කොන කපා මරයි

sollaa

Banned
May 31, 2014
41
1
0
මාස තුනක දරුවෙක් ගේ කොන කැපීම නිසා මියගොස් ඇත. වැල්ලම්පිටියේ ළමයෙකුගේ කොන කපා ඇත්තේ මාලිගාවත්ත ප්‍රදේශයේ මෙඩිකල් සෙන්ටර් එකකදීය. කොන කපන්නා අත් අඩංගුවට ගෙන ඇත.

http://www.dailymirror.lk/news/47982...cumcision.html