කොන්‌‌ඩේ යන උන් මෙහෙට වර - My Finasteride 01 Year Result

hira0250

Active member
  • Apr 13, 2022
    183
    219
    43
    එකෙක් නූලක් දාලා තිබ්බ නිසා මට මේ ගැන කියන්න හිතුනේ. මුලින්ම කියනවා මේ නූලෙන් කිසිම දෙයක් ප්‍රවර්ධනය කිරීමේ කිසිම අදහසක් නෑ. කොන්ඩේ යන මම වගේ කොල්ලෝ ගැන හිතලා මම කරලා සාර්ථක වෙච්ච අත්දැකීමක් තමා ‌මේ බෙදාගන්නේ.

    මගෙත් කොන්ඩේ යන නෝට් වුනේ දැන් අවුරුදු දෙකකට කලින් (මට 25 දැන්)

    අවුරුද්දක් යනකන් තෙල් ජාති ගෑවා වැඩක් වුනේ නෑ. පස්සේ Reddit - Hairloss Community එකේ ‌කොන්ඩේ යන එකට විසදුමක්ද්දි හොයන් යද්දි තමා ‌මේ Finasteride ගැන දැනගත්තේ.දැනට Western Medicine වල කොන්ඩේ යන එකට තියෙන්නේ සාර්ථක බෙහෙත් දෙකයි.

    01.Minoxidil
    02.Finasteride

    01.Minoxidil වලින් තට්ටේ පෑදිච්ච ඒ වගේම කොණ්‌‌ඩෙ ගියපු අයගේ කොණ්ඩේ ආපහු වවාගන්න පුළුවන්. මේක ටිකක් ගනන්. Daraz එකේ එහෙම තියනවා දැක්කා. 60ML බෝතලයක් එන්නේ දවසට දෙපාරක් ගාන්න 1ML ගානේ. එතකොට මාසෙට එක බෝතලයයි. බෝතලේ නම් 6000 පනිනවා මන් හිතන විදිහට.

    02.Finasteride කියන්නේ බොන්න තියෙන බෙහෙතක්. ඒකෙන් කරන්නේ කොන්ඩේ යන එකට හේතු වෙන DHT බ්ලොක් කරන එක. ඒක Minoxidil එක තරම් ගනන් නෑ. 1Mg පෙත්තක් 60ක් වගේ වෙන්නේ. Recommended Dosage එක දවසට එක පෙත්තක්.

    මේ දෙකම Lifetime Commitments.ඒ කියන්නේ නවත්තන්නේ නැතුව පාවිච්චි කරන්න වෙනවා. නැවැත්තුවොත් ප්‍රථිපල එන්නේ නෑ.

    මේ බෙහෙත ගැන එක එක කතා තියනවා.ඒකට අනුව Side Effects විදිහට නගින්නේ නැති සීන් එහෙම ඔය බෙහෙත පාවිච්චි කරද්දි සමහර අයට එන්න පුළුවන්.මට නම් කිසිම අවුලක් නෑ දැනට අවුරුද්දක් වෙනවා.

    මම Finasteride ගන්න විදිහ

    මගේ නලල ‌දෙපැත්තේ කොන්ඩේ සැලකියි යුතු තරමක් ගිහින් තිබ්බේ. ඒක නිසා මම තවත් පරක්කු ‌නොවී කරේ ඉස්සෙල්ලම Dermatologist කෙනෙක් චැනල් කරා. (Dr.Sunil Mendis - Wattala Hemas) ගිහින් කෙලින්ම ‌‌‌ඩොකාගෙන් ඇහුවා මගේ කොන්ඩේ යන එකට Finasteride ගන්න එක Ok ද කියලා.

    Doctor කිව්වේ මම සාමාන්‍යයෙන් ඒ බෙහෙත Prescribe කරන්නේ නෑ සමහර අයට Side Effects එන නිසා කියලා. ඒත් Finasteride අරන් බලන්න ඔයාට Side Effects ආවොත් නවත්තන්න කියලා. පස්සේ එයා Finasteride & Minoxidil Prescribe කරා.මම Minoxidil ගත්තේ නෑ මගේ කොන්ඩේ ගොඩක් ගිහින් නැති නිසා සහ එච්චර වියදම් කරන්න බැරි නිසා.

    ඊට අමතරව Finasteride බොද්දි මම තව දෙයක් කරනවා.මේකට කියන්නේ Micro dosing කියලා.Reddit එකෙන් තමා මේකත් හොයාගත්තේ.

    Finasteride Recommended Dosage එක දවසට 1Mg පෙත්තක් බොන එක.

    Micro dosing වලදි මම කරන්නේ 1Mg පෙත්ත දෙකට කපනවා. කපලා එක භාගයක් දවසකට බොනවා. එතකොට 0.5Mg තමයි දවසකට වැටෙන්නේ. මේ විදිහට කරද්දි Side Effects අවමයි කියලා Reddit එකේ තියනවා සහ වැදගත්ම දේ පොකට් එකටත් සහනයක්. මාසෙට වියදම් වෙන්නේ මට Rs.800/- ‌වගේ. ‌‌හොදම ‌දේ තමයි මෙහෙම කරා කියලා ප්‍රතිඵලයේ කිසිම වෙනසක් වෙන්නේ නෑ. Minoxidil වලටත් මේක කරන්න පුළුවන් කියලා අහල තියනවා.

    මම Finasteride පටන් ගත්තේ ගිය අවුරුද්දේ ඔක්තෝබර්. මාස 08 වගේ කිසිම Improvement එකක් නෑ කලින්ටත් වඩා ‌කොන්ඩේ ගිහින් වගේ තමා තේරුනේ. ඒත් 09 මාසේ වගේ එද්දි ටික ටික වෙනසක් තේරෙන්න ගත්තා. හිස්කබල ‌පේන ගතිය අඩුවෙන්න පටන් ගත්තා. වෙනදට වඩා කොන්ඩේ තියන ගතියක් තේරුනා. ‌Finasteride තට්ටේ තියන අයට වැඩක් නෑ මොකද මෙකෙන් අලුත් කොන්ඩේ වැවෙන්නේ නෑ (පොඩ්ඩක් වගේ වැවෙන්න පුළුවන්). නමුත් දැනට තියන කොන්ඩේ නීරෝගිව ලස්සනට වැවෙනවා සහ කොන්ඩේ යන එක නවත්තනවා.

    මෙන්න මගේ Journey එක

    01.jpg

    02.jpg

    03.jpg

    ඉතින් මචංල මේක තමා මගේ කතාව. වැදගත් වුනා කියලා හිතනවා. ගැටලු මොනවහරි තිබ්බොත් අහපල්ලා. ජය
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    කොන්ඩෙ හිටවගත්තොත් මොකද? එතකොට ජීවිත කාලෙම ඔය බෙහෙත බිබී ඉන්න ඕනෙ නෑ නෙහ්?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    එකෙක් නූලක් දාලා තිබ්බ නිසා මට මේ ගැන කියන්න හිතුනේ. මුලින්ම කියනවා මේ නූලෙන් කිසිම දෙයක් ප්‍රවර්ධනය කිරීමේ කිසිම අදහසක් නෑ. කොන්ඩේ යන මම වගේ කොල්ලෝ ගැන හිතලා මම කරලා සාර්ථක වෙච්ච අත්දැකීමක් තමා ‌මේ බෙදාගන්නේ.

    මගෙත් කොන්ඩේ යන නෝට් වුනේ දැන් අවුරුදු දෙකකට කලින් (මට 25 දැන්)

    අවුරුද්දක් යනකන් තෙල් ජාති ගෑවා වැඩක් වුනේ නෑ. පස්සේ Reddit - Hairloss Community එකේ ‌කොන්ඩේ යන එකට විසදුමක්ද්දි හොයන් යද්දි තමා ‌මේ Finasteride ගැන දැනගත්තේ.දැනට Western Medicine වල කොන්ඩේ යන එකට තියෙන්නේ සාර්ථක බෙහෙත් දෙකයි.

    01.Minoxidil
    02.Finasteride

    01.Minoxidil වලින් තට්ටේ පෑදිච්ච ඒ වගේම කොණ්‌‌ඩෙ ගියපු අයගේ කොණ්ඩේ ආපහු වවාගන්න පුළුවන්. මේක ටිකක් ගනන්. Daraz එකේ එහෙම තියනවා දැක්කා. 60ML බෝතලයක් එන්නේ දවසට දෙපාරක් ගාන්න 1ML ගානේ. එතකොට මාසෙට එක බෝතලයයි. බෝතලේ නම් 6000 පනිනවා මන් හිතන විදිහට.

    02.Finasteride කියන්නේ බොන්න තියෙන බෙහෙතක්. ඒකෙන් කරන්නේ කොන්ඩේ යන එකට හේතු වෙන DHT බ්ලොක් කරන එක. ඒක Minoxidil එක තරම් ගනන් නෑ. 1Mg පෙත්තක් 60ක් වගේ වෙන්නේ. Recommended Dosage එක දවසට එක පෙත්තක්.

    මේ දෙකම Lifetime Commitments.ඒ කියන්නේ නවත්තන්නේ නැතුව පාවිච්චි කරන්න වෙනවා. නැවැත්තුවොත් ප්‍රථිපල එන්නේ නෑ.

    මේ බෙහෙත ගැන එක එක කතා තියනවා.ඒකට අනුව Side Effects විදිහට නගින්නේ නැති සීන් එහෙම ඔය බෙහෙත පාවිච්චි කරද්දි සමහර අයට එන්න පුළුවන්.මට නම් කිසිම අවුලක් නෑ දැනට අවුරුද්දක් වෙනවා.

    මම Finasteride ගන්න විදිහ

    මගේ නලල ‌දෙපැත්තේ කොන්ඩේ සැලකියි යුතු තරමක් ගිහින් තිබ්බේ. ඒක නිසා මම තවත් පරක්කු ‌නොවී කරේ ඉස්සෙල්ලම Dermatologist කෙනෙක් චැනල් කරා. (Dr.Sunil Mendis - Wattala Hemas) ගිහින් කෙලින්ම ‌‌‌ඩොකාගෙන් ඇහුවා මගේ කොන්ඩේ යන එකට Finasteride ගන්න එක Ok ද කියලා.

    Doctor කිව්වේ මම සාමාන්‍යයෙන් ඒ බෙහෙත Prescribe කරන්නේ නෑ සමහර අයට Side Effects එන නිසා කියලා. ඒත් Finasteride අරන් බලන්න ඔයාට Side Effects ආවොත් නවත්තන්න කියලා. පස්සේ එයා Finasteride & Minoxidil Prescribe කරා.මම Minoxidil ගත්තේ නෑ මගේ කොන්ඩේ ගොඩක් ගිහින් නැති නිසා සහ එච්චර වියදම් කරන්න බැරි නිසා.

    ඊට අමතරව Finasteride බොද්දි මම තව දෙයක් කරනවා.මේකට කියන්නේ
    Micro dosing කියලා.Reddit එකෙන් තමා මේකත් හොයාගත්තේ.

    Finasteride Recommended Dosage එක දවසට 1Mg පෙත්තක් බොන එක.

    Micro dosing වලදි මම කරන්නේ 1Mg පෙත්ත දෙකට කපනවා. කපලා එක භාගයක් දවසකට බොනවා. එතකොට 0.5Mg තමයි දවසකට වැටෙන්නේ. මේ විදිහට කරද්දි Side Effects අවමයි කියලා Reddit එකේ තියනවා සහ වැදගත්ම දේ පොකට් එකටත් සහනයක්. මාසෙට වියදම් වෙන්නේ මට Rs.800/- ‌වගේ. ‌‌හොදම ‌දේ තමයි මෙහෙම කරා කියලා ප්‍රතිඵලයේ කිසිම වෙනසක් වෙන්නේ නෑ. Minoxidil වලටත් මේක කරන්න පුළුවන් කියලා අහල තියනවා.

    මම Finasteride පටන් ගත්තේ ගිය අවුරුද්දේ ඔක්තෝබර්. මාස 08 වගේ කිසිම Improvement එකක් නෑ කලින්ටත් වඩා ‌කොන්ඩේ ගිහින් වගේ තමා තේරුනේ. ඒත් 09 මාසේ වගේ එද්දි ටික ටික වෙනසක් තේරෙන්න ගත්තා. හිස්කබල ‌පේන ගතිය අඩුවෙන්න පටන් ගත්තා. වෙනදට වඩා කොන්ඩේ තියන ගතියක් තේරුනා.
    ‌Finasteride තට්ටේ තියන අයට වැඩක් නෑ මොකද මෙකෙන් අලුත් කොන්ඩේ වැවෙන්නේ නෑ (පොඩ්ඩක් වගේ වැවෙන්න පුළුවන්). නමුත් දැනට තියන කොන්ඩේ නීරෝගිව ලස්සනට වැවෙනවා සහ කොන්ඩේ යන එක නවත්තනවා.

    මෙන්න මගේ Journey එක

    View attachment 187716

    View attachment 187717

    View attachment 187718
    ඉතින් මචංල මේක තමා මගේ කතාව. වැදගත් වුනා කියලා හිතනවා. ගැටලු මොනවහරි තිබ්බොත් අහපල්ලා. ජය
    මචන් තරහ නැතුව color එක default දානවද
    නැත්නම් මගේ ඇහේ ඉතුරු ටිකත් පොට්ට වෙයි :(
     
    gas labu

    Junior member
  • Oct 23, 2022
    33
    88
    18
    මම නම් කරන්නේ. මේස හැන්දක් අරං තැමිබිලි තෙල් ටිකක් දාලා ඒකට විටමින් ඉ පෙත්තක් කඩලා දාලා ලයිටර් එකකින් හැන්ද යටින් රත් කරලා ඔලුවේ ගාන එක.

    _109567920_gettyimages-129378493.jpg
     
    hira0250

    Active member
  • Apr 13, 2022
    183
    219
    43
    මචන් තරහ නැතුව color එක default දානවද
    නැත්නම් මගේ ඇහේ ඉතුරු ටිකත් පොට්ට වෙයි :(
    Done

    කොන්ඩෙ හිටවගත්තොත් මොකද? එතකොට ජීවිත කාලෙම ඔය බෙහෙත බිබී ඉන්න ඕනෙ නෑ නෙහ්?
    කොන්ඩේ හිටෙව්වත් Finasteride බොන්න වෙනවා.
    ------ Post added on Oct 23, 2022 at 7:12 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    මම නම් කරන්නේ. මේස හැන්දක් අරං තැමිබිලි තෙල් ටිකක් දාලා ඒකට විටමින් ඉ පෙත්තක් කඩලා දාලා ලයිටර් එකකින් හැන්ද යටින් රත් කරලා ඔලුවේ ගාන එක.

    _109567920_gettyimages-129378493.jpg
    When a kudda loses his hair 😂
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,994
    13,894
    113
    126
    Hogwarts
    Thanks mchan. Naginnati seen ekak awot thread eka update karapan. Mn rogain kiana USA minoxidil eka use karanawa den 2months wage

    hairloss ekata.
    Tama loku improvement ekak ne balamu..
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    මම නම් කරන්නේ. මේස හැන්දක් අරං තැමිබිලි තෙල් ටිකක් දාලා ඒකට විටමින් ඉ පෙත්තක් කඩලා දාලා ලයිටර් එකකින් හැන්ද යටින් රත් කරලා ඔලුවේ ගාන එක.

    _109567920_gettyimages-129378493.jpg
    කුඩු ගහනවා වගේනෙ

    (මට 25 දැන්)
    ඔය වයසට කොන්ඩෙ යන්න හේතු විදිහට විස්වාස කරන්නේ මොනවාද? Stressද පාඩම් කරනවා වැඩිද? ආරෙටද?
    ------ Post added on Oct 23, 2022 at 7:59 PM
     
    • Love
    Reactions: hira0250

    hira0250

    Active member
  • Apr 13, 2022
    183
    219
    43
    දවසක් දෙකක් කලා මචං ඊට පස්සේ කරන එක එපාවුනා.
    Micro needling කලේ නැද්ද?

    ------ Post added on Oct 23, 2022 at 8:13 PM

    Thanks mchan. Naginnati seen ekak awot thread eka update karapan. Mn rogain kiana USA minoxidil eka use karanawa den 2months wage

    hairloss ekata.
    Tama loku improvement ekak ne balamu..
    Minoxidil witharak use krnna epa machn. Kalayak yaddi minoxidil effective nathi wenwa. Minoxidil walin konde yana eke root cause ekt treat krnne nh. Finasteride ekat ganna lower dosage ekak hari
    ------ Post added on Oct 23, 2022 at 8:15 PM

    කුඩු ගහනවා වගේනෙ

    ඔය වයසට කොන්ඩෙ යන්න හේතු විදිහට විස්වාස කරන්නේ මොනවාද? Stressද පාඩම් කරනවා වැඩිද? ආරෙටද?
    ------ Post added on Oct 23, 2022 at 7:59 PM
    Genes tamai mchn. mage seeyala dennagema konde nh
    ------ Post added on Oct 23, 2022 at 8:16 PM

    Finasteride use karana brand eka mokadda
    Vexfin 1Mg
    ------ Post added on Oct 23, 2022 at 8:16 PM
     
    • Sad
    Reactions: Heshan Daminda