කොන්ෆියුස් බන්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    අපේ නෑයෙක් ඉන්නවා රුක්මල්ගම... ඒතරම් සම්බන්ධයක් නෑ... ඒකි හැමවෙලාවෙම කියන්නේ උබල හැදෙනවා දකිනවා අපේ අකමැත්තක් නෑ කියලා... දැන් මේක කිප වතාවක්ම කිව්ව... මට තෙරෙන විදියට ඒකි හිත ඇතුලෙන් අකමැති වගේ අපි හැදෙනවට.. කැම්පස් සිලෙක්ට් වුනාමත් එහෙමයි කිව්වේ.... අපේ අකමැත්තක් නෑ උබල කැම්පස් ගිහිල්ලා ඉගෙන ගනන්වට....​

     
    • Haha
    Reactions: Mugen and Asmodeus

    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    ඉතින් අකමෑත්තක් නෑ කියලනෙ බන් කියල තියෙන්නෙ
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113

    ඒකි හැමවෙලාවෙම කියන්නේ උබල HIKUWT අපේ අකමැත්තක් නෑ​

     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    1678718616546.png