කොඳු ඇට පේළියේ ඉස්සීමක්. මොකක්ද කරන්න ඕනේ ? &#

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    කොඳු ඇට පේළියේ ඉස්සීමක්. මොකක්ද කරන්න ඕනේ ? &#

    කොඳු ඇට පේළියේ පහළින් ඉදිරියට නෙරා ඒමක් දක්නට ලැබෙනවා. නැමිලා මුකුත් උස්සන්න බෑ රිදෙනවා. බර දේවල් උස්සන්නත් අමාරුයි ගොඩක් රිදෙනවා. මේකට මොකක්ද කරන්න පුළුවන් ? සිංහල බෙහෙත් එක දිගට කරන්නත් අමාරුයි මොකද ජොබ් එකට දුර යන නිසා. ඇගත් ගොඩක් කෙට්ටුයි. මහත් උනාමවත් මේ අමාරු ඇරෙයිදෝ හිතෙනවා.

    * ඒත් දැනට කරන්න පුළුවන් මොකක්ද ?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,041
    113
    Kuwait-Galle
    pako meken owata beheth ahanne natuwa palayah hospital. konadata mona hari unoth to abbagatayek wenaw. ammapa umba wage harakek.