලොත් නැත්තෙම නෑ.. සමහර එවුන් ඉන්නවා පඬිය එකතු කරලා කරලා බයික් එකක් ගන්නවා.. ඒපාර දිගට හරහට ගන්න පඬියෙන් බයික් එකට ගෙවනවා.. පෙට්‍රල් ගහන්නවත් අතේ සතේ නෑ.. ඒවා කාලකන්නි, පවුකාර ජීවිත..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    ඔව් ඔව්.. ඒක නම් ඇත්ත බං.. :yes: එකපාරක් මං දැක්කා පත්තරේකත් තියෙනවා.. වෙච්ච ලැජ්ජාවට පළිගන්න ඌ ඇසිඩ් ගහලා කෙල්ලට..:( සමහර අය මිනිස්සු ඉස්සරහ පොරවල් වෙන්න යනවනේ..:lol:

    මටත් වෙසක් දවසෙ කුණු සිද්ධියක් වුනා බං.. මං ගොනා වගේ සද්ද නැතුව හිටියා.. එදා මං පොලීසියට කියවගෙන ගියා නම් හිරේ යන්න වෙනවා.. සද්ද වහලා හිටපු නිසා ගෙදර ගියා..

    අනික බං අදකාලෙ පොඩි එකෙක් එක්කවත් වලියක් තියා, බහින් බස් වීමක්වත් වෙන්න බයයි.. මේ වෙන දේවල් වල හැටියට.. අද සමාජෙ ජීවත් වෙන්න ඕනි බොහොම පරිස්සමින්.. ඉස්සර වගේ නෑ.. හැම දේම වෙනස් වෙලා..

    ලමයිව ඇහේ නලලෙ තියන් පරිස්සම් කෙරුවත් වැඩක් නෑ, පොඩි කාලෙ උගන්නන්න ඕන දේවල් ටික හරියට ඉගෙන්නුවෙ නැත්නම්. මම කියන්නෙ ඉස්කෝලෙ යවන එක නෙමෙයි. ගෙදර,අවට සමාජයෙ, ප්‍රශ්නවලට මූනදෙන හැටි ලමයින්ට උගන්නන වගකීම තියෙන්නෙ දෙමව්පියන්ගෙ අතේ. මේ කාරනේ ඉස්කෝලවලින් කෙරෙන්නෙ නැහැ. හුඟක් දෙමව්පියො මේක අල්ලගන්නෙ වැරැදි කොනින්. හුඟක් අය හිතාගෙන ඉන්නෙ පරිස්සම් කලාම සේරම හරි කියන එකයි. එහෙම වුනාම දෙමව්පියො පොඩ්ඩ එහාට මෙහෙටවුනාම ලමයි වැරදි පාරට වැටෙනව. අනික හැමදාම දෙමව්පියන්ට ලමයින්ව පරිස්සම් කරන්න බැහැ. සමාජෙට යොමුකරන්න වෙනව. එතනදි තමයි ලමයින්ගෙ නියම ස්වරූපෙ එලියට එන්නෙ. කෙල්ලො කොල්ලො දෙගොල්ලොන්ටම මේක පොදු කාරනාවක්,,

    කෙල්ලො නිසා මටත් පට්ට චාටර් වැඩ වෙලා තියෙනව. ඉවසන වෙලාවලුත් තියෙනව. නැතිවෙලාවලුත් තියෙනව. :baffled::baffled:
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    [/COLOR][/SIZE][/B]
    අනිවාර්යෙන්ම බං.. දැනට ඔහොම නම් අනාගතේදි කොහොම වෙයිද කියලා හිතහංකො.. ඔය අසහනය වැඩි වෙන්නත් විවිධ හේතු තියෙනවා බං.. අපේ කෙල්ලොන්ගෙ ඇඳුම් දවසින් දවස කොට වෙනවා.. දවසින් දවස තද වෙනවා.. ඉතිං බං දකින කවුරු වුණත් මානසිකව අවුල් වෙනවනේ.. ඉතිං එහෙම කෙල්ලෙක් දිහා බැලුව ගමන් ආදරයක් නෙමේ ආශාවක් දැනෙන්නෙ.. පස්සෙන් යන්නෙ ආදරේ කරන්න නෙමෙි.. වැඩේ කරන්න.. ඕක කෙල්ලො අනාගන්න තැනක්.. රෑට ටෙලි ඩ්‍රාමා එකක් බැලුවත් තියෙන්නෙ කෙල්ලො සෙට් කරගන්න, දූෂණය කරන, බ්ලැක්මේල් කරන සිද්ධි.. ඉතිං කොහෙද සමාජය හොඳ පැත්තකට ගන්නෙ.. අම්මලගෙ ඇස් දෙක දවසෙම ටීවී එකේ, තාත්තලා ගෙදර ආපු වෙලේ ඉඳන් වැඩ.. කොහොමද දරුවන්ට හොඳ නරක කියලා දෙන්නෙ.. ළමයි පහ වසර පැන්න ගමන් ඔහේ අතෑරලා දානවා.. එක්කො අම්මයි තාත්තයි බරටම වැඩ, නැත්තං කියයි ළමයින්ට නිදහස දෙනවා කියලා.. ක්ලාස් යන්නෙ තනියම, එන්නෙ තනියම.. පොඩි එවුන් කොහෙ ගියාද මොනා කරනවද දන්නෑ.. ඔව්වා ගැන කතා කරන්න ගියොත් දවසක් මදි බං..

    මෙන්න මෙකයි ඇත්ත එත් කොල්ලෝ පාරවල් ගැනේ කෙල්ලොන්ට පොන්නයෝ වගේ කරදර කරන එකනම් මහා #රි වෙඩක් :angry: