කොන්ද රිදෙනව

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඔය කේස් එක මටත් තිබ්බා. පස්සේ ජයවර්ධනපුර ගිහින් treatment ගත්තා. බිම නිදියන්න කිව්වා
     
    • Like
    Reactions: girigoris_1923

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    මටත් තියෙනවා හොද වෙන්නේ නැහැ බන්. කොච්චර බෙහෙත් ගත්තද,
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මටත් තියෙනවා හොද වෙන්නේ නැහැ බන්. කොච්චර බෙහෙත් ගත්තද,

    බිම නිදියන්න අඩුවෙනවා , උදේට පුළුවන්නම් කාට හරි කියලා බෙල්ලයි, උරහිස් දෙකයි උණු වතුරෙන් තවාගන්න.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    බිම නිදියන්න අඩුවෙනවා , උදේට පුළුවන්නම් කාට හරි කියලා බෙල්ලයි, උරහිස් දෙකයි උණු වතුරෙන් තවාගන්න.

    අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි...! :yes:
     
    • Like
    Reactions: girigoris_1923

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    බිම නිදියන්න අඩුවෙනවා , උදේට පුළුවන්නම් කාට හරි කියලා බෙල්ලයි, උරහිස් දෙකයි උණු වතුරෙන් තවාගන්න.

    අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි...! :yes:

    තෑන්ක්ස් මචංල :cool::love:
     
    • Like
    Reactions: Dishta Didin