Thiyanawa ban.. mop kottayak genawe 12500.. eka thibb 19000.. urea thibbe 11000 wage adu wela da danne nah..
තියෙනවා. පට්ට ගණන්
පොල් ගහේ ඔය කරටිය හීන් වෙන හරියෙන් කපල දාල අංකුර බද්දයක් කරපන් මචන්. ඔන්න පින්තුරෙකුත් දැම්ම.අඩෝ පොල්ගස් වල කරටිය හීන් වෙලා ගෙඩි හැදෙන එක නවතිනවා. ඒක ලෙඩක්. අපේ පොල්ගහකට එහෙම වෙලා අන්තිමට කපලා දැම්මා අනිත් පොල් ගස් වලටත් යයි කියල. අපි මඩ ලුණු, ඩොලමයිට් සේරම දාන්න පුළුවන් පෝර දාල බැලුවා. හරි ගියෙ නෑ. උබ දන්නවද ඒක නවත්තන ක්‍රමයක් ? පොල් ගස් කපනවා කියන්නෙ ජාතික අපරාධයක් බන්.


තූ නොදකින්පොල් ගහේ ඔය කරටිය හීන් වෙන හරියෙන් කපල දාල අංකුර බද්දයක් කරපන් මචන්. ඔන්න පින්තුරෙකුත් දැම්ම.
View attachment 210121
Thiyanawa .. ypm - young, apm - adult..පොල් පොහොර කියලා වෙනම ගන්න තියෙනව නේද යූරියා , ඩොලමයිට් , පොටෑෂ්, පොස්පේට් කලවම් කරලා හදපු?
කීයක් වෙනවද? ගන්නකොට ගස් දෙක තුනකට දාන්න වගේ පොඩි ප්‍රමාණයක් දෙනවද?
ලස්සනයි නේද මගේ කොප්පරා
ඔයාලගේ කොප්පරා වලත් පොටෝ දාන්න.
umbawa andala.. 50 kg ekak ganna epai 14000 deela., umba gahakata dame 1 kg ekak da4000ක් ගියා අපේ ගස් 4ක් යෙනවා. කිලෝ 4ක් ගෙනාවා
නෑ බන් පෝර ගණන් ගිය කාලෙ අපි ගත්තෙ. කියන්න බෑ බන් රවට්ටන්නත් ඇති. කරන්න දෙයක් නෑ.umbawa andala.. 50 kg ekak ganna epai 14000 deela., umba gahakata dame 1 kg ekak da

umeby gas 4 ne thiyenne.. eeelanga ta daddi, yaramila complex eka dapan, 1 kg hondatama athi, rs 900 da wenne.,, ara magul walata wada supiri... puluwan nam 500g masa 6 danna..නෑ බන් පෝර ගණන් ගිය කාලෙ අපි ගත්තෙ. කියන්න බෑ බන් රවට්ටන්නත් ඇති. කරන්න දෙයක් නෑ.![]()

උබල පොල් කුඩු විසික් කරනවද ? සමහර උන් පොලුකුඩුත් විසික් නොකර ඒවගිනුත් තෙල් හින්දනවා. කැම්රි ලෝබයෝ.
Iratu wade atha ariya da?
වැස්සක් එද්දි ආතල් එක එක එකතු කරන්ඩ ගියාමඅඩෝ මේ බිම නිදාගන්නත් පුළුවන් පට්ට ක්ලින්.