අපේ නෑයෙක් ඉන්නවා රුක්මල්ගම... ඒතරම් සම්බන්ධයක් නෑ... ඒකි හැමවෙලාවෙම කියන්නේ උබල හැදෙනවා දකිනවා අපේ අකමැත්තක් නෑ කියලා... දැන් මේක කිප වතාවක්ම කිව්ව... මට තෙරෙන විදියට ඒකි හිත ඇතුලෙන් අකමැති වගේ අපි හැදෙනවට.. කැම්පස් සිලෙක්ට් වුනාමත් එහෙමයි කිව්වේ.... අපේ අකමැත්තක් නෑ උබල කැම්පස් ගිහිල්ලා ඉගෙන ගනන්වට....