https://mymed.lk/product/vexfin-1mg mekata prescription upload krama deliver krnw mchnkohenda bn ganne? godak pharmacy wala nane mewa
https://mymed.lk/product/vexfin-1mg mekata prescription upload krama deliver krnw mchnkohenda bn ganne? godak pharmacy wala nane mewa
Nkn denne nh mchn oka. Prescription only. Derm kenek set krgena prescribe krganin.prescription nathuwa ganna barida bn?
Dr. W SUNIL MENDISmage bn konde yanne 2007 indan. mn e kale indan eka eka beth gattha. Sinhala bethuth gattha bn. thel nava. melo vadak une na.
ita passe langadi dokekgen beth gattha. ambaneta viyadam una. anthima para giyama magen ahuva danma marry karanavada kiyala, ehema ahala dunna petthak. mona magulda danneth na bn. eth venasak thibbe na. doctor lady doctor kenek. oya sambandavama inna specialist kenek. venasak nathi nisa mn atharala damma. aspa ganan eyage beth eka parakata e kale 15k vage yanava. maseta 2k yanna one. laksha 2ta lan vennama beth bivvada koheda eyagen.
Dr Sunil mendis me sambandava inna kenek nemei neda?
ane mnda bn konde kapanna giyama thama andenne, patteta asarana venava
Transplant ekakata yanava kiyala unne. eth godak un kivva samahara unge e kalath apahu yanavalu. giya sathiye ekek kivva uge yaluvek kalalu, u eka karala 1yr valata vage passe apahu thibba vidiyatama konde gihinlu.Dr. W SUNIL MENDIS
Meya Dermatologist mchn. Danata tynne Mixoxidil and Finasteride wtri wada krna behet walata. Godak ghllanm Transplant ekak krla finasteride use krnna. Don't lose hopes !
samahara ayata ehm wenw kyl ahla tynw mchn. Samaharawita oyata wada karanna plwn. Transplant krama oya Finasteride biwwe nati unot, hairloss gene eka tyna nisa konde yannat plwn mn danna wdht. Ekai finasteride one wenne. Mn dakka Youtube eke tynw 75,000/- idn transplant krna thanak. Katha krl blnna mchn. Eka gana worry wenawanam try ekak deela balanna. Atharinna epaTransplant ekakata yanava kiyala unne. eth godak un kivva samahara unge e kalath apahu yanavalu. giya sathiye ekek kivva uge yaluvek kalalu, u eka karala 1yr valata vage passe apahu thibba vidiyatama konde gihinlu.
ow ekat hodai ithin. Eka ekkenage kamatta tamai itnThatte gapan bn. Hithatath nidahas. Purse ekatath nidahas
මටනම් minoxidil නිකන් හම්බවෙන නිසා පාවිච්චි කරා. පට්ටම සිරා මාස දෙකෙන් ප්‍රතිඵල හම්බවුණා.එකෙක් නූලක් දාලා තිබ්බ නිසා මට මේ ගැන කියන්න හිතුනේ. මුලින්ම කියනවා මේ නූලෙන් කිසිම දෙයක් ප්‍රවර්ධනය කිරීමේ කිසිම අදහසක් නෑ. කොන්ඩේ යන මම වගේ කොල්ලෝ ගැන හිතලා මම කරලා සාර්ථක වෙච්ච අත්දැකීමක් තමා මේ බෙදාගන්නේ.
මගෙත් කොන්ඩේ යන නෝට් වුනේ දැන් අවුරුදු දෙකකට කලින් (මට 25 දැන්)
අවුරුද්දක් යනකන් තෙල් ජාති ගෑවා වැඩක් වුනේ නෑ. පස්සේ Reddit - Hairloss Community එකේ කොන්ඩේ යන එකට විසදුමක්ද්දි හොයන් යද්දි තමා මේ Finasteride ගැන දැනගත්තේ.දැනට Western Medicine වල කොන්ඩේ යන එකට තියෙන්නේ සාර්ථක බෙහෙත් දෙකයි.
01.Minoxidil
02.Finasteride
01.Minoxidil වලින් තට්ටේ පෑදිච්ච ඒ වගේම කොණ්‌ඩෙ ගියපු අයගේ කොණ්ඩේ ආපහු වවාගන්න පුළුවන්. මේක ටිකක් ගනන්. Daraz එකේ එහෙම තියනවා දැක්කා. 60ML බෝතලයක් එන්නේ දවසට දෙපාරක් ගාන්න 1ML ගානේ. එතකොට මාසෙට එක බෝතලයයි. බෝතලේ නම් 6000 පනිනවා මන් හිතන විදිහට.
02.Finasteride කියන්නේ බොන්න තියෙන බෙහෙතක්. ඒකෙන් කරන්නේ කොන්ඩේ යන එකට හේතු වෙන DHT බ්ලොක් කරන එක. ඒක Minoxidil එක තරම් ගනන් නෑ. 1Mg පෙත්තක් 60ක් වගේ වෙන්නේ. Recommended Dosage එක දවසට එක පෙත්තක්.
මේ දෙකම Lifetime Commitments.ඒ කියන්නේ නවත්තන්නේ නැතුව පාවිච්චි කරන්න වෙනවා. නැවැත්තුවොත් ප්‍රථිපල එන්නේ නෑ.
මේ බෙහෙත ගැන එක එක කතා තියනවා.ඒකට අනුව Side Effects විදිහට නගින්නේ නැති සීන් එහෙම ඔය බෙහෙත පාවිච්චි කරද්දි සමහර අයට එන්න පුළුවන්.මට නම් කිසිම අවුලක් නෑ දැනට අවුරුද්දක් වෙනවා.
මම Finasteride ගන්න විදිහ
මගේ නලල දෙපැත්තේ කොන්ඩේ සැලකියි යුතු තරමක් ගිහින් තිබ්බේ. ඒක නිසා මම තවත් පරක්කු නොවී කරේ ඉස්සෙල්ලම Dermatologist කෙනෙක් චැනල් කරා. (Dr.Sunil Mendis - Wattala Hemas) ගිහින් කෙලින්ම ඩොකාගෙන් ඇහුවා මගේ කොන්ඩේ යන එකට Finasteride ගන්න එක Ok ද කියලා.
Doctor කිව්වේ මම සාමාන්‍යයෙන් ඒ බෙහෙත Prescribe කරන්නේ නෑ සමහර අයට Side Effects එන නිසා කියලා. ඒත් Finasteride අරන් බලන්න ඔයාට Side Effects ආවොත් නවත්තන්න කියලා. පස්සේ එයා Finasteride & Minoxidil Prescribe කරා.මම Minoxidil ගත්තේ නෑ මගේ කොන්ඩේ ගොඩක් ගිහින් නැති නිසා සහ එච්චර වියදම් කරන්න බැරි නිසා.
ඊට අමතරව Finasteride බොද්දි මම තව දෙයක් කරනවා.මේකට කියන්නේ Micro dosing කියලා.Reddit එකෙන් තමා මේකත් හොයාගත්තේ.
Finasteride Recommended Dosage එක දවසට 1Mg පෙත්තක් බොන එක.
Micro dosing වලදි මම කරන්නේ 1Mg පෙත්ත දෙකට කපනවා. කපලා එක භාගයක් දවසකට බොනවා. එතකොට 0.5Mg තමයි දවසකට වැටෙන්නේ. මේ විදිහට කරද්දි Side Effects අවමයි කියලා Reddit එකේ තියනවා සහ වැදගත්ම දේ පොකට් එකටත් සහනයක්. මාසෙට වියදම් වෙන්නේ මට Rs.800/- වගේ. හොදම දේ තමයි මෙහෙම කරා කියලා ප්‍රතිඵලයේ කිසිම වෙනසක් වෙන්නේ නෑ. Minoxidil වලටත් මේක කරන්න පුළුවන් කියලා අහල තියනවා.
මම Finasteride පටන් ගත්තේ ගිය අවුරුද්දේ ඔක්තෝබර්. මාස 08 වගේ කිසිම Improvement එකක් නෑ කලින්ටත් වඩා කොන්ඩේ ගිහින් වගේ තමා තේරුනේ. ඒත් 09 මාසේ වගේ එද්දි ටික ටික වෙනසක් තේරෙන්න ගත්තා. හිස්කබල පේන ගතිය අඩුවෙන්න පටන් ගත්තා. වෙනදට වඩා කොන්ඩේ තියන ගතියක් තේරුනා. Finasteride තට්ටේ තියන අයට වැඩක් නෑ මොකද මෙකෙන් අලුත් කොන්ඩේ වැවෙන්නේ නෑ (පොඩ්ඩක් වගේ වැවෙන්න පුළුවන්). නමුත් දැනට තියන කොන්ඩේ නීරෝගිව ලස්සනට වැවෙනවා සහ කොන්ඩේ යන එක නවත්තනවා.
මෙන්න මගේ Journey එක
View attachment 187716
View attachment 187717
View attachment 187718
ඉතින් මචංල මේක තමා මගේ කතාව. වැදගත් වුනා කියලා හිතනවා. ගැටලු මොනවහරි තිබ්බොත් අහපල්ලා. ජය
Nawattanne natuwa ganna one mchn. Nawaththuwot ayet yanna gnnwaමටනම් minoxidil නිකන් හම්බවෙන නිසා පාවිච්චි කරා. පට්ටම සිරා මාස දෙකෙන් ප්‍රතිඵල හම්බවුණා.View attachment 187730
නයනා පෙරේරා ගාවට වෙන්ටෑ යන්න ඇත්තේ. ෆිනස්ටරයිඩ් තමා දෙන්න ඇත්තේ. ඒකයි දැන්ම බඳිනවද අහන්නේ.mage bn konde yanne 2007 indan. mn e kale indan eka eka beth gattha. Sinhala bethuth gattha bn. thel nava. melo vadak une na.
ita passe langadi dokekgen beth gattha. ambaneta viyadam una. anthima para giyama magen ahuva danma marry karanavada kiyala, ehema ahala dunna petthak. mona magulda danneth na bn. eth venasak thibbe na. doctor lady doctor kenek. oya sambandavama inna specialist kenek. venasak nathi nisa mn atharala damma. aspa ganan eyage beth eka parakata e kale 15k vage yanava. maseta 2k yanna one. laksha 2ta lan vennama beth bivvada koheda eyagen.
Dr Sunil mendis me sambandava inna kenek nemei neda?
ane mnda bn konde kapanna giyama thama andenne, patteta asarana venava
Not everyone Jhonny SinsThink about johnny sins reading this thread![]()
mathaka vidiyata e vage namak nemei thibbe bn. Mokadda mnda tablet ekak thibbe. ane mnda bnනයනා පෙරේරා ගාවට වෙන්ටෑ යන්න ඇත්තේ. ෆිනස්ටරයිඩ් තමා දෙන්න ඇත්තේ. ඒකයි දැන්ම බඳිනවද අහන්නේ.
Not everyone Jhonny Sins
------ Post added on Oct 23, 2022 at 9:27 PM
